නාඩි සෙට් එක
Monday, October 1, 2012
එකුන් විස්ස(21+)
නාඩියා නාඩිරත්න නම් වූ ඒ ජීවියා මෙලොවට පහළවී අදට වසර විස්සකුත් තවත් වසරක් පසු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මඟින් දැනගන්නට ලැබී ඇත!
මේ අති උත්කර්ශවත් අවස්ථාවේ නාඩි පැලේ ඉදිනු කිරිබතක හා කට සූස් ගා දාල යන ලුණු මිරිසක රස බැලීමට සකල ලෝ වාසි නාඩි ප්‍රිය ජනයාට ගෞරව බහුමානයෙන් යුතුව ආරාධනා කරමු!
කිරිබත් හා ලුණුමිරිස් වළඳා යසට ඉදුණු කෝලිකුට්ටු ගෙඩියක්ද වලදනු යහපති!
දින 7670 (365*21+5) මුළුල්ලේ නාඩි වැටෙමින් ජිවත් වූ ඒ සත්වයා තවත් චිරාත් කාලයක් නාඩි වැටෙමින් ජිවත් වීමට කැමැත්තෙන් සිටින බව ලෝ වාසි ජනයාට මෙසේ ප්‍රකාශ කරමු!
පහුගිය මැදියම් රෑ මට සර්ප්‍රයිස් ද මොනවදෝ දෙන්නට ගොස් මාගේ ජිල්මාට් එකකින් ජල්තර් වූ අහිංසක මිනිස්සු හා ගෑනු ළමයින්ටද, බුකියේ මාගේ බිත්තියේ කුරුටු ගෑ කස්ටියටද නාඩියා දයාබර ප්‍රමාණය පුද කර සිටි!!!!
එල ඈ!!!!! යකෝ මට දැන් 21 යි!!!!!!!
Subscribe to:
Post Comments (Atom)
හැප්පි හැපි හැපි බර්ත් ඩේ...
ReplyDeleteහැප්පි හැපි හැපි බර්ත් ඩේ...
හැප්පි හැපි හැපි බර්ත් ඩේ...
හැප්පි හැපි හැපි බර්ත් ඩේ...
ටූ නාඩී....!!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තැන්කු තැන්කු තැන්කු වේවා රජෝ!!!!!
Deleteහැපී උපන් ඩේ එකක් වෙවා....
ReplyDeleteඑකුන් විසි කියන්නේ 19 ට නෙවෙයිද බං.. හරියටම දන්නෙ නැති හින්දයි ඇහුවේ
තැන්කු ඈ! අඩේ එහෙමද???යකෝ මම දන්නෙත් නෑ!!! මල කෙලියයි! ඔක්තෝම්බර් දෙකයි!!!!!
Deleteහැපි බර්ත් ඩේ... සුබ උපන්දිනයක් වේවා...! ජය...!
ReplyDeleteතැන්කු අයියා!!!!
Deleteඅඩ්ඩේ... සුභ උපන්දිනයක් වේවා මචෝ... යකෝ මටත් තාම 20නේ ඒක නෙමේ අර රාවන් සොෆ්ට්වෙයාර් කොම්පැනිය සොෆ්ට්වෙයාර් ඩිවලොප් කරන්නේ මොන භාෂාවෙන්ද කියලා දැනගන්න හැකිදෝ??
ReplyDeleteඅඩ්ඩේ... සුභ උපන්දිනයක් වේවා මචෝ... ජය වේවා ජය වේවා
ReplyDeleteමේ කොමෙන්ට් බොක්ස් මටමයි කෙලවන්නේ.. දැන් දෙකම පේනවා ඉස්සෙල්ලා දාපු එකත් තිබ්බේ නෑ
Deleteතැන්කු ඈ!!!!!
Deleteමෙහෙමයි ඉතිං..උඹට ඕනේ භාෂාවකින් හදනවා! Java, C# වගේ ඒවා....mobile application(Android, Windows mobile, Java), web application වගේ ඒවත් තියනවා ඈ!
ඌහ්... කොල්ලා දැන් ලොකු ළමයෙක් නේදෑ.... හි හි..... කෝ බලමු මූණු පොඩ්ඩ... හප්පා .. සිරියාවේ බෑ....
ReplyDeleteපැණි බේරෙනවා.... හි හි
සුභ උබන් දිනයක් වේවා!!!
වැරුදුනා.....
Deleteසුභ උපන් දිනයක් වේවා !!!
හික්ස්!මෙන්න මෙයා ලජ්ජා හිතෙන කතා කියනවෝ!!!!
Deleteතැන්කු ඈ!!!!
මල්ලි මම මේ දවස් ගානක් තිස්සේ හෙව්වා සොෆ්ට්වෙයාර් හදන දන්න අඳුනන කෙනෙක් ඉන්නවද කියලා...
Deleteරාවන් කතාව දැක්ක හින්දා මේ අහන්නේ...
