නාඩි සෙට් එක

Tuesday, June 10, 2014

බිත්තිය




හමු නොවන්නට තිබුණු දෙහදක්
අහම්බයකින් හමුවෙලා...
මහ බඹුන් කල අලකලංචිය
නිසා දෙහදක් ගොළු වෙලා....

බැඳ දැමූ බැමි සුනු විසුණු කර
රන් රසේ ලෙස එක් වෙලා...
ගයන්නට පෙම් ගීය ඔවුනට
සත්සරේ අමතක වෙලා...

නෙත් තෙමා එන කඳුළු ගඟුලැලි
සඟවලා හසකැන් පෙරා...
ගයයි ආසිරි ගී තුටින් උන්
දෙහද අඳුරක අගුළුලා....

61 comments:

  1. නියමයි, ඇත්තමයි ඔයා කවි තුනම එකට ගලාගෙන යන්න බැලන්ස් කරලා ලියලා තියෙනවා,මට තාමත් එහෙම ලියන්න බැහැ, සාර්ථකයි මල්ලි ගොඩක්,,

    ReplyDelete
    Replies
    1. පොඩි ට්‍රයි එකක් දුන්නා බැලන්ස් කරන්න.... :)

      Delete
  2. මෙන්න මේවට තමයි පස්ට සිතිවිලි කියන්නෙ .......
    විශිෂ්ටයි.......!

    ReplyDelete
  3. +++++

    ඔය මහ බඹා නං මහ ජරා සතෙක් බං....

    ReplyDelete
  4. බිත්තිය කිව්වට එතන ලී දොරක් නේද බන් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ලී වගේ පෙන්නන ගඩොල් ජාතියක් ;)

      Delete
  5. මාමත් ඉන්නේ ඔය මහා බඹා කියන එකා හැමබවෙනකන් තමයි , උඹෙත් දැන් නිකං අමුතු නාඩි වැටෙන්නේ ඒ ගමන

    ReplyDelete
    Replies
    1. ඇයි බොලැයි මාමාට මහා බඹා මොකෑ කොරලා තියෙන්නේ ???

      Delete
    2. හුටා මාමා නෙවෙයි මම

      Delete
    3. ඇයි යකෝ අපිට ඉස්සර වගේම තමා දැන් වැටෙන්නෙත්!

      Delete
  6. ආපො ඔය මහ බඹාව නම් මතක් කරන්න එපා බං.

    උඹෙ කවි ටික නම් පට්ට.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ප්‍රියාටත් දීලා වගේ සොට් එක! (අර බස් එකේ මාමා ද? ;) )

      Delete
  7. අනේ ඔය මහ බඹා දැන් වයස ඩයල් එක නිසාද මන්ද ඇස් පේනව අඩුද කොහෙද, ඇදේටමයි කොටන්නෙ.
    එක්කො යතුරු දෙහෙක එකම කැටයම කොටනවා
    එක්කො අගුලු දෙහෙක එකම කැටයම කොටනවා
    නැත්නම් එක අගුලට යතුරු දෙකක් කපනවා.
    ආයෙත් අගුලු පහ හයකටම එක යතුරක් කපනවා

    ඌට පිස්සු මල්ලි. උගේ පිස්සු වැඩ හින්ද අපිටත් පිස්සු.

    ReplyDelete
    Replies
    1. එහෙන කියන්න එපා බන්,මහා බඹාගේ නෙමේ වරද අපේ...

      Delete
    2. බස්සි අක්කටත් එහෙනං අත්දැකීම් තියනවා වගේ..... වරද කාගේද කියලා තමයි හොයා ගන්න අමාරුව

      Delete
  8. මචෝ මේක නම් සුපිරියි..... වල්ලා පට්ට..

    ReplyDelete
    Replies
    1. මොකෝ මේ.. වල්ල පට්ට වවන අදහසක් වත් ඇවිත් ද?

      Delete
  9. මහ බඹාට වඩා හොදට උඹ කවියනං ලියලා තියනවා මලයා...

    ReplyDelete
    Replies
    1. ඔය ලොකු ලොකු බබ්බු වගේ නෙවෙයි අපි

      Delete
  10. සිරාවටම සුපිරි මචෝ..

    ReplyDelete

  11. ආයුබෝවන්, සුබ දවසක්!
    ඔබ තවමත් සාමාජිකත්වය ලබා නොගත්තේද?
    ▪ තාක්ෂණික ගැටළු
    ▪ එදිනෙදා ජිවිතයේ පැන නගින ගැටළු
    ▪ අන්තර්ජාල මුදල්
    ▪ ඇතුළු අනෙකුත් ඕනෑම ගැටළුවලට පිළිතුරු පහසුවෙන් එකමතැනකින්. LKTips.com
    ඔබත් දැන්ම එකතුවන්න, අන් අය සමග දැනුම බෙදාගන්න

    http://lktips.com/discussions

    ReplyDelete
    Replies
    1. පුක කොහොමද හදාගෙන එන්න ඕන පිළිවෙලත් හරියට දාපං ...අපේ ගොබ්බයන්ට... ඇනේ ...

