නාඩි සෙට් එක

Wednesday, May 8, 2013

නාඩි අවුරුද්දයි!!!!


58 comments:

  1. තව වැඩි වැඩියෙන් නාඩි වැටෙන්න සුබ පැතුම්... !! :D :D



    සමාවෙන්න මේ දවස්වල මේ පැත්තෙ වගේම අනිත් බ්ලොග් පැත්තෙත් කැරකුණාට අදහස් කියන්න තරම් වෙලා ඉඳලා යන්නේ නැති එක ගැන. :/

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා!! අවුලක් නෑ..වෙලාව තියෙන විදිහට එන්නකෝ....

      Delete
  2. තව වැඩි වැඩියෙන් නාඩි වැටේවා..!
    සුභ පැතුම් නාඩියෝ..!

    www.amila-psx.blogspot.com

    ReplyDelete
  3. සුබ පැතුම්. ඉදිරියටත් ලියන්න හැකියාව ලැබේවා !

    ReplyDelete
  4. නාඩි වැටෙනවයි කියන එකත් ලොකු දෙයක් නෙව... මම ඉතිං ඔයාගේ නියම රසිකයෙක් වෙලා නෑ නෙව තාම. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට වෙමුකෝ... ස්තූති වේවා!!

      Delete
  5. සුබ පැතුම්, ජයවේවා!!

    ReplyDelete
  6. සුබ අනාගතයක්....!!!

    ReplyDelete
  7. නාඩි සංවත්සරයට සුබ පැතුම්..!!

    ReplyDelete
  8. කොහොම හරි ඇදගෙන යමන් මලේ. සුබ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. අනිවා!!!! කොහොමත් දිගටම නාඩි වැටෙන්නයි කල්පනාව! ස්තුතියි!

      Delete
  9. සුබ පැතුම් නාඩියො. ඔන්න ලබන අවුරුද්දෙ තවත් හොඳට නාඩි අල්ලන්න ඕන.....

    ReplyDelete
  10. සුභ පැතුම්...!! තව තවත් ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා....!!

    ReplyDelete
  11. බීපු රෙඩ් බුල් වල බලයෙන් සහ...ඇහැ පිරවූ රෙඩ්බුල් නංගිගේ සුන්දරත්වයේ ආනුභාවයෙන්...ඔබගේ නාඩි යම් කම්පනයකට ලක් වන...වාසනාවන්ත බ්ලොග් වසන්තයක්ම වේවා....

    ReplyDelete
    Replies
    1. මොනවා!! රෙඩ් බුල්!!!!!!! ස්තූති වේවා!!

      Delete
  12. සුභ පැතුම් මගෙන්.

    ReplyDelete
  13. නාඩි මලයෝ හරවත් බ්ලොග් කරුවෙක් වන්නට මගෙන් සුබ පැතුමි ඔබට

    ReplyDelete
  14. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හැම තැනම ඔය පිම්පි කථාව කිය කියා යන්න එපා ගොනෝ...තෝ නම් ළදරු මොළයක් තියෙන මී හරකෙක් බව පැහැදිලියි. උසස් පෙළ ප්‍රතිඵල වලින් මොරටුවට හරි පේරා හරි ගිහින් ඉංජිනේරුවෙක් උනානම් වසන්න වෙන්නෙ නෑ...සල්ලි දීලා ඉංජිනේරුවෙක් වෙන එක මහ ලොකු දෙයක් නෙමෙයි ගොනෝ....අනිත් එක ඉංජිනේරුවො කියන්නෙ හරි අයියලා වෙන්න ඇති...උඹේ ඔය සිගිති ආතල් හොදා උඹ ලියන බහුතබූත වලට පට්ටයි..එළ..හුකෑස් ගාන පට්ටි ගොනුන්ට......

      නියම උගතා උඹ වගේ ෆේස් බුක් ගානෙ තමන් කරන දේ කිය කියා යන්නෙ නෑ....

      Delete
    2. ඔබේ කුහක කම රෙද්ද පල්ලෙන් බේරෙනවා ඇනෝ...ඔය තරම් කුහක වෙන්න එපා...තමන්ට බැරි දෙයක් තව කෙනෙක් කරනවා දැක්කම..ඇනෝට කුහක කම අඩුවී නුවන පෑදෙන්නට පතමි.

      Delete
    3. නිකන් කහනවා වගේ ඇති නේද ඇනෝ?

      උඹලා මහ ලොකු උගත්තුනේ. අනේ හුකේ!

      Delete
    4. @Anonymous.
      oyata ehamawat ugat kamak naha neda?
      "Russiawat wadiya lokui irisiyawa.
      Jayawewa.

      Delete
  15. තව තව වැඩියෙන් නාඩි වැටෙවා
    බුකියෙන් ගහනා මඩ අඩුවේවා
    සියලුම වැඩපල සාර්ථක වේවා
    නාඩි බ්ලොගේ සැමකල් වැජබේවා

    මලේ උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොත් බොහොත් ස්තූති වේවා!!!

      Delete
  16. නාඩි මලේ, සුබ පැතුම් හොඳේ, දිගටම නාඩි වැටේවා,

    ReplyDelete
  17. සුබ පැතුම්...! අවුරුද්දකුත් වුනා එහෙනං....

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං! අයියලා තමයි ඉතිං උදව් පදව් කලේ....

      Delete
  18. ජය වේවා......!! තව තව නාඩි වැටේවා...!!

    ReplyDelete
  19. නාඩි නාඩි..... වැඩි වැඩි... ජයෙන් ජය... නාඩියෝ.. නාඩිය දැන් ලොකු ළමයෙක් ^_^

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්... තාම එච්චර ලොකු නෑ!

      Delete
  20. මගේ උණුසුම් සුබ පැතුම් ...!!!!

    ReplyDelete
  21. අඩෝ එක නාඩිය දෙක වෙලා ගැහියන් කියලා ප්‍රාර්ථනය කරනවා ඈ...බොක්කෙන්ම එන ආම්ලික සුභ පැතුම් !!!

    ReplyDelete
  22. සුභ පැතුම් නාඩියෝ.. දිගටම ලියමු..

    ReplyDelete
  23. මම හෙන වෙලා බලන් හිටිය කෝ මේ පොස්ට් එක කියල. පස්සේ තේරුනේ. හා හාහ් ඇ

    සුභ පැතුම් යාළුවා.

    ReplyDelete
  24. සුභ පැතුම්!! තව තවත් දිගටම නාඩි වැටේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! එසේම වේවා!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...