නාඩි සෙට් එක

Sunday, August 18, 2013

කොටු


හිතන්න.... වැඩේ හරිද????

To be continued.....

43 comments:

  1. මං ලීලටත් කැමතියි, රේඛටත් කැමතියි නයනටත් කැමතියි...
    එක්කො මං ඔක්කෝටම කැමතියි..
    හැම කොටුවක්ම වැදගත්නේ මචං...

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒත්.... බලමුකෝ.. මේක To be continued... ලු නේ....

      Delete
  2. සෙද්ද තමයි... කොටු පනිනවා කියල මෙහෙම ප්‍රසිද්ධියෙ දානවද ඈ.. හෙළා දකිනවා පොස්ටුව. මන්දයත් කියවන්නට ආවාට කියවන්න සැළකිය යුතු දෙයක් නැත. මෙව්වා දැක්කම අපිටත් හිතෙනවා කොටු සමචතුරස්‍ර කරන්න.

    ප.ලි. - කොටුවක් තෝරාගන්නේ කෙසේද?, පනින්න පෙර සිතා බලනු!, රූපවාහිනියේ චිත්තරපටියක කොල්ලයි කෙල්ලයි කොටු පැනීමේදි කොටු දමන්නේ මන්ද? වැනි ප්‍රබුද්ධ ගණයේ මාතෘකාවක් යටතේ ලිව්වානම් තවදුරටත් අගය කරමි.

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව්!! පොඩ්ඩක් ඉන්න... හොඳ හොඳ විස්තර එලි වෙන ජාමෙට!

      Delete
  3. මොන කොටුද බං.. මට පේන්නෙ ඉන්දියාව වගේ තුම්මුලස් ඒවා !

    ReplyDelete
  4. යකෝ මුගේ සයිස් එකටද වැඩ...? හිටු අම්මට කියන්ඩ...!

    ReplyDelete
    Replies
    1. අප්පෝ! අම්මා දන්නවා කොල්ලා හොඳ එකා කියලා!

      Delete
  5. මුට ගිය කලක්!!!! එන පොට නං හොද නෑ පුතෝ!!!

    ReplyDelete
    Replies
    1. ඉදපන් ඉදපන්.. විස්තරේ ඉස්සරහට!

      Delete
  6. එහෙනම් ඉතින් කොටු පැන පැන හිටු......

    ReplyDelete
  7. Replies
    1. ඉන්න ඉන්න .. මරු මරු ඒවා තව ඉස්සරහට එනවා!

      Delete
  8. කොටු කපන්නද බං තියෙන්නෙ. කීයක් ඕනද එක කොටුවකට. :P

    ReplyDelete
    Replies
    1. ඒකනම් මම හරියටම දන්නේ නෑ....

      Delete
    2. ඇයි බං අර ඉස්කෝලවලින් එහෙම පොඩි උන් අතේ එවන්නෙ කොටුව කපල සල්ලි එකතුකරන් යන කාඩ්. ඕං මම ඇහැව්වෙ ඒ ජාතියෙ එකක්ද කියල.

      Delete
  9. කොටු නෙමෙයි මේව අටපට්ටං ඒව.

    ReplyDelete
    Replies
    1. අටපට්ටම් දහ අටපට්ටම් වෙයි දිගටම මෙහෙම උනොත්!

      Delete
  10. වයසටද මුන්ගේ වැඩ?

    ReplyDelete
  11. තේරුනේ නැද්ද මන්දා? මොකද්ද දැන් උඹ කියන්න හදන්නේ?

    උඹ කොටුවක් පැන්නද? කෙලින් කියහන්කෝ කියන එකක් මේ මං වගේ :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉඳපන් ඉඳපන් ටිකක්.... අපි හිමිහිට කිනකම් කතාව...

      Delete
  12. රජාට ආපු රාජ ප්‍රශ්න ටික මටත් තියෙනවා. පැහැදිලිව කියනවකෝ කියන දෙයක්. ;)

    ReplyDelete
    Replies
    1. වේට් බේටි ... ජස්ට් අ සකන්ඩ්!!!! කියන්නම් විස්තරේ...

      Delete
  13. කො‍ටුව හත‍රැස් එකක්ද, නැත්නම් රවුම් එකක්ද බං..!!

    ReplyDelete
  14. අපි දන්නවා පැනපු කොටු ගාන ගණන් කරන්න බෑ කියලා ඒත් ඕම කොටු පැනල කොටෝ වෙයි සහෝ...

    ReplyDelete
  15. අපි දන්නවා පැනපු කොටු ගාන ගණන් කරන්න බෑ කියලා ඒත් ඕම කොටු පැනල කොටු වෙයි සහෝ...

    ReplyDelete
  16. කොටු නෙමේ බං මේවා කටු නේ!!!!!!

    ReplyDelete
    Replies
    1. අප්පට බොල අරූගේ චොයිස් එක .....:D

      Delete
    2. ඇයි බොරුද?

      Delete
    3. මහතා දිග කොට උස හැම එකක්ම එකයි!

      Delete
  17. යකෝ කෙල්ලෝ 9ක් ඉන්නවා නම් 7යි නේ තියෙන්නේ ....... කෝ අනික් දෙන්නගේ නම් ????

    ReplyDelete
  18. ඉස්සරහට තෙරෙයි නෙ නෙද................

    ReplyDelete
  19. වම්පැත්තෙ (ඒ කිව්වේ මොනිටරේ ඉස්සරහ වාඩි වුණාම මගේ වම්පැත්තෙ ඉඳන්) 1, 4 සහ 7 මට තියල ඕනේ කෙහෙල්මලක්!

    ReplyDelete
  20. අඩි 5හේ හෝ ඊට අඩු ඕනි කොටුවක් :D

    ReplyDelete
  21. මට නම් තේරුනේ නෑ බං. අත හරින්න දෙයක් නෑ, කවුරුත් ඕන වෙනවා වගේ දෙයක් ද මන්දා උඹ කියන්න හදන්නේ. බලමුකෝ..To be continued..... නේ.

    ReplyDelete
  22. මොන රෙද්දක්ද බොල මේ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...