මං ලීලටත් කැමතියි, රේඛටත් කැමතියි නයනටත් කැමතියි...එක්කො මං ඔක්කෝටම කැමතියි..හැම කොටුවක්ම වැදගත්නේ මචං...
ඔව්.. ඒත්.... බලමුකෝ.. මේක To be continued... ලු නේ....
සෙද්ද තමයි... කොටු පනිනවා කියල මෙහෙම ප්‍රසිද්ධියෙ දානවද ඈ.. හෙළා දකිනවා පොස්ටුව. මන්දයත් කියවන්නට ආවාට කියවන්න සැළකිය යුතු දෙයක් නැත. මෙව්වා දැක්කම අපිටත් හිතෙනවා කොටු සමචතුරස්‍ර කරන්න.ප.ලි. - කොටුවක් තෝරාගන්නේ කෙසේද?, පනින්න පෙර සිතා බලනු!, රූපවාහිනියේ චිත්තරපටියක කොල්ලයි කෙල්ලයි කොටු පැනීමේදි කොටු දමන්නේ මන්ද? වැනි ප්‍රබුද්ධ ගණයේ මාතෘකාවක් යටතේ ලිව්වානම් තවදුරටත් අගය කරමි.
හෝව් හෝව්!! පොඩ්ඩක් ඉන්න... හොඳ හොඳ විස්තර එලි වෙන ජාමෙට!
මොන කොටුද බං.. මට පේන්නෙ ඉන්දියාව වගේ තුම්මුලස් ඒවා !
ඒ කැත කතාවක්!!!
ඔව්ව්.. කැතයි :D
යකෝ මුගේ සයිස් එකටද වැඩ...? හිටු අම්මට කියන්ඩ...!
අප්පෝ! අම්මා දන්නවා කොල්ලා හොඳ එකා කියලා!
මුට ගිය කලක්!!!! එන පොට නං හොද නෑ පුතෝ!!!
ඉදපන් ඉදපන්.. විස්තරේ ඉස්සරහට!
එහෙනම් ඉතින් කොටු පැන පැන හිටු......
හෑ!!!
මරු කොටු ටික අෆ්ෆා,,,
ඉන්න ඉන්න .. මරු මරු ඒවා තව ඉස්සරහට එනවා!
කොටු කපන්නද බං තියෙන්නෙ. කීයක් ඕනද එක කොටුවකට. :P
ඒකනම් මම හරියටම දන්නේ නෑ....
ඇයි බං අර ඉස්කෝලවලින් එහෙම පොඩි උන් අතේ එවන්නෙ කොටුව කපල සල්ලි එකතුකරන් යන කාඩ්. ඕං මම ඇහැව්වෙ ඒ ජාතියෙ එකක්ද කියල.
කොටු නෙමෙයි මේව අටපට්ටං ඒව.
අටපට්ටම් දහ අටපට්ටම් වෙයි දිගටම මෙහෙම උනොත්!
වයසටද මුන්ගේ වැඩ?
අපි තව සූකිරි කොල්ලෝ!!!
තේරුනේ නැද්ද මන්දා? මොකද්ද දැන් උඹ කියන්න හදන්නේ? උඹ කොටුවක් පැන්නද? කෙලින් කියහන්කෝ කියන එකක් මේ මං වගේ :))සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඉඳපන් ඉඳපන් ටිකක්.... අපි හිමිහිට කිනකම් කතාව...
රජාට ආපු රාජ ප්‍රශ්න ටික මටත් තියෙනවා. පැහැදිලිව කියනවකෝ කියන දෙයක්. ;)
වේට් බේටි ... ජස්ට් අ සකන්ඩ්!!!! කියන්නම් විස්තරේ...
කොටුව හතරැස් එකක්ද, නැත්නම් රවුම් එකක්ද බං..!!
අලේ මන්දා.....
අපි දන්නවා පැනපු කොටු ගාන ගණන් කරන්න බෑ කියලා ඒත් ඕම කොටු පැනල කොටෝ වෙයි සහෝ...