කවුරුවත් නැද්ද මේ Keyman එක වගේ සිංහල ටයිපින් සොෆ්ට්වෙයාර් එකක් හදන්න පුළුවන් කෙනෙක් Apple Mac OS /OX වලට සපෝට් කරන... Keyman එකේ මැක් වර්ෂන් එකක් නෑ.. ගොඩක් අය කරන්නේ පාර්ටිෂන් වින්ඩෝස් දාගෙන වැඩකරන එක... මට ඒ වැඩේ කරන්න හිතෙන්නේ නෑ ඔර්ජිනල් මැක් වර්ෂන් එකක් තියෙන නිසා... වින්ඩොස් ඉතිං පයිරටටඩ් කොපි එකක් නේ දාන්න වෙන්නේ...
මම පොත් එහෙම ටයිප් සෙටින් කරනවා.... එත් දැන් මටත් සිද්ධ වෙලා තියෙන්නෙ පාර්ටිෂන් කරන්න.... මොකද සිංහල ටයිප් සෙටින් කරන්න බැරි නිසා.... එහෙම නැත්තම් ඒකට වෙන කම්පියුටරයක් ගන්න වෙනවා.. එච්චර සල්ලි නෑ බං...
ඔය කැම්පස් වල ඉන්න චණ්ඩි කොල්ලන්ට බැරිද හොඳ සොෆ්ට්වෙයාර් එකක් හදන්න..... Free downloading තියෙන.. ?
හ්ම්ම්......Mac නේ???මම හොයලා බලලා කියන්නම්....! මොකෝ පාවිච්චි වෙනවා හරිම අඩුයි නේ.....මම බලන්නම්.....
Deleteඅඩේ නාඩි උපන් දිනේද අද.. සුබ උපන් දිනයක් වේවා මචෝ..තව අවුරුදු දාස් ගානක් නාඩි වැටේවා!!!!
ReplyDeleteමොකද්ද බං අර සොෆ්ට්වෙයා කම්පැනි කතන්දරේ..??
තැන්කු ඈ!!!
Deleteඅඩේ..ඒ අපේ පොඩි පහේ කොම්පැනියක් බං..ඔය මෘදුකාංග වැඩ කටයුතු කරනවා...ඔය බ්ලොග් එකේ උඩ තියෙන ලින්ක් එකට ගිහිං බලහන්කො......
සුබ උපන් දිනයක්
ReplyDeleteඉස්තුතියි ඈ!!!!
Deleteසුභම සුභ උපන් දිනයක් වේවා නාඩි අයියේ..
ReplyDeleteඅනුන් වෙනුවෙන් තියන හොඳ හිත හැමදාමත් මෙලෙසම තියේවා!!!! :)
ජයෙන් ජය! :)
අපි හැමදාමත් මෙහෙම තමයි ඈ!!!! :)
Deleteඑසේම වේවා!!! ;)
ආ.... නාඩියා ඔන්න උඹට සුභම සුභ උපන්දිනයකට මමත් සුභ පතනවා !
ReplyDeleteදැන් ලොකු ළමේක් නේ.... ඉස්සරහට වැදගත් විදියට හැසිරියන්. :)
අපි කොහොමත් වැදගත් තමා හරිය!පොඩ්ඩයි දඟ කරන්නේ... ;)
Deleteතැන්කු වෙරි මච් ඈ!!!
සුබ උපන් දිනක් වෙවා...
ReplyDeleteස්තුති වේවා!!!!
Deletesuba upandinayak wewa!!! habai ekun wissa kiyanne wisi eka nemei saho 19 :)
ReplyDeleteඔව් බං සහෝ!මම හැම තැනම ගෑ ගෙන වගේ වැඩේ!!!!
Delete21 කියන්නෙ ඉතින් ජීවිතේ හොඳම කාලය. හිතන්නකෝ හොඳම කාලය පටන් ගත්තා කියලා. ඒත් දැන් ඉතින් නිකම් බෑ. තව අවුරුදු දෙක තුනක් ඉස්සරහට ප්ලෑන් කරන්න. අරමුණක් ..ඉලක්කයක් තියා ගන්න...
ReplyDeleteසුබම සුන උපන් දිනයක් මල්ලී... හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා !
හ්ම්ම් හ්ම්ම්..බොහොම ස්තුතියි අක්කා!මම ඔයාගේ අර ජිවිත කතාව දෙපාරකට වඩා කියෙව්වා!! ඒ දෙයක් ගන්න! උත්සාහය!!
Deleteඅනිවාර්යෙන්ම අක්කා මේ උපන්න දිනේ මම අනාගතේ ප්ලෑන් කළා!
හැපී බර්ත් ඩේ ටු යු
ReplyDeleteමෙනි හැපී රිටන්ස් ඔෆ් ද ඩේ.
උඹ මට වඩා අවුරුද්දක් නාකියිනේ.එළ එළ කසාද බඳින වයසත් ලඟයි නෙහ්?
තැන්කු වෙරි මච් ඈ!!!
Deleteහ්ම්ම් හ්ම්ම්ම්....ලජ්ජා හිතෙනවා අනේ එහෙම කතා කියද්දී!
appada bola
ReplyDeleteNadiya avathata podimal newa mama hithan hitiye meka nakiyek kiyala :)
Happy upan day ekak hariya
යකෝ අවතාරයෝ! අපි තොපි වගේ නාකි නෑ හරිය!
