Do{
ඉර පායති ;
සඳ බැස යති ;
අපි කැම්පස් එති ;
non-ඇක්කෝ වැඩට නොඑති ;
උන්ගේ පඩි කපති ;
ලෙචාලාද ගේමට
බසිති ;
පඩි වැඩි
කරන්නැයි ඉල්ලති ;
Lecture hall වල මකුළුවෝ
දැල් බදිති ;
කෙල්ලො ද කොල්ලෝ ද වයසට යති ;
Lovers’ lane මහළු මඩම් වෙති ;
අපි අන්ද මන්ද වී බලා සිටිති ;
අනේ අනිච්චං කියවෙති ;
ඉර බැස යති ;
සඳ නැග එති ;
}while(1);
ස්ට්රයික් ලෝකයක් :)
ReplyDeleteලෝකෙම ස්ට්රයික් එකක්! :)
Deleteපිස්සුවක් මේක! අපි වයසට යනවා විතරයි! :/
ReplyDeleteඒක තමා අනේ... :/
Deleteඅනේ අනිච්චං නේන්නං...
ReplyDeleteඋඹලට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සුභ තමයි ඉතිං... :(
Deleteඅයියෝ නාඩිගෙ යව්වන කාලේ මෙහෙමද පසු වන්නේ.........
ReplyDeleteඉහි..ඉහී..... :(
Deletehoda welawata api oken maga arethi
ReplyDeleteapita kohomath niwadu wethi
සෝක් නේ!
Deleteනාඩියා කැම්පස් එකටම නාකි වෙයිද ?
ReplyDeleteඒක තමයි මාත් මේ බැලුවේ..... :(
Deleteඋඹලා උනත් කවදා හරි ඔය තනතුරු දැරුවොත් උඹලා කරන්නෙත් ඕකමයි.
ReplyDeleteඒකනම් වෙන්නේ නැති වෙයි බං!මොකෝ අඩුම GPA තියෙන උන් ලෙචාලා විදිහට ගන්නේ නෑ! :)
Deleteඇඩ්මිෂන් අරන් අදත් ගෙදර යන්නයි වෙන්නෙ :( අපොයි
ReplyDeleteගෙදරම තමයි කොහොමත්! :(
Deleteඅකූරැ පෙළ ගස්වලා තියන රටාව මරැ
ReplyDeleteබොහොම තැන්කු අයියා ඒ වචන වලට.....
Deleteඑල එල ..
ReplyDeleteActual Do-While loop!!!
ReplyDeleteYes it is...
Delete