මොකක්
මොකක් නෙවෙයි!!! අමතක මතක!!!
දෙකම අමතක වෙලා. ඔහොම ගියොත් ඔක්කොම අමතක වෙයි
නෑ නෑ.. අමතක වෙලා නෑ!!!
මේ බෝම්බෙකට අහුවෙලාද කියලා කියනවද පොඩ්ඩක් ?කොහෙ ඉස්පිරිතාලෙද ඉන්නේ ? එන්නම් බලන්න .ඔන්න මතක නෑ කියන්න ඔට්ටු නෑ හරි ?
මේකාලේ කොහෙද බෝම්බ!!!! ඉස්පිරිතාල.. එහෙම ඒවා තිබ්බේ ඉස්සර නේ!!
ඇත්තම කතාවනම් කාටවත් කිසිම දෙයක් කවදාවත් අමතක් වෙන්නේ නෑ,එත් එහෙම රඟපානවා ගොඩදෙනෙක්.
ඒක ඇත්ත
+++++
ඉවාන්,එතකොට දුමියට අමතක උනේ බොරුවටද?
@කෙන්ජිඅපෝ නැහැ ඒ ඇත්ත. ඒගොල්ල හොඳ ළමයි එහෙම බොරු කියනවද?
@කෙන්ජි නෑ නෑ දුමියාගේ කේස්එක විතරයි ඇත්ත.
ඉවාන් අයියා නූල් බෝලේ ලිහාගෙන වගේ!!
ඒ කියන්නෙ දෙන්නටම මතකයි...
ඒ වගේ තමා!!
ඔළුව අවුල් වෙලා ගියා... පින්තූරෙට නෙමෙයි. ලියපු දේට..
මගෙ නම් ඔලුව අවුල් වුනේ පින්තුරය දැකල.50+නෙ.
හික්ස්!!!! අවුලක් ගන්න එපා ඈ!!!@කෙන්ජි - අප්පේ 50හිදි මේ සෙල්ලම් බෑ....
මගෙත් මොලේ කචල් උනා.
හප්පට සිරි!!
සහතික ඇත්ත
හ්ම්ම්ම්....
මොකද්ද බං මේ හරුපේ ??? පිස්සු වගේ!!!!!
ඉදපන්..ළඟදීම තේරෙයි...
අමතකයි,මතකයි මම මොනවද කෙටුවේ අමතකයි මතකයි
හෆොයි!!!
හතර පාරක් විතර කියෙව්වා තේරුම් ගන්න :D
ඒ මොකෝ?? මේක ප්‍රහේලිකාවක් වගේද???
අමතකයි වගේ හිටියට හැම දේමමතක් වෙලා
ඒකනේ.....
වෙනස් දෙයක් නෙවෙයි.. අපි හැමෝම දන්නා දෙයක්....
මොකද්ද යකෝ පොටෝ එක???සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇයි අවුල්ද??
අඩුවෙන් ලැබෙන කෙනාට මතකයි. වැඩියෙන් ලැබෙන කෙනාට අමතකයි.
මොකක් කිව්වා???
මට දැන් “මතක“, “අමතක“ කියන එකක් පැටලුනා බං.. උඹ මාව විකාර කලා..
හික්ස්!!!! එච්චර අවුල්ද??
කරකෝල අතැරියාවගේ වුණානේ.සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.මම සෙන්කෝලයා
මොකක්
ReplyDeleteමොකක් නෙවෙයි!!! අමතක මතක!!!
Deleteදෙකම අමතක වෙලා. ඔහොම ගියොත් ඔක්කොම අමතක වෙයි
ReplyDeleteනෑ නෑ.. අමතක වෙලා නෑ!!!
Deleteමේ බෝම්බෙකට අහුවෙලාද කියලා කියනවද පොඩ්ඩක් ?
ReplyDeleteකොහෙ ඉස්පිරිතාලෙද ඉන්නේ ? එන්නම් බලන්න .
ඔන්න මතක නෑ කියන්න ඔට්ටු නෑ හරි ?
මේකාලේ කොහෙද බෝම්බ!!!! ඉස්පිරිතාල.. එහෙම ඒවා තිබ්බේ ඉස්සර නේ!!
Deleteඇත්තම කතාවනම් කාටවත් කිසිම දෙයක් කවදාවත් අමතක් වෙන්නේ නෑ,එත් එහෙම රඟපානවා ගොඩදෙනෙක්.
ReplyDeleteඒක ඇත්ත
Delete+++++
Deleteඉවාන්,එතකොට දුමියට අමතක උනේ බොරුවටද?
Delete@කෙන්ජි
Deleteඅපෝ නැහැ ඒ ඇත්ත. ඒගොල්ල හොඳ ළමයි එහෙම බොරු කියනවද?
@කෙන්ජි
Deleteනෑ නෑ දුමියාගේ කේස්එක විතරයි ඇත්ත.
ඉවාන් අයියා නූල් බෝලේ ලිහාගෙන වගේ!!
Deleteඒ කියන්නෙ දෙන්නටම මතකයි...
ReplyDeleteඒ වගේ තමා!!
Deleteඔළුව අවුල් වෙලා ගියා... පින්තූරෙට නෙමෙයි.
ReplyDeleteලියපු දේට..
මගෙ නම් ඔලුව අවුල් වුනේ පින්තුරය දැකල.
Delete50+නෙ.
හික්ස්!!!! අවුලක් ගන්න එපා ඈ!!!
Delete@කෙන්ජි - අප්පේ 50හිදි මේ සෙල්ලම් බෑ....
මගෙත් මොලේ කචල් උනා.
ReplyDeleteහප්පට සිරි!!
Deleteසහතික ඇත්ත
ReplyDeleteහ්ම්ම්ම්....
Deleteමොකද්ද බං මේ හරුපේ ??? පිස්සු වගේ!!!!!
ReplyDeleteඉදපන්..ළඟදීම තේරෙයි...
Deleteඅමතකයි,මතකයි මම මොනවද කෙටුවේ අමතකයි මතකයි
ReplyDeleteහෆොයි!!!
Deleteහතර පාරක් විතර කියෙව්වා තේරුම් ගන්න :D
ReplyDeleteඒ මොකෝ?? මේක ප්‍රහේලිකාවක් වගේද???
Deleteඅමතකයි වගේ හිටියට
ReplyDeleteහැම දේම
මතක් වෙලා
ඒකනේ.....
Deleteවෙනස් දෙයක් නෙවෙයි.. අපි හැමෝම දන්නා දෙයක්....
ReplyDeleteමොකද්ද යකෝ පොටෝ එක???
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇයි අවුල්ද??
Deleteඅඩුවෙන් ලැබෙන කෙනාට මතකයි. වැඩියෙන් ලැබෙන කෙනාට අමතකයි.
ReplyDeleteමොකක් කිව්වා???
Deleteමට දැන් “මතක“, “අමතක“ කියන එකක් පැටලුනා බං.. උඹ මාව විකාර කලා..
ReplyDeleteහික්ස්!!!! එච්චර අවුල්ද??
Deleteකරකෝල අතැරියාවගේ වුණානේ.
ReplyDeleteසෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
මම සෙන්කෝලයා