Deleteහික්ස්!
ඈ බොල මං බොට වඩා අවුරුද්දක් විතර වැඩිමල්ද කොහේද.....මගේ එකත් හෙට අනිද්දම එනව.....
ReplyDeleteහැපි හැපි මෙව්වා වේවා...
ඒකනේ!!!මම තාම සුට්ටන් කොල්ලා!!!! එහෙනම් අපිට පාටියක් දාන්න පුළුවන් නේ!! එල එල!
Deleteදැන් කල වයස හොඳයි නේ පිනක් දහමක් කරගෙන ඉන්ඩෝ..
ReplyDeleteහැපී හැපී හැපී බර්ත්ඩේ එකක් වේවා ඈ :)
හාකෝ හාකෝ........අපි කොහොමත් බෝ පැල වගේ ළමයි! තැන්කු ඈ!!!
Deleteහැපි හැපි බර්ත්ඩේ එකක් වේවා!
ReplyDeleteතැන්කු වේවා!!!!
Deleteවෙරි හැපි උපන් දිනයක් නාඩියෝ... (ඒ කියලා වැඩිය වෙරි වෙනවා එහෙම නෙවෙයි ඕං...)
ReplyDeleteතැන්කු මලේ!!අනේ අපි අමද්‍යප මිනිස්සු හරිය!!
Deleteඅඩේ මෙනි හැපි රිටන්ස් ඔෆ්ද වැලන්ටයින් -අහ් නෑ....සුභ උපන්දිනයක් ඈ...
ReplyDeleteඑසේම වේවා ඈ!!! නෑ! වැරදුනා! තැන්කු ඈ!! :)
Deleteonna man upandine davase wish kara hariya
ReplyDeleteme ohe 91 ekekya?
නැතිව නැතිව 91 එල කොල්ලෙක් තමයි හරිය!
Deleteජය !!!!
ReplyDeleteස්තුතියි!!!
Deleteඅඩඩ්ඩා...
ReplyDeleteහැපි බර්ත් ඩේ වේවා!!!!!!!!!!!
එල ඩා!!! ටැංකු වේවා!!!!!
Deleteචිරත් කාලයත් නාඩි වැටෙන සුභ උපන් දිනයක් වේවා !!
ReplyDeleteතැන්කු වෙරි මච් වේවා!!!
Deleteසුභම සුභ උපන්දිනයක් නාඩියෝ....!!!
ReplyDeleteටැංකු තොටියෝ!!! :)
Deleteතාම පොඩි කොල්ලෙක්නෙ බොලං මම හිතා හිටියෙ අපි වගේ වයසක ඩයල් එකක් කියලා....
ReplyDeleteසුභ උපන් දිනක් වේවා !
අපි සුට්ටන් බට්ටිච්චෝ වගේ කොල්ලෝ හරිය! :)
Deleteමල්ලි නරකම අවුරුද්දට පය තියලා
ReplyDeleteවයි අනේ ඒ????
Deleteචිරාත් කාලයක් නාඩි වැටෙන්නට පතනවා.
ReplyDeleteකෝ බොල කෝලිකුට්ටු? මේ යන්තම් මුවෙන් එළියට එනකොටම කපා ගත්තු ඇඹුල් කෙහෙල් ?
හික්ස්!!!ටැංකු වේවා!! ඒක පොඩි සම්‍යක් ප්‍රයෝගයක් ඈ!! :)
Deleteoya dan loku lamayak :P
ReplyDeleteඅඩේ!!දන්නේ දැන ගත්තේ!පිස්සු බම්ප් වෙනවා ඈ!!!
Deleteප්රහමාද වි හෝ සුභපැතුම් ගෙන එමි.සුභ උපන් දිනයක් සහ සමාජමෙහෙවරක් උදෙසා ඔබව මේලොවට දායාද කල ඔබ හැදු වැඩු දෙමාපියන්ටත් නිදුක් නිරෝගි සැපත පතතමි.
ReplyDeleteබොහොම ස්තුතියි ඈ!
Deleteහපප්ට සිරි නාඩියෝ මට මේක මිස් උනේ කොහොමද???? එල එල ඈ.......... ඔන්න එහෙනම් හද පතුලෙන්ම පතනවා සුභ උපන්දිනයක් වේවා කෑල්ලක් සෙට් වේවා කියල.
ReplyDeleteඔන්න ඉතිං මෙයා ලැජ්ජා හිතෙන කතා කියනවා! ;)
Deleteඅඩා දින ගාන වැරදියි නේ ද? අධික අවුරුදු අමතක උනාද? සුබ උපන්දිනයක් කොහ්ම උනත් පරක්කු වෙලා හරි.
ReplyDeleteඅඩේ...ඔන්න ඒකත් වරදිලාලු! තැන්කු ඈ!
Deleteසුභ උපන් දිනයක් අංකල් :D
ReplyDeleteතැන්කු පුතේ!
Delete