tag:blogger.com,1999:blog-3037162222586966705.post3031095452829057204..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: කටුවනාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-3037162222586966705.post-71156910868971381332013-02-28T10:02:16.938-08:002013-02-28T10:02:16.938-08:00වැඩේ හොඳයි මචං.. වැඩේ හොඳයි මචං.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-64980311919119941402013-02-28T09:51:20.451-08:002013-02-28T09:51:20.451-08:00ආදරය එක තැනක සුන්දර වරදක් වෙද්දී, මෙතන සුන්දර රිදු...ආදරය එක තැනක සුන්දර වරදක් වෙද්දී, මෙතන සුන්දර රිදුමක් වෙලා වගේ...අදීප පසිදුhttps://www.blogger.com/profile/04103049977371800262noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-781162093636697802013-02-28T09:45:59.049-08:002013-02-28T09:45:59.049-08:00ඒකනම් මටත් හිතිලා තියෙන්නේ...ඒකනම් මටත් හිතිලා තියෙන්නේ...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-90639421857031180142013-02-28T09:45:11.776-08:002013-02-28T09:45:11.776-08:00ඒ මොකෝ ඒ???ඒ මොකෝ ඒ???නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-91488172411561419082013-02-28T09:44:29.329-08:002013-02-28T09:44:29.329-08:00විනාශය....විනාශය....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-74214102974785924182013-02-28T09:43:35.487-08:002013-02-28T09:43:35.487-08:00හික්ස්!ඇත්ත! සමහර වචන ටිපි ටිප් වගේ තමා!හික්ස්!ඇත්ත! සමහර වචන ටිපි ටිප් වගේ තමා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-92044998554214030822013-02-28T09:42:36.075-08:002013-02-28T09:42:36.075-08:00අප්පට සිරි!අප්පට සිරි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-48010009027890628362013-02-28T09:41:00.692-08:002013-02-28T09:41:00.692-08:00කරමු....කට්ටක් නම් කන්න වෙයි තමා!කරමු....කට්ටක් නම් කන්න වෙයි තමා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-78925086052143963472013-02-28T09:39:43.108-08:002013-02-28T09:39:43.108-08:00හ්ම්ම්..එහෙම එකක් තමා!හ්ම්ම්..එහෙම එකක් තමා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-9175045061997967562013-02-28T09:38:49.112-08:002013-02-28T09:38:49.112-08:00ඔව්..ඔන්න මමම වැඩේ පටන් ගත්තා..නරක නෑ නේද වැඩේ?ඔව්..ඔන්න මමම වැඩේ පටන් ගත්තා..නරක නෑ නේද වැඩේ?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-7582991723864888802013-02-28T09:38:02.203-08:002013-02-28T09:38:02.203-08:00ඔන්න කතාව කිව්වා.... කියවලාම බලන්න...ඔන්න කතාව කිව්වා.... කියවලාම බලන්න...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-37327211665989575412013-02-28T05:57:49.130-08:002013-02-28T05:57:49.130-08:00කටුව නොගලුවොත්
අද හෙටම
වෙයි කන්නට
කට්ටක්.... කටුව නොගලුවොත්
අද හෙටම
වෙයි කන්නට
කට්ටක්.... ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-35431186417778677462013-02-28T00:06:10.057-08:002013-02-28T00:06:10.057-08:00මහ අමුතුම හැඟීමක් එනව මහ අමුතුම හැඟීමක් එනව Anonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-18952306839504100392013-02-27T23:56:21.302-08:002013-02-27T23:56:21.302-08:00මටත් ඔන්න ඔය ලෝබ කම හින්දනේ මේ කෙල වෙලා තියෙන්නේ.....මටත් ඔන්න ඔය ලෝබ කම හින්දනේ මේ කෙල වෙලා තියෙන්නේ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-74193406292685612752013-02-27T21:00:23.867-08:002013-02-27T21:00:23.867-08:00වැඩිය හිතන්නෙ නැතුව උඩින් තියන දේ ගත්තොත් ඕකත් අර ...වැඩිය හිතන්නෙ නැතුව උඩින් තියන දේ ගත්තොත් ඕකත් අර ගෑනිට ගහල මිනිහ හිරේ දැම්මට පස්සෙ ගෑනි මෝල් ගහක් වහලෙ එල්ලගෙන තමන්ටම ගහගත්ත වගේ සීන් එකක්. සමහර දේවල් කොච්චර වේදනාවක් උනත් අපිට අයින් කරන්න ලෝබයි. හරියට පලමු පෙම වගේ...

