නාඩි සෙට් එක

Monday, October 1, 2012

එකුන් විස්ස(21+)



නාඩියා නාඩිරත්න නම් වූ ඒ ජීවියා මෙලොවට පහළවී අදට වසර විස්සකුත් තවත් වසරක් පසු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මඟින් දැනගන්නට ලැබී ඇත!

මේ අති උත්කර්ශවත් අවස්ථාවේ නාඩි පැලේ ඉදිනු කිරිබතක හා කට සූස් ගා දාල යන ලුණු මිරිසක රස බැලීමට සකල ලෝ වාසි නාඩි ප්‍රිය ජනයාට ගෞරව බහුමානයෙන් යුතුව ආරාධනා කරමු!

කිරිබත් හා ලුණුමිරිස් වළඳා යසට ඉදුණු කෝලිකුට්ටු ගෙඩියක්ද වලදනු යහපති!

දින 7670 (365*21+5) මුළුල්ලේ නාඩි වැටෙමින් ජිවත් වූ ඒ සත්වයා තවත් චිරාත් කාලයක් නාඩි වැටෙමින් ජිවත් වීමට කැමැත්තෙන් සිටින බව ලෝ වාසි ජනයාට මෙසේ ප්‍රකාශ කරමු!

පහුගිය  මැදියම් රෑ මට සර්ප්‍රයිස් ද මොනවදෝ දෙන්නට ගොස් මාගේ ජිල්මාට් එකකින් ජල්තර් වූ අහිංසක මිනිස්සු හා ගෑනු ළමයින්ටද, බුකියේ මාගේ බිත්තියේ කුරුටු ගෑ කස්ටියටද නාඩියා දයාබර ප්‍රමාණය පුද කර සිටි!!!!


එල ඈ!!!!! යකෝ මට දැන් 21 යි!!!!!!!

69 comments:

  1. හැප්පි හැපි හැපි බර්ත් ඩේ...
    හැප්පි හැපි හැපි බර්ත් ඩේ...
    හැප්පි හැපි හැපි බර්ත් ඩේ...
    හැප්පි හැපි හැපි බර්ත් ඩේ...

    ටූ නාඩී....!!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු තැන්කු වේවා රජෝ!!!!!

      Delete
  2. හැපී උපන් ඩේ එකක් වෙවා....

    එකුන් විසි කියන්නේ 19 ට නෙවෙයිද බං.. හරියටම දන්නෙ නැති හින්දයි ඇහුවේ

    ReplyDelete
    Replies
    1. තැන්කු ඈ! අඩේ එහෙමද???යකෝ මම දන්නෙත් නෑ!!! මල කෙලියයි! ඔක්තෝම්බර් දෙකයි!!!!!

      Delete
  3. හැපි බර්ත් ඩේ... සුබ උපන්දිනයක් වේවා...! ජය...!

    ReplyDelete
  4. අඩ්ඩේ... සුභ උපන්දිනයක් වේවා මචෝ... යකෝ මටත් තාම 20නේ ඒක නෙමේ අර රාවන් සොෆ්ට්වෙයාර් කොම්පැනිය සොෆ්ට්වෙයාර් ඩිවලොප් කරන්නේ මොන භාෂාවෙන්ද කියලා දැනගන්න හැකිදෝ??

    ReplyDelete
  5. අඩ්ඩේ... සුභ උපන්දිනයක් වේවා මචෝ... ජය වේවා ජය වේවා

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් බොක්ස් මටමයි කෙලවන්නේ.. දැන් දෙකම පේනවා ඉස්සෙල්ලා දාපු එකත් තිබ්බේ නෑ

      Delete
    2. තැන්කු ඈ!!!!!
      මෙහෙමයි ඉතිං..උඹට ඕනේ භාෂාවකින් හදනවා! Java, C# වගේ ඒවා....mobile application(Android, Windows mobile, Java), web application වගේ ඒවත් තියනවා ඈ!

      Delete
  6. ඌහ්... කොල්ලා දැන් ලොකු ළමයෙක් නේදෑ.... හි හි..... කෝ බලමු මූණු පොඩ්ඩ... හප්පා .. සිරියාවේ බෑ....
    පැණි බේරෙනවා.... හි හි

    සුභ උබන් දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. වැරුදුනා.....

      සුභ උපන් දිනයක් වේවා !!!

      Delete
    2. හික්ස්!මෙන්න මෙයා ලජ්ජා හිතෙන කතා කියනවෝ!!!!
      තැන්කු ඈ!!!!

      Delete
    3. මල්ලි මම මේ දවස් ගානක් තිස්සේ හෙව්වා සොෆ්ට්වෙයාර් හදන දන්න අඳුනන කෙනෙක් ඉන්නවද කියලා...
      රාවන් කතාව දැක්ක හින්දා මේ අහන්නේ...

