නාඩි සෙට් එක

Wednesday, February 20, 2013

එන්න....අපි එකතු වෙමු.....

හසන්ගි.... ඇය මට හම්බ උනේ Microsoft Student Champs කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට...පරිගණකත් එක්ක හැප්පෙන අතරේ ඇගේ හිත මිතුරු සිනහව මගේ මතකයේ රැඳුනා....

මුණු පොතේ හදිස්සියේ දැක්ක පොස්ට් එකකින් මාව ගැස්සුනා..අපිත් එක්ක හිනාවුණු..කතා කරපු හසන්ගිට අපේ උදව් ඕනේ වෙලා....

කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා. එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ.

අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට වියදම් කරන අවස්ථා තියෙනවා. ඒත් හිතලා තියෙනවාද රු 100 ක් වැනි පොඩි මුදලකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පුලු වන් බව ?

මේ Facebook එකේ කෝටි ගණනක් සිටින අපේම හදවතින් ගතිගුණවලින් පොහොසත් ශ්‍රී ලාංකික අපිට එය කිරීමට හැකියි.. මන්ද යත් අපේ රටේ කෙනෙකුගේ දුක අපි හැමෝටම දැනෙන හින්දා.

ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා ඇයට වැදගත්.

ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි.

විමසිය හැකි අය..

නිමේෂ් ගමගේ , අසංක හෙන්දහේවා හෝ අසන්ත මෙන්ඩිස් සම්බන්ධ කරගත හැක.

( 0773444819 0725226516 )

මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න.

ගිණුම් අංකය : 100953703167
නම : N.R.R.Gamage
බැංකුව : සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය :009

උපුටා ගැනීම - බස් රේඩියෝ

අපි එකතු වෙමු......හසන්ගිට අත දෙමු.....
කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා. එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ.
අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට වියදම් කරන අවස්ථා තියෙනවා. ඒත් හිතලා තියෙනවාද රු 100 ක් වැනි පොඩි මුදලකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පුලු වන් බව ?
මේ Facebook එකේ කෝටි ගණනක් සිටින අපේම හදවතින් ගතිගුණවලින් පොහොසත් ශ්‍රී ලාංකික අපිට එය කිරීමට හැකියි.. මන්ද යත් අපේ රටේ කෙනෙකුගේ දුක අපි හැමෝටම දැනෙන හින්දා.
ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා අපට වැදගත්.
ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි.
විමසිය හැකි අය..
නිමේෂ් ගමගේ , අසංක හෙන්දහේවා හෝ අසන්ත මෙන්ඩිස් සම්බන්ධ කරගත හැක.
මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න.
ගිණුම් අංකය : 100953703167
නම : N.R.R.Gamage
බැංකුව : සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය :009

- See more at: http://www.buzzradio.lk/help#sthash.PGqG4574.dpuf

11 comments:

  1. හ්ම්ම්... මගේ යාළුවෙක්ගෙ අම්ම කෙනෙක්ටත් මොළයේ ඔපරේශන් එකකට අපිත් මේ දවස්වල සල්ලි හොයනවා..

    ReplyDelete
  2. මමත් දැක්ක රජාගේ බ්ලොග් එකේ දි මේක. යමක් කරන්නම්.

    ReplyDelete
  3. රජාගේ බ්ලොග් එකෙත් තිබුනා.හැමෝන්ගෙම හොඳ උත්සහයක්.

    ReplyDelete
  4. යුතුකමක් මචන්... !!!

    ReplyDelete
  5. මේ පිළීබදව පෝසුටු හිගක් කියෙව්වෙමි,!! යම්කිසි දෙයක් අනිවාර්යයෙන්ම කළයුතු බව හැගේ...
    ජය!!!

    ReplyDelete
  6. උපරීම සහය ලබා දෙමු....

    ReplyDelete
  7. සහයෝගයක් ලබා දීම කල යුතුමයි...නේද...අපේ කෙල්ලෙක්නේ,.........

    ReplyDelete
  8. මමත් සහයෝගය දෙනවා...

    ReplyDelete
  9. හැකි උපරිමයෙන් සහයෝගය දෙමි!

    ReplyDelete
  10. ඔබගේ පොස්ට් එක ලැබීමට පෙරම මට FB හරහා මෙය ලැබුනා. සුළු දායකත්වයක්නම් සම්පත් බැ. හරහා දැක්වූවා. මා දන්නවා ප්‍රමාණවත් නැතැයි කියා.
    ඇයට ජනාධිපති අරමුදලින් ද කියක් හෝ අයැදුම් කළ හැකියි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...