අපි දන්නවා පැනපු කොටු ගාන ගණන් කරන්න බෑ කියලා ඒත් ඕම කොටු පැනල කොටු වෙයි සහෝ...
හාකෝ හාකෝ....
කොටු නෙමේ බං මේවා කටු නේ!!!!!!
අප්පට බොල අරූගේ චොයිස් එක .....:D
ඇයි බොරුද?
මහතා දිග කොට උස හැම එකක්ම එකයි!
යකෝ කෙල්ලෝ 9ක් ඉන්නවා නම් 7යි නේ තියෙන්නේ ....... කෝ අනික් දෙන්නගේ නම් ????
ඉඳපන් ඉඳපන් දානවා~!
ඉස්සරහට තෙරෙයි නෙ නෙද................
වම්පැත්තෙ (ඒ කිව්වේ මොනිටරේ ඉස්සරහ වාඩි වුණාම මගේ වම්පැත්තෙ ඉඳන්) 1, 4 සහ 7 මට තියල ඕනේ කෙහෙල්මලක්!
ආවා ආවා ආවා.. ලකෆ්‍රෑන්ස් ආයෙමත් ආවා!!
අඩි 5හේ හෝ ඊට අඩු ඕනි කොටුවක් :D
මට නම් තේරුනේ නෑ බං. අත හරින්න දෙයක් නෑ, කවුරුත් ඕන වෙනවා වගේ දෙයක් ද මන්දා උඹ කියන්න හදන්නේ. බලමුකෝ..To be continued..... නේ.
මොන රෙද්දක්ද බොල මේ...
මං ලීලටත් කැමතියි, රේඛටත් කැමතියි නයනටත් කැමතියි...
ReplyDeleteඑක්කො මං ඔක්කෝටම කැමතියි..
හැම කොටුවක්ම වැදගත්නේ මචං...
ඔව්.. ඒත්.... බලමුකෝ.. මේක To be continued... ලු නේ....
Deleteසෙද්ද තමයි... කොටු පනිනවා කියල මෙහෙම ප්‍රසිද්ධියෙ දානවද ඈ.. හෙළා දකිනවා පොස්ටුව. මන්දයත් කියවන්නට ආවාට කියවන්න සැළකිය යුතු දෙයක් නැත. මෙව්වා දැක්කම අපිටත් හිතෙනවා කොටු සමචතුරස්‍ර කරන්න.
ReplyDeleteප.ලි. - කොටුවක් තෝරාගන්නේ කෙසේද?, පනින්න පෙර සිතා බලනු!, රූපවාහිනියේ චිත්තරපටියක කොල්ලයි කෙල්ලයි කොටු පැනීමේදි කොටු දමන්නේ මන්ද? වැනි ප්‍රබුද්ධ ගණයේ මාතෘකාවක් යටතේ ලිව්වානම් තවදුරටත් අගය කරමි.
හෝව් හෝව්!! පොඩ්ඩක් ඉන්න... හොඳ හොඳ විස්තර එලි වෙන ජාමෙට!
Deleteමොන කොටුද බං.. මට පේන්නෙ ඉන්දියාව වගේ තුම්මුලස් ඒවා !
ReplyDeleteඒ කැත කතාවක්!!!
Deleteඔව්ව්.. කැතයි :D
Deleteයකෝ මුගේ සයිස් එකටද වැඩ...? හිටු අම්මට කියන්ඩ...!
ReplyDeleteඅප්පෝ! අම්මා දන්නවා කොල්ලා හොඳ එකා කියලා!
Deleteමුට ගිය කලක්!!!! එන පොට නං හොද නෑ පුතෝ!!!
ReplyDeleteඉදපන් ඉදපන්.. විස්තරේ ඉස්සරහට!
Deleteඑහෙනම් ඉතින් කොටු පැන පැන හිටු......
ReplyDeleteහෑ!!!