      Delete
  12. අනෙ අප්පෙ නාඩි කොල්ලො මේක නම් මාර අලකලංචියක් තමයි ඕං....

    ReplyDelete
  13. +++++++++++++++++++++++++++

    ReplyDelete
  14. ඔය මහා බඹාට එක එක ඒවා කියන්න එපා නාඩි වැටෙන එකක් කොහෙන් හරි හොයල දෙනවනේ තියෙන හැටියට D , අගේ ඇති කවියකි

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම ඉක්මනට මොනවා හරි කරලා දෙනවනම් හොඳා....

      Delete
  15. මොකක්ද බන්...ලව් එක ගොඩ ගියත් මුන් අඩනවනෙ හොටු පෙරාගෙන....

    මට පේන්නෙ නාඩියා මේ දවස් වල අලුත් කොක්කක් ගහලා වගේ...

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ ගොඩ ගිහාම අඩන්නේ!
      ඔන්න රෝන් ටෝක් දෙනවා... තාම සුපුරුදු තනිය තමා....

      Delete
    2. මල් පාත්තියක් තියෙන තැනක ඉන්න උඹත් සුපුරුදු තනියෙන් නම්....අප ගැන කවර කථාද...

      Delete
    3. මල් පාත්තියක හිටියට හරියන මල් නැති එකනේ අවුල

      Delete
    4. හරියන මල් නැතිද....තියෙන මල් උඹට කැමති නැතිද....ඇත්ත කියහං...

      Delete
    5. අනේ මන්දා.. ඒක තමා මටත් තේරුම් ගන්න බැරිව ඉන්නේ

      Delete
  16. nadiyata love nadi watana aragana waga - N

    ReplyDelete
  17. ඇත්තට ම ලස්සන කවි ටිකක්.... කවි වලට නම් අපි එකෙන්මනේ............

    ReplyDelete
  18. ලස්සනයි...දුක හිතෙනවා. ආදරේ කලත් මේ වගේ උනාම පුදුම දුකක් තමයි දෙන්නටම...හ්ම්ම්..සුභපැතුම් ඔයාට .

    ReplyDelete
  19. උඹටත් මහ බඹා මක්කවත් කලාද??

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවටද මන්දා තාම නම් මොකුත් කලේ නෑ

      Delete
  20. ආයේ කියන්න දෙයක් නැහැ.. සුපිරියි !!!! මහ බඹා දැන් වැඩිපුර කරන්නේ මෙහෙම වැඩ තමයි..

    ReplyDelete
    Replies
    1. ඕකාට පාඩමක් උගන්නන්න ඕනේ බං

      Delete
  21. දෙන්නෙක් එකතු කරන්නේ මහබඹා ද? අනංගයද? :)

    ReplyDelete
    Replies
    1. නැහැ....මගුල් කපුවා........

      Delete
    2. දෙන්නගෙම හවුල් ව්‍යාපාරයක් මං හිතන්නේ

      Delete
    3. මගුල් කපුවා කරන්නේ වැඩේ ජල්තර් කරන එක!

      Delete
  22. අඳුර අගුළුලා

    මාර වචන ගැළපීම බං...

    ReplyDelete
    Replies
    1. එච්චර හිතුවේ නෑ. හැබැයි ගැලපිලා

      Delete
  23. ලෙක්චරෙ අතර මැද උඹ ලියපු අපූරූ කවියක් ඔක එවෙලෙම මන් කියවලා කොමෙන්ට් දුන්නානෙ .. කොහොමත් මන් උඹෙ කවි වල හොද රසිකයෙක් ..

    ReplyDelete
    Replies
    1. බලපුවහම ලෙක්චර් එක තමයි කවි සිතුවිලි එන හොඳම තැන

      Delete
  24. අඩේ පට්ට...
    ඇත්තටම අපූරු පද පෙලක්...
    ජයවේවා...

    අදමද මන්ද මෙහෙ ආවෙ...
    කමක් නෑ එන්නංකො මීට පස්සෙ හැමදාම

    ReplyDelete
    Replies
    1. ජය...
      එහෙනම් දිගටම ඇවිත් යන්න එන්නකෝ ඈ

      Delete
  25. උඹේ ලිවිල්ල ගැන අයේ කියන්න දෙයක් නෑ ,මට බොගිය දැන් සැහෙන දවසක ඉදන් ලොඩ් වෙන්නෙ නෑ පොඩ්ඩ බලන්ඩො මේ අවෙත් සැහෙන කට්ටක් කලා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...