https://www.facebook.com/slmemes |
පුතේ... ඒ කාලේ තිබ්බලු රටක් සිරි ලංකාව කියලා...
අපි ඒ රටේ ආඩම්බරකාර පුරවැසියෝ වෙච්චි...
දැන් නම වෙනස් උනාට...
තිබ්බලු ඒ රටේ මහ ගොඩක් සම්පත්..
කාබාසිනියා කෙරුවලු මහ එවුන්
අද ඔය නොදන්නා ගානට හිනා උනාට...
තිබ්බලු වෙඩි ඉල්ලපු උන්ට වතුර...
පෙව්වලු වස ඉදා බිපිය කියා වද කර
අද ඔය පිටරටින් ගෙන්නුවට වතුර...
වවාගෙන කෑවලු යුද්දේ කාලයක් ගජරාමෙට
ඉවර කලාලු සෙට් එක දීලා එකෙක්ට ඔක්කොගෙම නම්බුව
ඉඳා ඇදපන් අවුරුදු ගානක් මේ සාම්බුව
යුද්දේ නැතිව පාලුයි කිව්ව උන්ට කිව්වලු හිත
හැදෙන්න
මැව්වාලු තම්බි මරක්කල මුලධර්ම ජිහාඩ් යුද්ධ
කොටපන් පුතේ මේකට... කපාපන් උගේ කොන කරාපන් ඌ අපේ
එකෙක්!
හිටියලු පුතේ ඒ රටේ මහතැනට ගිය උන්
දැම්මලු පුතේ උන් පාටි දූසනේ කරපු ගානට
ආඩම්බරයි නොවැ ඉතිං ඒකත් සිරි *යියක් නොවැ
තව එකෙක් දණ ගැස්සුවලු ගුරුවරු
කිව්වලු තව එකෙක් හොඳ වැඩේ උන්ට
අම්මලත් එක්ක බුදිය ගන්න යනවට!
හිටියලු එකෙක් සුදුවට (ඇති සුදක් නම් නැතිවලු)
ඒ බණ්ඩා දුන්නලු බැටේ හොඳටම
කැඩූවලු රටේ කොඳු නාරටියම ගොඩ ගන්න බැරි හැටියටම
මතක සති දෙකයි පුතේ අපේ උන්ට...
කිව්වේ එකෙක් කට කහනවටද!
සතුටින් ඉන්නත් අතමකයි බොල!
“ලංකාව
ලොව අසතුටින්ම මිනිසුන් ජිවත් වන රටවල් අතර 20වෙනි තැනට!”
- පුවතක්-
අසතුටුදායක මිනිස්සු නෙවෙ...අසතුටින් ඉන්න මිනිස්සු.....
ReplyDeleteහැදුවා... :)
Deleteසිංහලයා මොඩයා කැවුම් කන්න යෝදයා ..... අතීතෙත් කියල තියෙන්නේ ඔහොමලුනේ
ReplyDeleteකැවුම්.. අතිරස ඕනේ එකක්....!
Deleteවිලි ලජ්ජි බන් දැන් වෙන දේවල් දැක්කම්. මේවා කියලත් බැ නොකියත් බැ. කතා කරලත් බැ නොකරත් බැ.
ReplyDeleteඅපිවත් කතා කරමු බං ඉතින්!
Deleteමට නම් හිතා ගන්නත් බෑ මෙච්චර ආතල් එකේ ඉන්න රටක් මේ තරම් පහලට ගියයි කිව්වම....
ReplyDeleteවෙන්න බෑ ...
ReplyDeleteඔය වෙලා තියෙන්නේ!
Delete20? එච්චර පල්ලෙහට යන්න විදියක් නෑ... මුලටම එන්න ඕන ජාතියක්.
ReplyDeleteමොකක් හරි අංචියක් අදින්න ඇති බං උඩ ඉන්න උන්!!!
Deleteමට තියෙන ප්‍රස්නේ කොහොමද, කව්ද ඔය රටවල් 20 තේරුවේ!!
ReplyDeleteඅපේ බාප්පා!!! :D
Delete//මතක සති දෙකයි පුතේ අපේ උන්ට...//
ReplyDeleteසහතික ඇත්ත සහතික ඇත්ත.
හ්ම්ම් හ්ම්ම්....
Deleteවිපක්ස්සේ හොද කම කොන්ද පන නැති ඇවුන් නායකයෝ උනාම ඔහොම තමා (ඔන්න මට බනින්න එපා මම නම් ලංකාවේ එක පක්සේකටවත් කැමැති නෑ}
ReplyDeleteඒකත් එක හේතුවක් වෙන්න ඇති!
Deleteරෑන්ක් එක නරකම නෑ මං හිතුවේ top ten ඇවිත් කියලයි.
ReplyDeleteබලමු ලබන අවුරුද්දේවත් ට්‍රයි එකක් දීලා...
Deleteමුන්ට වැරදිලාද කොහෙද බන්...අයිෆා තියලා...නයිට් රේස් තියලා...බලු සංදර්ශන තියලා...බල්ලො කසාද බන්දලා දීලා මිනිස්සු ෆුල් ජොලියෙ ඉන්න රටක්නෙ බන් මේක...තාරුණ්‍යයට හෙටකුත් තියෙන එකේ මොන ලබ්බට අසතුටෙන් ඉන්නද...
