රත් වෙච්ච වැලි කතර රතු වෙච්ච ලේ වලින්
තෙත් කරපු රිසානා....
ඔළු කට්ට සිදුරු කල ගිනියම් උණ්ඩයට
බිලි වෙච්ච මලාලා...
උස්සගෙන වැලපුනත්....නිහඩතා පැවතුනත්....
උන් අපේ ඔළු වලට දුන්නු දේ මොකද්දැයි....
කෑ ගහන එකෙක්වත් ඇස් ඇරලා බැලුවාද???
රිසානා යනු හුදෙක් ලාංකීය ගල්ෆ් ශ්‍රමිකයෙක්
නොවේ! දහස් සංඛ්‍යාත වූ වැලි කතරේ දුක් විඳින අපේ අසරණ මව්වරුන්ගේ, සහෝදරියන්ගේ ශෝක
ගීතය ගයන්නාවූ රෑ කොකිලාවියකි...
මලලා යනු වැලි කතරේ සැඟව ගිය තවත් එක් ගැහැණු දරුවෙකු
නොවේ! ලෝ වාසි සියලු කාන්තාවන්ගේ සම අයිතිය උදෙසා ඔළුව පසාරු කරවා ගත් සුර
දුතිකාවකි...
ඒ හෙලූ රුධිරයට කෙසේ සාධාරණය ඉටු කරමුද?
මම වැරදිකරුවෙක් වෙමි! ඔබ??
අපි සියල්ලෝම වැරදිකරුවෝ වෙමු...!
ReplyDeleteඇයි ඒ?
Deleteතිත්ත උනත් ඒක තමයි ඇත්ත මචං.. මේවා ඉදිරියට වත් නොවෙන්න නම් බොහෝ දේ වෙනස් විය යුතුයි මේ රට ඇතුලෙම.
ReplyDeleteඅනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනේ අපි අසරණයි...
ReplyDeleteහ්ම්ම්ම්....
Deleteඔයා හරි, අපිත් වැරදි කාරයෝ..
ReplyDeleteඇයි?
Deleteතව දවස් පහයි...ඊට පස්සේ ඔක්කොම ඉවරයි!!
ReplyDeleteඑහෙම නොකරන එකයි වඩා වැදගත්!
Deleteඇත්ත මේ දේවල් අපෙ වැරදි....
ReplyDeleteඇයි අයියේ එහෙම කියන්නේ?
Deleteහ්ම්ම්.... හිතන්නට යමක්.....
ReplyDeleteහ්ම්ම්....
Deleteඅපද වැරදි කරුවෝ වෙමු.. ඒ ගැන ලැජ්ජාවටද පත්වෙමු...
ReplyDeleteවැරදිකරුවෙක් නම් අනිවාර්යෙන්ම ලැජ්ජා විය යුතුයි!
Deleteඔන්න මේකයි අන්තිමේ වෙන්නේ : https://www.facebook.com/photo.php?fbid=468545719848151&set=a.423529141016476.90097.405044626198261&type=1&theater¬if_t=like
ReplyDeleteඔව්! ඒක තමයි වෙන්නේ!
Deleteලියන්න ගියොත් ලියන භාෂාවත් මතක නැති වෙනවා බන්. මමත් ලියන්න හිටපු එකක් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා
ReplyDeleteඒක තමයි මමත් දිගට කෙටුවේ නැත්තේ...
Deleteකෑ ගහන එකෙක්වත් .....
ReplyDeleteලංකාවෙ මුස්ලිමුන් කෑගසනු ඔබ දුටුවාද ඇය කෙරේ සෙනෙහසින්.... ඇය කෙරේ බෙහෙවින් ශෝක වූයේ අන්‍ය ආගමිකයන් නොවේද? දැන්වත් මුන්ගෙ දෑස් බැදි කඩතුරා ඇරේවා !
ජාතිය මෙහි ප්‍රශ්නයක් නෙවෙයි මම දකින දිදිහට ඇත්තේ මනුෂ්‍යත්වය පිළබඳ ප්‍රශ්නයක්!
Deleteඅප වැරදිකරුවෝ වෙමු.. ඒ ගැන තර්කයක් නැත
ReplyDelete....
Deleteඇත්ත
ReplyDeleteමමත් එහෙම හිතනවා....
Deleteකතාව ඇත්ත අපිට ඇති කැක්කුම ඔවුන්ට නැත්තේ ඇයි?..
ReplyDeleteකාටද?
Deleteඕවා ආගමේ තියෙන බලු නීතිය නිසා වෙච්ච දේවල් අයියේ......ඔය අපරාධ වලට හෙන ගහනවා.
ReplyDeleteමේක අන්තවාදය....
Deleteapi okkoma waradi karayo..
ReplyDeleteApe katawal,atha paya walata wilangu daladoo kylath hithenawa...
අනිවාර්යෙන්ම....
Deleteඒ අයගෙ නෑදෑයොවත් කට ඇරල කියන්නෑ මේක අසාධාරණයි කියල... උන්ට ආගමේ නීති තරම් වෙන දෙයක් නෑ
ReplyDeleteඔව්! ඒකත් ප්‍රශ්නයක්!
Deleteඔබ හරි
ReplyDelete...
Delete///රිසානා යනු හුදෙක් ලාංකීය ගල්ෆ් ශ්‍රමිකයෙක් නොවේ! දහස් සංඛ්‍යාත වූ වැලි කතරේ දුක් විඳින අපේ අසරණ මව්වරුන්ගේ, සහෝදරියන්ගේ ශෝක ගීතය ගයන්නාවූ රෑ කොකිලාවියකි...///
ReplyDeletehisa nama achara karami...
අනිවාර්යෙන්ම අපි ඔවුන්ට හිස නමා ආචාර කල යුතුමයි!
Deleteමේ පිටුපස තිත්ත ඇත්තක් ඇත............
ReplyDeleteඅනිවාර්යෙන්ම අපි එය නිරාවරණය කල යුතුයි!
Deleteපාලන තන්ත්‍රයේ ඉන්නා දේසපාලුවෝ ටික අයින් කරලා දාලා මොලේ තියෙන උන් ටිකක් රට පාලනය කරන්න දැම්මනම් හරි.
ReplyDeleteකෝරලේ වලව්ව
ඒකනම් කරන්න වෙනවා!!!!
Deleteඅපිට නිවැරදි කාරයෝ වෙන්න බැරිද ඉස්සරහට වෙන්න තියන දේවල් වලින්වත්
ReplyDeleteඅන්න ඒක තමයි අපි හිතන්න ඕනේ දේ!
Deleteඋන් අපේ ඔළු වලට දුන්නු දේ මොකද්ද බං ඇත්තටම. මටනම් ගොඩා...ක් දුක හිතුනා. එච්චරයි.
ReplyDeleteදුක විතරක් නෙවෙයි! ඒ ජිවිත දෙක අපිට පාඩම් ගොඩක් ඉගැන්නුවා!
Deleteඅඩේ මේ අපේ නාඩි බවුන්සර්ද ඈ??
ReplyDeleteහ්ම්ම්..එයානම් නෙවෙයි!
Delete