නාඩි සෙට් එක

Wednesday, February 27, 2013

කටුව


මේක දිග කතාවක්...පුළුවන් තරම් කෙටි කරලා වචන වලට ගලපලා හරි අමාරුවෙන් ගැට ගැහුවා....බ්ලොග් කවි වලට default දාන "පට්ටයි මචං" කමෙන්ට් වලින් ඈත් වෙලා කවිය (නැත්නම් ඒ වගේ එක) ගැන ඇත්තටම හිතෙන දේ..මල් වගේම ගලුත් මේ පැත්තට විසි කරනවානම් මං ආසයි!

තවත් දෙයක්.. "බ්ලොග් කවිකාරයෝ" ගැට ගහන වචන වල හැංගිච්ච තේරුම කතා කරන වැඩක් පටන් ගත්තොත් නරකද?


36 comments:

  1. එහෙනං කටුව තියලා ඒක උඩ ඉදගන්.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. ම්ම්ම්ම්.....අමුතුම idea1 ක්.ඒ කවි පේලි ටික අතරෙ ලොකු කතාවක් තියෙනවා වගේ.මල්ලිගෙ කවිය(නැත්නම් ඒ වගේ එක ;) ) මරු.මරේ මරු. (Y)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ටිකක් ලොකු කතාවක්..ළඟදීම කියන්නම්....

      Delete
  3. මම @කල්පනා කරමින්..
    පස්සෙ ඇවිල්ලා ක්ම්න්ටුවක් කොටන්නම්,, මේකට කවියකින්මයි උත්තර දෙන්නෝනේ,, :D

    ReplyDelete
  4. ගැලෙව්වත් ඒ ක‍ටුව..
    විශ උනත් ඒ ක‍ටුව...
    අහවරයි සිදුරු කර..
    රිදුම් දෙන හදවතම...!

    ReplyDelete
    Replies
    1. හදවතේ තුවාලය..
      සුව වේද නොදනී මම...

      Delete
  5. බූට් කෑවම ඔහොම තමයි.. අපිට කියන්නෙ, උඹ පටන් ගනින්කෝ.... ඔහොම හිතන එකත් ළොකු දෙයක්.. ඒ වගේ උන්ට මම හරි මනාපයි....

    ReplyDelete
    Replies
    1. බූට් කෑවේ නෑ බං....හරි! අපි පටන් ගමු!

      Delete
  6. මෙහි සිටින
    අප හැමට
    වැදී ඇත කටුව
    කෙදිනක හෝ
    කොතැනක
    ගලවනු බොරු
    මියෙන තුරු

    ReplyDelete
  7. "බ්ලොග් කවිකාරයෝ" එහෙම වැඩක් පටන් ගත්තොත් ගොඩක් හොඳයි වගේ..කොතනින්ද පටන් ගන්න හොඳ ?

    ReplyDelete
  8. ඉතිං නාඩියෝ මේකේ තේරුම හෝ පසුබිම් කතාවත් ලියල වැඩේ අදම ආරම්භ කෙරුවනං පංකාදුයිනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ..පසුබිම් කතාව ලියාගෙන යනවා...ඉක්මනින්ම වෙනම නාඩියක් විදිහට දාන්නම්...හැබැයි අපේ කට්ටිය මොකෝ කවිය ගැන කියන්නේ කියලා බලලාම දැම්මනම් හොඳයි කියලා හිතුනා..මොකෝ නැත්නම් ඒක රසවිදින්නාට බාධාවක්! ඔහුගේ මනස කොටු කිරීමක්!

      Delete
  9. කවියක් ගොඩාක් ලස්සන වෙන්නේ ඒකෙ සැගවුන අරුතක් තියනවා නම් තමයි....බලන් ඉන්නවා කතාව කියනකම්...

    ReplyDelete
  10. අපි කාටත් ඔහොම දේවල් තියනවා. කවිය ගැන මට හිතුනු විදිහ හරි නම්. මොකක් ද බං "තවත් දෙයක්.." කියන කොටසෙන් අදහස් කලේ ? "මෙතෙක් ලිව්ව කවි වල පසුබිම් කතාව ලියන්න" වගේ දෙයක් ද.?

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔන්න මමම වැඩේ පටන් ගත්තා..නරක නෑ නේද වැඩේ?

      Delete
    2. වැඩේ හොඳයි මචං..

      Delete
  11. මේක නම් ආදර පළහිලව්වක් වගේ...වේදනා දුන්නත් ගලවන්න ඕනෙ නම් ගලවන්නම වෙනවා..

    ReplyDelete
  12. බ්ලොග් කවි කාරියන්/කාරයන් ටත් කටුවක්....
    ගැටලුවක් නැහැ පුලුවන් කවියක් විචාරය කරමු....

    ReplyDelete
    Replies
    1. කරමු....කට්ටක් නම් කන්න වෙයි තමා!

      Delete
  13. මේ මම දිනේෂ් අයියාගෙන් පැහැදිලි කිරිමක් අරන් එන්නන්. මම ටියුබ්ලයිට් උනා ඒ :( 

    ReplyDelete
  14. වැඩිය හිතන්නෙ නැතුව උඩින් තියන දේ ගත්තොත් ඕකත් අර ගෑනිට ගහල මිනිහ හිරේ දැම්මට පස්සෙ ගෑනි මෝල් ගහක් වහලෙ එල්ලගෙන තමන්ටම ගහගත්ත වගේ සීන් එකක්. සමහර දේවල් කොච්චර වේදනාවක් උනත් අපිට අයින් කරන්න ලෝබයි. හරියට පලමු පෙම වගේ...
    .
    "පට්ටයි මචන්" කියල මම නම් කියන්නෙ වෙන මුකුත් කියන්නත් නැත්තම් කමෙන්ට් එකක් නොදා යනවට වඩා ඒක හොඳ හින්ද. හරියට නිකම් "ඔන්න මමත් කියෙව්ව" වගේ. සමහර දේවල් රස විඳින්න විතරයි තියෙන්නේ. හරියට නිකම් ටිපි ටිප් වගේ. රසයි.. ඒ උනාට කාල රෙන්න තරම් දෙයක් නෑ....

    ReplyDelete
    Replies
    1. හික්ස්!ඇත්ත! සමහර වචන ටිපි ටිප් වගේ තමා!

      Delete
  15. මටත් ඔන්න ඔය ලෝබ කම හින්දනේ මේ කෙල වෙලා තියෙන්නේ...

    ReplyDelete
  16. මහ අමුතුම හැඟීමක් එනව

    ReplyDelete
  17. කටුව නොගලුවොත්
    අද හෙටම
    වෙයි කන්නට
    කට්ටක්....

    ReplyDelete
    Replies
    1. ඒකනම් මටත් හිතිලා තියෙන්නේ...

      Delete
  18. ආදරය එක තැනක සුන්දර වරදක් වෙද්දී, මෙතන සුන්දර රිදුමක් වෙලා වගේ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...