      කවුරුවත් නැද්ද මේ Keyman එක වගේ සිංහල ටයිපින් සොෆ්ට්වෙයාර් එකක් හදන්න පුළුවන් කෙනෙක් Apple Mac OS /OX වලට සපෝට් කරන... Keyman එකේ මැක් වර්ෂන් එකක් නෑ.. ගොඩක් අය කරන්නේ පාර්ටිෂන් වින්ඩෝස් දාගෙන වැඩකරන එක... මට ඒ වැඩේ කරන්න හිතෙන්නේ නෑ ඔර්ජිනල් මැක් වර්ෂන් එකක් තියෙන නිසා... වින්ඩොස් ඉතිං පයිරටටඩ් කොපි එකක් නේ දාන්න වෙන්නේ...

      මම පොත් එහෙම ටයිප් සෙටින් කරනවා.... එත් දැන් මටත් සිද්ධ වෙලා තියෙන්නෙ පාර්ටිෂන් කරන්න.... මොකද සිංහල ටයිප් සෙටින් කරන්න බැරි නිසා.... එහෙම නැත්තම් ඒකට වෙන කම්පියුටරයක් ගන්න වෙනවා.. එච්චර සල්ලි නෑ බං...

      ඔය කැම්පස් වල ඉන්න චණ්ඩි කොල්ලන්ට බැරිද හොඳ සොෆ්ට්වෙයාර් එකක් හදන්න..... Free downloading තියෙන.. ?

      Delete
    4. හ්ම්ම්......Mac නේ???මම හොයලා බලලා කියන්නම්....! මොකෝ පාවිච්චි වෙනවා හරිම අඩුයි නේ.....මම බලන්නම්.....

      Delete
  7. අඩේ නාඩි උපන් දිනේද අද.. සුබ උපන් දිනයක් වේවා මචෝ..තව අවුරුදු දාස් ගානක් නාඩි වැටේවා!!!!
    මොකද්ද බං අර සොෆ්ට්වෙයා කම්පැනි කතන්දරේ..??

    ReplyDelete
    Replies
    1. තැන්කු ඈ!!!
      අඩේ..ඒ අපේ පොඩි පහේ කොම්පැනියක් බං..ඔය මෘදුකාංග වැඩ කටයුතු කරනවා...ඔය බ්ලොග් එකේ උඩ තියෙන ලින්ක් එකට ගිහිං බලහන්කො......

      Delete
  8. සුභම සුභ උපන් දිනයක් වේවා නාඩි අයියේ..
    අනුන් වෙනුවෙන් තියන හොඳ හිත හැමදාමත් මෙලෙසම තියේවා!!!! :)

    ජයෙන් ජය! :)

    ReplyDelete
    Replies
    1. අපි හැමදාමත් මෙහෙම තමයි ඈ!!!! :)
      එසේම වේවා!!! ;)

      Delete
  9. ආ.... නාඩියා ඔන්න උඹට සුභම සුභ උපන්දිනයකට මමත් සුභ පතනවා !

    දැන් ලොකු ළමේක් නේ.... ඉස්සරහට වැදගත් විදියට හැසිරියන්. :)

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් වැදගත් තමා හරිය!පොඩ්ඩයි දඟ කරන්නේ... ;)
      තැන්කු වෙරි මච් ඈ!!!

      Delete
  10. සුබ උපන් දිනක් වෙවා...

    ReplyDelete
  11. suba upandinayak wewa!!! habai ekun wissa kiyanne wisi eka nemei saho 19 :)

    ReplyDelete
    Replies
    1. ඔව් බං සහෝ!මම හැම තැනම ගෑ ගෙන වගේ වැඩේ!!!!

      Delete
  12. 21 කියන්නෙ ඉතින් ජීවිතේ හොඳම කාලය. හිතන්නකෝ හොඳම කාලය පටන් ගත්තා කියලා. ඒත් දැන් ඉතින් නිකම් බෑ. තව අවුරුදු දෙක තුනක් ඉස්සරහට ප්ලෑන් කරන්න. අරමුණක් ..ඉලක්කයක් තියා ගන්න...

    සුබම සුන උපන් දිනයක් මල්ලී... හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්..බොහොම ස්තුතියි අක්කා!මම ඔයාගේ අර ජිවිත කතාව දෙපාරකට වඩා කියෙව්වා!! ඒ දෙයක් ගන්න! උත්සාහය!!
      අනිවාර්යෙන්ම අක්කා මේ උපන්න දිනේ මම අනාගතේ ප්ලෑන් කළා!

      Delete
  13. හැපී බර්ත් ඩේ ටු යු
    මෙනි හැපී රිටන්ස් ඔෆ් ද ඩේ.

    උඹ මට වඩා අවුරුද්දක් නාකියිනේ.එළ එළ කසාද බඳින වයසත් ලඟයි නෙහ්?

    ReplyDelete
    Replies
    1. තැන්කු වෙරි මච් ඈ!!!
      හ්ම්ම් හ්ම්ම්ම්....ලජ්ජා හිතෙනවා අනේ එහෙම කතා කියද්දී!

