උදේ හවස chat කරන්න...HI කියන්න...
රටේ තොටේ ඕප
දූප ඔක්කොම දැන ගන්න..
ඔය poke කරන...massage කරන
Set එක සැමදෙන
රැස් වන
බුකියේ සංගමේ
මුල් තැන...///
කැම්පස් ගිය angel ගේ යාලුවා princess…
නයිස් pose ෆොටෝ එකක් upload කරලා...
ඒක දැකලා කොල්ලෝ
ගොඩක් request එවලා...
Sweet හනි මේක දැකලා
බුකියේ කියලා!!
උදේ හවස chat කරන්න...HI කියන්න...
Group එකේ admin මේ ටිකේ චැට් කරන්නේ
නෑ...
කාටත් නොකියා
ඌ in a relationship වෙලා...
කවුද එකෙක්
මූගේ account එක hack කරලා...
මනමාලිගේ ෆොටෝ
අරං publish කරලා...!!
උදේ හවස chat කරන්න...HI කියන්න...
මේ ටිකේ වැඩ
කටයුතු වලට බස් එකේ එල්ලිලා චපාන් එකේ ගමන් බිමන් යද්දී සුනිල් පෙරේරා මහත්තයා ප්‍රමුඛ
ජිප්සීස් සෙට් එක කියන මල් හතයි ගස් දෙකයි සින්දුවක් නාඩියාගේ කණට වැටුනා...
තියෙන
අලුගුත්තේරුකමට එකේ ලස්සනට තිබිච්ච පද වචන ටික මාරු කරලා අලුත්ම පද රචනයක්
කළා...නාඩියා හෙනම පද රචකයා ඈ!!! ;)
ඔය සින්දු
කියන්න කැමති කස්ටිය..අර ලිරික්කන් ද මොනාද හදන කස්ටිය ඕන උදව්වක් ඉල්ලන ඈ! :D
මෙන්න ඔරිම
ජිනල් එක ඈ!!
අනිත් සීන්
කෝන් එක....අපේ Needy Readers සමාජ සත්කාරේ.....අපි මේ ටිකේ BMICH එකේ පොත් ප්‍රදර්ශනෙත්ඉන්නවා ඈ....ඔන්න ඒ පැත්තේ ආවොත් නාඩියා එහෙම meet වෙලා යන්න පුළුවන් ඈ! J
ලයික් එකක්
දාලම යමු ඈ...
අයියෝ සැලරි
ReplyDelete:පි
Deleteඅදමයි ආවේ මේ පැත්තට...සින්දුව නම් ෂෝයි..ට්‍රිප් එකක් යද්දි කියන්න මතක තියාගන්න ඕන..
ReplyDeleteඑල එල//දිගටම එන්න ඈ!ට්‍රිප් යද්දීනම් කමක් නෑ..ඒත් කම්පනාවෙන් ඈ! ;)
Deleteඔන්න ඔහේ තව එකක් දෙකක් ලියනවකෝ බලන්න මැක්සා ෆන් සින්දුව.
ReplyDeleteහොඳා හොඳා කෝරලේ මහත්තයෝ...කොටන්න බලන්නම්කෝ...... :)
Deleteමරු සින්දුව.. නාඩියටත් ස්ටෝල් එකක් තියෙනවද???
ReplyDeleteහික්ස්..පොත් විකුණන්නේ නම් නෑ...පොත් එකතු කරනවා... ;)
DeleteNeedy Readers කස්ටිය හම්බුනොත් බලන්නකෝ පොඩ්ඩක්..ඒ පැත්තේ ඇති... ;)
මරුවට ලියලනෙ...
ReplyDeleteGroup එකේ admin මේ ටිකේ චැට් කරන්නේ නෑ...
කාටත් නොකියා ඌ in a relationship වෙලා...
කවුද එකෙක් මූගේ account එක hack කරලා...
මනමාලිගේ ෆොටෝ අරං publish කරලා...!!
hhhhh hhhhhh hhh....
හොකොස් හොකොස්... :පි
Deleteඇඩෙනවා ඕයි!!!!!
ReplyDeleteඔර්ජිනල් එක නං මම ආසම සින්දුවක් ඈ... අද බස් රේඩියෝවෙන් ඉල්ලන්න ඕනේ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩන්න එපා සුදෝ......!!! :)
Deleteසින්දුව මරු ඈ............
ReplyDeleteතැන්කු ඈ!!!!
Deleteආඩවනේ..:ඩී :ඩී
ReplyDeleteඅපිත් එනවා needy readers ලට පොත් දෙන්න 24 වෙනිදා. :))
ඈ..24!!නාඩියා කියල ඩයල් එකකුත් ඉන්නවද කියල පොඩ්ඩක් විපරම් කරලා බලන්නකෝ...;)
Deleteඅධි යතාර්ථවාදී සින්දුවක් ලෙස වර්ගීකරණය කරමි!