"පට්ටයි මචන්" කියල මම නම් කියන්නෙ වෙන මුකුත් කියන්නත් නැත්තම් කමෙන්ට් එකක් නොදා යනවට වඩා ඒක හොඳ හින්ද. හරියට නිකම් "ඔන්න මමත් කියෙව්ව" වගේ. සමහර දේවල් රස විඳින්න විතරයි තියෙන්නේ. හරියට නිකම් ටිපි ටිප් වගේ. රසයි.. ඒ උනාට කාල රෙන්න තරම් දෙයක් නෑ....උකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-82536448034561509042013-02-27T20:21:20.922-08:002013-02-27T20:21:20.922-08:00මේ මම දිනේෂ් අයියාගෙන් පැහැදිලි කිරිමක් අරන් එන්නන...මේ මම දිනේෂ් අයියාගෙන් පැහැදිලි කිරිමක් අරන් එන්නන්. මම ටියුබ්ලයිට් උනා ඒ :( සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-6800215323762736982013-02-27T10:19:23.945-08:002013-02-27T10:19:23.945-08:00බ්ලොග් කවි කාරියන්/කාරයන් ටත් කටුවක්....
ගැටලුවක් ...බ්ලොග් කවි කාරියන්/කාරයන් ටත් කටුවක්....
ගැටලුවක් නැහැ පුලුවන් කවියක් විචාරය කරමු....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-59800888242058337742013-02-27T10:06:15.647-08:002013-02-27T10:06:15.647-08:00මේක නම් ආදර පළහිලව්වක් වගේ...වේදනා දුන්නත් ගලවන්න ...මේක නම් ආදර පළහිලව්වක් වගේ...වේදනා දුන්නත් ගලවන්න ඕනෙ නම් ගලවන්නම වෙනවා..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-89606302528037152502013-02-27T09:43:48.196-08:002013-02-27T09:43:48.196-08:00අපි කාටත් ඔහොම දේවල් තියනවා. කවිය ගැන මට හිතුනු වි...අපි කාටත් ඔහොම දේවල් තියනවා. කවිය ගැන මට හිතුනු විදිහ හරි නම්. මොකක් ද බං "තවත් දෙයක්.." කියන කොටසෙන් අදහස් කලේ ? "මෙතෙක් ලිව්ව කවි වල පසුබිම් කතාව ලියන්න" වගේ දෙයක් ද.?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-75602189743010117842013-02-27T09:43:35.022-08:002013-02-27T09:43:35.022-08:00කවියක් ගොඩාක් ලස්සන වෙන්නේ ඒකෙ සැගවුන අරුතක් තියනව...කවියක් ගොඩාක් ලස්සන වෙන්නේ ඒකෙ සැගවුන අරුතක් තියනවා නම් තමයි....බලන් ඉන්නවා කතාව කියනකම්...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-70725394744262926042013-02-27T08:58:57.359-08:002013-02-27T08:58:57.359-08:00එයයි ලෝ දහම....එයයි ලෝ දහම....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-51942309642164701042013-02-27T08:58:26.401-08:002013-02-27T08:58:26.401-08:00බූට් කෑවේ නෑ බං....හරි! අපි පටන් ගමු!බූට් කෑවේ නෑ බං....හරි! අපි පටන් ගමු!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-55266292991421283212013-02-27T08:57:51.502-08:002013-02-27T08:57:51.502-08:00හදවතේ තුවාලය..
සුව වේද නොදනී මම...හදවතේ තුවාලය..
සුව වේද නොදනී මම...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-28120082022652806932013-02-27T08:56:40.695-08:002013-02-27T08:56:40.695-08:00හරිම ශෝක්! කවිත් අරං එන්න!හරිම ශෝක්! කවිත් අරං එන්න!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-71743861206722690912013-02-27T08:54:40.374-08:002013-02-27T08:54:40.374-08:00හ්ම්ම්..ටිකක් ලොකු කතාවක්..ළඟදීම කියන්නම්....හ්ම්ම්..ටිකක් ලොකු කතාවක්..ළඟදීම කියන්නම්....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com