නාඩි සෙට් එක

Wednesday, July 17, 2013

අමතක මතක


39 comments:

  1. Replies
    1. වෙනස් දෙයක් නෙවෙයි.. අපි හැමෝම දන්නා දෙයක්....

      Delete
  2. දෙකම අමතක වෙලා. ඔහොම ගියොත් ඔක්කොම අමතක වෙයි

    ReplyDelete
  3. මේ බෝම්බෙකට අහුවෙලාද කියලා කියනවද පොඩ්ඩක් ?
    කොහෙ ඉස්පිරිතාලෙද ඉන්නේ ? එන්නම් බලන්න .
    ඔන්න මතක නෑ කියන්න ඔට්ටු නෑ හරි ?

    ReplyDelete
    Replies
    1. මේකාලේ කොහෙද බෝම්බ!!!! ඉස්පිරිතාල.. එහෙම ඒවා තිබ්බේ ඉස්සර නේ!!

      Delete
  4. ඇත්තම කතාවනම් කාටවත් කිසිම දෙයක් කවදාවත් අමතක් වෙන්නේ නෑ,එත් එහෙම රඟපානවා ගොඩදෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඉවාන්,එතකොට දුමියට අමතක උනේ බොරුවටද?

      Delete
    2. @කෙන්ජි

      අපෝ නැහැ ඒ ඇත්ත. ඒගොල්ල හොඳ ළමයි එහෙම බොරු කියනවද?

      Delete
    3. @කෙන්ජි
      නෑ නෑ දුමියාගේ කේස්එක විතරයි ඇත්ත.

      Delete
    4. ඉවාන් අයියා නූල් බෝලේ ලිහාගෙන වගේ!!

      Delete
  5. ඒ කියන්නෙ දෙන්නටම මතකයි...

    ReplyDelete
  6. ඔළුව අවුල් වෙලා ගියා... පින්තූරෙට නෙමෙයි.
    ලියපු දේට..

    ReplyDelete
    Replies
    1. මගෙ නම් ඔලුව අවුල් වුනේ පින්තුරය දැකල.
      50+නෙ.

      Delete
    2. හික්ස්!!!! අවුලක් ගන්න එපා ඈ!!!
      @කෙන්ජි - අප්පේ 50හිදි මේ සෙල්ලම් බෑ....

      Delete
  7. මගෙත් මොලේ කචල් උනා.

    ReplyDelete
  8. මොකද්ද බං මේ හරුපේ ??? පිස්සු වගේ!!!!!

    ReplyDelete
  9. අමතකයි,මතකයි මම මොනවද කෙටුවේ අමතකයි මතකයි

    ReplyDelete
  10. හතර පාරක් විතර කියෙව්වා තේරුම් ගන්න :D

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ?? මේක ප්‍රහේලිකාවක් වගේද???

      Delete
  11. අමතකයි වගේ හිටියට
    හැම දේම
    මතක් වෙලා

    ReplyDelete
  12. මොකද්ද යකෝ පොටෝ එක???

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. අඩුවෙන් ලැබෙන කෙනාට මතකයි. වැඩියෙන් ලැබෙන කෙනාට අමතකයි.

    ReplyDelete
  14. මට දැන් “මතක“, “අමතක“ කියන එකක් පැටලුනා බං.. උඹ මාව විකාර කලා..

    ReplyDelete
  15. කරකෝල අතැරියාවගේ වුණානේ.
    සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
    මම සෙන්කෝලයා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...