නාඩි සෙට් එක

Saturday, July 7, 2012

අනේ අනිච්චං....



Do{

ඉර පායති ;

සඳ බැස යති ;

අපි කැම්පස් එති ;

non-ඇක්කෝ වැඩට නොඑති ;

උන්ගේ පඩි කපති ;

ලෙචාලාද  ගේමට බසිති ; 

 පඩි වැඩි කරන්නැයි ඉල්ලති ;

Lecture hall වල මකුළුවෝ දැල් බදිති ;

කෙල්ලොකොල්ලෝ ද වයසට යති ;

Lovers’ lane මහළු මඩම් වෙති ;

අපි අන්ද මන්ද වී බලා සිටිති ;

අනේ අනිච්චං කියවෙති ;

ඉර බැස යති ;

සඳ නැග එති ;
 
}while(1);



21 comments:

  1. ස්ට්‍රයික් ලෝකයක් :)

    ReplyDelete
  2. පිස්සුවක් මේක! අපි වයසට යනවා විතරයි! :/

    ReplyDelete
  3. අනේ අනිච්චං නේන්නං...

    උඹලට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. අයියෝ නාඩිගෙ යව්වන කාලේ මෙහෙමද පසු වන්නේ.........

    ReplyDelete
  5. hoda welawata api oken maga arethi
    apita kohomath niwadu wethi

    ReplyDelete
  6. නාඩියා කැම්පස් එකටම නාකි වෙයිද ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් මේ බැලුවේ..... :(

      Delete
  7. උඹලා උනත් කවදා හරි ඔය තනතුරු දැරුවොත් උඹලා කරන්නෙත් ඕකමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් වෙන්නේ නැති වෙයි බං!මොකෝ අඩුම GPA තියෙන උන් ලෙචාලා විදිහට ගන්නේ නෑ! :)

      Delete
  8. ඇඩ්මිෂන් අරන් අදත් ගෙදර යන්නයි වෙන්නෙ :( අපොයි

    ReplyDelete
  9. අකූරැ පෙළ ගස්වලා තියන රටාව මරැ

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කු අයියා ඒ වචන වලට.....

      Delete
  10. එල එල ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...