      Delete
  14. appada bola
    Nadiya avathata podimal newa mama hithan hitiye meka nakiyek kiyala :)
    Happy upan day ekak hariya

    ReplyDelete
    Replies
    1. යකෝ අවතාරයෝ! අපි තොපි වගේ නාකි නෑ හරිය!
      හික්ස්!

      Delete
  15. ඈ බොල මං බොට වඩා අවුරුද්දක් විතර වැඩිමල්ද කොහේද.....මගේ එකත් හෙට අනිද්දම එනව.....
    හැපි හැපි මෙව්වා වේවා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ!!!මම තාම සුට්ටන් කොල්ලා!!!! එහෙනම් අපිට පාටියක් දාන්න පුළුවන් නේ!! එල එල!

      Delete
  16. දැන් කල වයස හොඳයි නේ පිනක් දහමක් කරගෙන ඉන්ඩෝ..
    හැපී හැපී හැපී බර්ත්ඩේ එකක් වේවා ඈ :)

    ReplyDelete
    Replies
    1. හාකෝ හාකෝ........අපි කොහොමත් බෝ පැල වගේ ළමයි! තැන්කු ඈ!!!

      Delete
  17. හැපි හැපි බර්ත්ඩේ එකක් වේවා!

    ReplyDelete
  18. වෙරි හැපි උපන් දිනයක් නාඩියෝ... (ඒ කියලා වැඩිය වෙරි වෙනවා එහෙම නෙවෙයි ඕං...)

    ReplyDelete
    Replies
    1. තැන්කු මලේ!!අනේ අපි අමද්‍යප මිනිස්සු හරිය!!

      Delete
  19. අඩේ මෙනි හැපි රිටන්ස් ඔෆ්ද වැලන්ටයින් -අහ් නෑ....සුභ උපන්දිනයක් ඈ...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඈ!!! නෑ! වැරදුනා! තැන්කු ඈ!! :)

      Delete
  20. onna man upandine davase wish kara hariya
    me ohe 91 ekekya?

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව 91 එල කොල්ලෙක් තමයි හරිය!

      Delete
  21. අඩඩ්ඩා...
    හැපි බර්ත් ඩේ වේවා!!!!!!!!!!!

    ReplyDelete
  22. චිරත් කාලයත් නාඩි වැටෙන සුභ උපන් දිනයක් වේවා !!

    ReplyDelete
  23. සුභම සුභ උපන්දිනයක් නාඩියෝ....!!!

    ReplyDelete
  24. තාම පොඩි කොල්ලෙක්නෙ බොලං මම හිතා හිටියෙ අපි වගේ වයසක ඩයල් එකක් කියලා....

    සුභ උපන් දිනක් වේවා !

    ReplyDelete
    Replies
    1. අපි සුට්ටන් බට්ටිච්චෝ වගේ කොල්ලෝ හරිය! :)

      Delete
  25. මල්ලි නරකම අවුරුද්දට පය තියලා

    ReplyDelete
  26. චිරාත් කාලයක් නාඩි වැටෙන්නට පතනවා.
    කෝ බොල කෝලිකුට්ටු? මේ යන්තම් මුවෙන් එළියට එනකොටම කපා ගත්තු ඇඹුල් කෙහෙල් ?

    ReplyDelete
    Replies
    1. හික්ස්!!!ටැංකු වේවා!! ඒක පොඩි සම්‍යක් ප්‍රයෝගයක් ඈ!! :)

      Delete
  27. Replies
    1. අඩේ!!දන්නේ දැන ගත්තේ!පිස්සු බම්ප් වෙනවා ඈ!!!

      Delete
  28. ප්රහමාද වි හෝ සුභපැතුම් ගෙන එමි.සුභ උපන් දිනයක් සහ සමාජමෙහෙවරක් උදෙසා ඔබව මේලොවට දායාද කල ඔබ හැදු වැඩු දෙමාපියන්ටත් නිදුක් නිරෝගි සැපත පතතමි.

    ReplyDelete
  29. හපප්ට සිරි නාඩියෝ මට මේක මිස් උනේ කොහොමද???? එල එල ඈ.......... ඔන්න එහෙනම් හද පතුලෙන්ම පතනවා සුභ උපන්දිනයක් වේවා කෑල්ලක් සෙට් වේවා කියල.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං මෙයා ලැජ්ජා හිතෙන කතා කියනවා! ;)

      Delete
  30. අඩා දින ගාන වැරදියි නේ ද? අධික අවුරුදු අමතක උනාද? සුබ උපන්දිනයක් කොහ්ම උනත් පරක්කු වෙලා හරි.

    ReplyDelete
    Replies
    1. අඩේ...ඔන්න ඒකත් වරදිලාලු! තැන්කු ඈ!

      Delete
  31. සුභ උපන් දිනයක් අංකල් :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...