හමු නොවන්නට තිබුණු
දෙහදක්
අහම්බයකින් හමුවෙලා...
මහ බඹුන් කල අලකලංචිය
නිසා දෙහදක් ගොළු වෙලා....
බැඳ දැමූ බැමි සුනු
විසුණු කර
රන් රසේ ලෙස එක් වෙලා...
ගයන්නට පෙම් ගීය ඔවුනට
සත්සරේ අමතක වෙලා...
නෙත් තෙමා එන කඳුළු ගඟුලැලි
සඟවලා හසකැන් පෙරා...
ගයයි ආසිරි ගී තුටින්
උන්
දෙහද අඳුරක අගුළුලා....
නියමයි, ඇත්තමයි ඔයා කවි තුනම එකට ගලාගෙන යන්න බැලන්ස් කරලා ලියලා තියෙනවා,මට තාමත් එහෙම ලියන්න බැහැ, සාර්ථකයි මල්ලි ගොඩක්,,
ReplyDeleteපොඩි ට්‍රයි එකක් දුන්නා බැලන්ස් කරන්න.... :)
Deleteමෙන්න මේවට තමයි පස්ට සිතිවිලි කියන්නෙ .......
ReplyDeleteවිශිෂ්ටයි.......!
ටැංකු ඈ!
Deleteසුපිරියි
ReplyDelete:)
Delete+++++
ReplyDeleteඔය මහ බඹා නං මහ ජරා සතෙක් බං....
මහම මහා ජරා සතෙක්!!!
Deleteබිත්තිය කිව්වට එතන ලී දොරක් නේද බන් තියෙන්නේ
ReplyDeleteලී වගේ පෙන්නන ගඩොල් ජාතියක් ;)
Deleteමාමත් ඉන්නේ ඔය මහා බඹා කියන එකා හැමබවෙනකන් තමයි , උඹෙත් දැන් නිකං අමුතු නාඩි වැටෙන්නේ ඒ ගමන
ReplyDeleteඇයි බොලැයි මාමාට මහා බඹා මොකෑ කොරලා තියෙන්නේ ???
Deleteහුටා මාමා නෙවෙයි මම
Deleteඇයි යකෝ අපිට ඉස්සර වගේම තමා දැන් වැටෙන්නෙත්!
Deleteආපො ඔය මහ බඹාව නම් මතක් කරන්න එපා බං.
ReplyDeleteඋඹෙ කවි ටික නම් පට්ට.
එහෙනම් ප්‍රියාටත් දීලා වගේ සොට් එක! (අර බස් එකේ මාමා ද? ;) )
Deleteඅනේ ඔය මහ බඹා දැන් වයස ඩයල් එක නිසාද මන්ද ඇස් පේනව අඩුද කොහෙද, ඇදේටමයි කොටන්නෙ.
ReplyDeleteඑක්කො යතුරු දෙහෙක එකම කැටයම කොටනවා
එක්කො අගුලු දෙහෙක එකම කැටයම කොටනවා
නැත්නම් එක අගුලට යතුරු දෙකක් කපනවා.
ආයෙත් අගුලු පහ හයකටම එක යතුරක් කපනවා
ඌට පිස්සු මල්ලි. උගේ පිස්සු වැඩ හින්ද අපිටත් පිස්සු.
එහෙන කියන්න එපා බන්,මහා බඹාගේ නෙමේ වරද අපේ...
Deleteබස්සි අක්කටත් එහෙනං අත්දැකීම් තියනවා වගේ..... වරද කාගේද කියලා තමයි හොයා ගන්න අමාරුව
Deleteමචෝ මේක නම් සුපිරියි..... වල්ලා පට්ට..
ReplyDeleteමොකෝ මේ.. වල්ල පට්ට වවන අදහසක් වත් ඇවිත් ද?
Deleteමහ බඹාට වඩා හොදට උඹ කවියනං ලියලා තියනවා මලයා...
ReplyDeleteඔය ලොකු ලොකු බබ්බු වගේ නෙවෙයි අපි
Deleteසිරාවටම සුපිරි මචෝ..
ReplyDeleteස්තුති වේවා!
Delete
ReplyDeleteආයුබෝවන්, සුබ දවසක්!
ඔබ තවමත් සාමාජිකත්වය ලබා නොගත්තේද?
▪ තාක්ෂණික ගැටළු
▪ එදිනෙදා ජිවිතයේ පැන නගින ගැටළු
▪ අන්තර්ජාල මුදල්
▪ ඇතුළු අනෙකුත් ඕනෑම ගැටළුවලට පිළිතුරු පහසුවෙන් එකමතැනකින්. LKTips.com
ඔබත් දැන්ම එකතුවන්න, අන් අය සමග දැනුම බෙදාගන්න
http://lktips.com/discussions
පුක කොහොමද හදාගෙන එන්න ඕන පිළිවෙලත් හරියට දාපං ...අපේ ගොබ්බයන්ට... ඇනේ ...