Deleteමරු කොටු ටික අෆ්ෆා,,,
ReplyDeleteඉන්න ඉන්න .. මරු මරු ඒවා තව ඉස්සරහට එනවා!
Deleteකොටු කපන්නද බං තියෙන්නෙ. කීයක් ඕනද එක කොටුවකට. :P
ReplyDeleteඒකනම් මම හරියටම දන්නේ නෑ....
Deleteඇයි බං අර ඉස්කෝලවලින් එහෙම පොඩි උන් අතේ එවන්නෙ කොටුව කපල සල්ලි එකතුකරන් යන කාඩ්. ඕං මම ඇහැව්වෙ ඒ ජාතියෙ එකක්ද කියල.
Deleteකොටු නෙමෙයි මේව අටපට්ටං ඒව.
ReplyDeleteඅටපට්ටම් දහ අටපට්ටම් වෙයි දිගටම මෙහෙම උනොත්!
Deleteවයසටද මුන්ගේ වැඩ?
ReplyDeleteඅපි තව සූකිරි කොල්ලෝ!!!
Deleteතේරුනේ නැද්ද මන්දා? මොකද්ද දැන් උඹ කියන්න හදන්නේ?
ReplyDeleteඋඹ කොටුවක් පැන්නද? කෙලින් කියහන්කෝ කියන එකක් මේ මං වගේ :))
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඉඳපන් ඉඳපන් ටිකක්.... අපි හිමිහිට කිනකම් කතාව...
Deleteරජාට ආපු රාජ ප්‍රශ්න ටික මටත් තියෙනවා. පැහැදිලිව කියනවකෝ කියන දෙයක්. ;)
ReplyDeleteවේට් බේටි ... ජස්ට් අ සකන්ඩ්!!!! කියන්නම් විස්තරේ...
Deleteකොටුව හතරැස් එකක්ද, නැත්නම් රවුම් එකක්ද බං..!!
ReplyDeleteඅලේ මන්දා.....
Deleteඅපි දන්නවා පැනපු කොටු ගාන ගණන් කරන්න බෑ කියලා ඒත් ඕම කොටු පැනල කොටෝ වෙයි සහෝ...
ReplyDeleteඅපි දන්නවා පැනපු කොටු ගාන ගණන් කරන්න බෑ කියලා ඒත් ඕම කොටු පැනල කොටු වෙයි සහෝ...
ReplyDeleteහාකෝ හාකෝ....
Deleteකොටු නෙමේ බං මේවා කටු නේ!!!!!!
ReplyDeleteඅප්පට බොල අරූගේ චොයිස් එක .....:D
Deleteඇයි බොරුද?
Deleteමහතා දිග කොට උස හැම එකක්ම එකයි!
Deleteයකෝ කෙල්ලෝ 9ක් ඉන්නවා නම් 7යි නේ තියෙන්නේ ....... කෝ අනික් දෙන්නගේ නම් ????
ReplyDeleteඉඳපන් ඉඳපන් දානවා~!
Deleteඉස්සරහට තෙරෙයි නෙ නෙද................
ReplyDeleteවම්පැත්තෙ (ඒ කිව්වේ මොනිටරේ ඉස්සරහ වාඩි වුණාම මගේ වම්පැත්තෙ ඉඳන්) 1, 4 සහ 7 මට තියල ඕනේ කෙහෙල්මලක්!
ReplyDeleteආවා ආවා ආවා.. ලකෆ්‍රෑන්ස් ආයෙමත් ආවා!!
ReplyDeleteඅඩි 5හේ හෝ ඊට අඩු ඕනි කොටුවක් :D
ReplyDeleteමට නම් තේරුනේ නෑ බං. අත හරින්න දෙයක් නෑ, කවුරුත් ඕන වෙනවා වගේ දෙයක් ද මන්දා උඹ කියන්න හදන්නේ. බලමුකෝ..To be continued..... නේ.
ReplyDeleteමොන රෙද්දක්ද බොල මේ...
ReplyDelete