ReplyDeleteහප්පා!මේක එහෙම භයානක එකක්ද!!!!!!!
Delete:D :D :D
ReplyDeleteතිත් දෙකයි..ඩි එකයි!
Deleteදවස පුරා පච හලන්න
ReplyDeleteපාලු නැතුව මල් කඩන්න
නෙට් එකෙ මරු තැනක් තියෙනවා ඕ.....යි
ඒ තැනේ මිනිස්සු..තනිකර කෙලින්නේ පිස්සු......//
Deleteරීමේක් කරලා ගත්තොත් නරකද ඈ.....!
ReplyDeleteඑකෙන්ම!රැප් එකකුත් දාමුද?
Deleteයන්නම වෙනවා පොත් ප්‍රදර්ශනේට දැන් නම්... චණ්ඩියො ටික ඔක්කොම ඒකෙනේ...
ReplyDeleteමරු වදන් පෙල.. හි හි...
ලිරික්කන් හරි බිබික්කන් හරි දාලා රේඩියෝ එකකට දුන්නනම් නරකද.. හි හි...
චන්ඩියෝ කිව්වේ මේ අපිද... ;)
Deleteඑල එල..එනකොට කන්න මොනවා හරි ගෙන්න ඈ..
රේඩියෝ නේ...පවුනේ අර අහිංසක පද රචකයෝ..ඒ අහිංසකයෝ බඩ කපාගෙන මැරෙයි! :පි
හි හී..පිස්සා..:) :) අනිවාරෙන් පොත් වැඩේට නම් උදව් කරනවා.තව දවස් තියන නිසා මොකුත් කිව්වේ නැත්තේ.
ReplyDeleteජය!
පිස්සා මූ..පිස්සා මූ.... :) :)
Deleteඑල එල!සපෝට් එකක් ඕනේ ඈ! :)
මමත් මුල් ටික දැක්කම මතක් උනේ.. මේ අර ලිඳ ළඟ සංගමේ මුල් තැන සින්දුවේ කොපියක් නේ..
ReplyDeleteඑල එල.. හැබැයි නඩු වැටෙයිද දන්නේ නෑ. එහෙම උනොත් අපිටත් සාක්කි දෙන්න වේවි නේ..
අම්මෝ එසේ නම් වෙන්ට එපාය
හයෝයෝ!!!!!!නඩු නම් එපෝ!මේ තියෙන ටික ඇතියෝ!!!!!!!!!!!!
Deleteහා හා... පුද්ගලික අත්දැකීමක්ද දන්නේනෑ.... මොනවා උනත් මරු !!!
ReplyDeleteනෑනේ නේද...මොකෝ publish උනා කියල ආරංචියක් තාම ආවේ නෑනේ... ;)
Deleteසම හරක්ට ඉතිං බුකිය නැත්නම් හපපු බත් කට ගිලෙන්නෙත් නෑ....
ReplyDeleteඒක මචං බත් කන හරක් ගේ ප්‍රශ්නයක්!
Deleteඔක්කොම ඔප දුප එක වහලක් යටින් ;)
ReplyDeleteපට්ට සින්දුව.ප්‍රවීණ ගීත රචක නාඩියා නාඩිරත්න විසින් රචිත ගීතයකි
සන්තෝසයි..සන්තෝසයි..ලෝකයා මගේ අගේ වටහා ගෙන ඈ! :)
Deletehikizzzzzzzzzzz niyama pada rachanaya
ReplyDeleteහොක්ස්..හොක්ස්..තැන්කු ඈ! :)
Deleteඋඹ පික්සු පීකුදු පොරක්නේ බලන් ගියාම
ReplyDeleteනෑ මචං පිස්සු බම්ප් වෙච්ච ඩයල් එකක්! :)
Deleteහලේ.................මේ නාඩිටත් එන අයිඩියල්.... :)
ReplyDeleteඑල නේ අපේ අයිඩියල්... ;)
Deleteකව්ද බං මල්ලියේ අර කක්කා කරන්ඩවත් වේළාවක් නැති අක්කා
ReplyDeleteඅනේ මං දන්නේ නෑ අයියේ..දන්න කියන කෙනෙක් නම් නෙවෙයි!
Deleteමචෝ දියුණුවේ ලක්ෂණ ඒ..විශ්වයම ටොයිලට් එකේ.:)
Deleteඔය තියන්නේ කෑව යැ!! දෙන්නකෝ තව ටිකක් ඔය වගේ.. එල එල!!
ReplyDeleteදෙන්නම් ඇට්ටි හැලෙන්න ඈ! :)
Deleteමරු වචන ටික....
ReplyDeleteනාඩියාගේ වැඩ නම් ගින්දරය
ReplyDeleteතැන්කු වේවාය!
Delete