Deleteඅනෙ අප්පෙ නාඩි කොල්ලො මේක නම් මාර අලකලංචියක් තමයි ඕං....
ReplyDeleteනැත්නම් නැත්නම් ආච්චියේ!
Delete+++++++++++++++++++++++++++
ReplyDeleteඔය මහා බඹාට එක එක ඒවා කියන්න එපා නාඩි වැටෙන එකක් කොහෙන් හරි හොයල දෙනවනේ තියෙන හැටියට D , අගේ ඇති කවියකි
ReplyDeleteඅන්න එහෙම ඉක්මනට මොනවා හරි කරලා දෙනවනම් හොඳා....
Deletesuper.....
ReplyDeleteමොකක්ද බන්...ලව් එක ගොඩ ගියත් මුන් අඩනවනෙ හොටු පෙරාගෙන....
ReplyDeleteමට පේන්නෙ නාඩියා මේ දවස් වල අලුත් කොක්කක් ගහලා වගේ...
කවුද යකෝ ගොඩ ගිහාම අඩන්නේ!
Deleteඔන්න රෝන් ටෝක් දෙනවා... තාම සුපුරුදු තනිය තමා....
මල් පාත්තියක් තියෙන තැනක ඉන්න උඹත් සුපුරුදු තනියෙන් නම්....අප ගැන කවර කථාද...
Deleteමල් පාත්තියක හිටියට හරියන මල් නැති එකනේ අවුල
Deleteහරියන මල් නැතිද....තියෙන මල් උඹට කැමති නැතිද....ඇත්ත කියහං...
Deleteඅනේ මන්දා.. ඒක තමා මටත් තේරුම් ගන්න බැරිව ඉන්නේ
Deletenadiyata love nadi watana aragana waga - N
ReplyDeleteඑහෙම නම් නෑ තාම
Deleteඇත්තට ම ලස්සන කවි ටිකක්.... කවි වලට නම් අපි එකෙන්මනේ............
ReplyDeleteඅනිවා! මම නොදන්නවා යැ ඒක!
Deleteලස්සනයි...දුක හිතෙනවා. ආදරේ කලත් මේ වගේ උනාම පුදුම දුකක් තමයි දෙන්නටම...හ්ම්ම්..සුභපැතුම් ඔයාට .
ReplyDeleteහ්ම්ම්..... සුභ වේවා!!!
Deleteඋඹටත් මහ බඹා මක්කවත් කලාද??
ReplyDeleteඅනේ වාසනාවටද මන්දා තාම නම් මොකුත් කලේ නෑ
Deleteආයේ කියන්න දෙයක් නැහැ.. සුපිරියි !!!! මහ බඹා දැන් වැඩිපුර කරන්නේ මෙහෙම වැඩ තමයි..
ReplyDeleteඕකාට පාඩමක් උගන්නන්න ඕනේ බං
Deleteදෙන්නෙක් එකතු කරන්නේ මහබඹා ද? අනංගයද? :)
ReplyDeleteනැහැ....මගුල් කපුවා........
Deleteදෙන්නගෙම හවුල් ව්‍යාපාරයක් මං හිතන්නේ
Deleteමගුල් කපුවා කරන්නේ වැඩේ ජල්තර් කරන එක!
Deleteඅඳුර අගුළුලා
ReplyDeleteමාර වචන ගැළපීම බං...
එච්චර හිතුවේ නෑ. හැබැයි ගැලපිලා
Deleteලෙක්චරෙ අතර මැද උඹ ලියපු අපූරූ කවියක් ඔක එවෙලෙම මන් කියවලා කොමෙන්ට් දුන්නානෙ .. කොහොමත් මන් උඹෙ කවි වල හොද රසිකයෙක් ..
ReplyDeleteබලපුවහම ලෙක්චර් එක තමයි කවි සිතුවිලි එන හොඳම තැන
Deleteඅඩේ පට්ට...
ReplyDeleteඇත්තටම අපූරු පද පෙලක්...
ජයවේවා...
අදමද මන්ද මෙහෙ ආවෙ...
කමක් නෑ එන්නංකො මීට පස්සෙ හැමදාම
ජය...
Deleteඑහෙනම් දිගටම ඇවිත් යන්න එන්නකෝ ඈ
උඹේ ලිවිල්ල ගැන අයේ කියන්න දෙයක් නෑ ,මට බොගිය දැන් සැහෙන දවසක ඉදන් ලොඩ් වෙන්නෙ නෑ පොඩ්ඩ බලන්ඩො මේ අවෙත් සැහෙන කට්ටක් කලා
ReplyDeleteමෝබයිලාවට එන අවුලක්ද?
Delete