ReplyDeleteඒකනේ.. කුමන්ත්‍රණයක් ද කොහෙද!
Deleteඅසතුටෙන් කෙසේ වෙතත් , , , මානසික ව්‍යාධීන් වැඩිම මිනිසුන් ඉන්න රටවල් අතරින් නම් උඩම ඉඳි ඔන්න .... මමත් එක්ක කියන්නේ
ReplyDeleteඒකනම් ඇත්ත වෙන්න පුළුවන්!
Deleteවෙන්න බෑ. ඕක බහුජාතික කුමණ්ත්‍රණයක්.
ReplyDeleteappeal එකක් වත් දාල බලමුද??
Deleteරටවල් 156 කින් 137 වැනි තැන ලංකාවට.
ReplyDelete1.ඩෙන්මාර්කය.
2 .නොර්වේ.
3 .ස්විට්සර්ලන්තය.
ඔය තියෙන්නේ විස්තරේ....
Deleteසතුට කියන එක මැනල බලන්න බෑ.
ReplyDeleteඑහෙනම් ඔය මැනලා බලලා තියෙන්නේ...
Deleteඅපේ එවුන්ට තෙරෙද්දී පරක්කු වැඩි වේවි බං.
ReplyDeleteඒත් ඉතින් තේරෙයිද කියන්න බා...
Deleteඉතින් බන් හයි වේ එකේ පලයන්කෝ ආතල් එකේ.. මිඩ් නයිට් රේස් එකක් බලලා , සුද්දියෙක් එක්ක බුදියලා ගෙදර වරෙන්..
ReplyDeleteදැනෙන සනීපෙ කියලා නිම කරන්න බැහැ..
ඔව්ව කොරන්න කාසි තම ප්‍රශ්නේ ....
Deleteපොකට් එකටත් සනීපයි එතකොට!
Deleteඒක හරි වෙන්න ඇති. මම කිවේ අසතුටින් ඉන්නව කිව එක ගැන ලංකාවේ මිනිස්සු. හැමෝම දාහක් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන ගෙයින් එලියට බහින්නේ. ලංකාවේ ගොඩක්ම නියෝජනය කරන්නේ මධ්‍යම පන්තිය යැයි හඳුන්වන රට වෙනුවෙන් දහදිය හෙලන ජනතාව. දරුවට බේත් ගේන්න කියක් හරි හොයාගන්නෙ කොහොමද, කිරිපිටි ඉවරවෙලා ගෙදර පොඩිඑක අඟනවා ඒක ගන්නත් ඕන, දැන් මාස තුනකින්ම අලුතෙන් ගත්ත බයිසිකලේට ෆිනෑන්ස් ගෙව්වේ නෑ මේ පාරත් හම්බෙන් නැතිවෙයි - බයිසිකලේ අරන් යයිද මන්දා, අනිද්දා නංගිගෙ දුවගෙ වෙඩිම ඒකට ඇඳුමක් කාරිය ගන්නව වගේම තවි කියක් වියදම්ද වශයෙන් හිතින් පීඩාවට පත්වෙන මේ වගේ රටක ජනතාව ඇත්තටම පව්
ReplyDelete...
+++++++
Deleteනාඩියෝ...ඇයි බන් ලොක්ක ඊයෙත් කිව්වේ මේ තරම් හිනාවෙලා ඉන්න ජාතියක් කොහෙවත් නැහැ කියලා. මට අහන්න හිතුනා පුකෙන්ද කියලා.
ReplyDeleteඇත්තෙයි... :D
ReplyDeleteසත්‍ය ඇති සැටියෙන්ම ;)
ReplyDeleteමොනවා වුනත් අපි දේශ ප්‍රේමි ජාතිමාමක ජනතාවනේ බන්.. :P
ReplyDeletePattama patta naadiyo.. Puka polawe gahagena merenta hithuna meka kiyawala.. :-)
ReplyDeleteඋඹට කියන්න පුතේ මට ඔය රට ගැන හාංකවිසියක් මතක නෑ නෙව
ReplyDeleteමක වැරදිලා බං , ශ්‍රේනිගත්කිරීම් වල තියෙන්නේ ,
ReplyDelete"ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන් 225 දෙනා සිටින රට = ශ්‍රී ලංකාව" කියලයි
ReplyDeleteලංකාව ගැන කියලා වැඩක් නෑ
ඇත්තෝ කති,බොති සැනසෙති
නැත්තෝ ඇති සැටි ලේව කති දුක් වෙති......
හරිද මන්දා ... මේ ලිපිය කියවද්දි මෙහෙම දෙයක් මතක් උනා
මොනවා කරන්නද....මොනව කියන්නද...
ReplyDeleteලංකාවෙ මිනිස්සු වෙච්ච් අපි ඉතිං ලොක්කොන්ගේ නාඩගම් බලලා සතුටුවෙලාවත් ගොඩයන්න බලමු.නැත්නම් මේ රෑන්ක් එකෙන් ගොඩ එනව බොරු...
ඇති 20 න් නැවතුනා :)
ReplyDeleteහා කන්න නැත්ත මොකො.. වෙඩි තිබ්බත් මොකො.. අපිට බහින්න පාරවල් හදන්නෙ ඔය ගජරාමෙට... :3
ReplyDelete