නාඩි සෙට් එක

Thursday, April 18, 2013

පේමේ මාමාට රෙවුනේය!

මේක ඉස්සර කාලේ සිද්ධ වෙච්ච දෙයක්ය. අපෙ ගමේ පේමේ මාමා කියා ඩයල් එකක් සිටියේය. මිනිහා කලේ ඉලෙක්ට්‍රික් වැඩසටහන්ය! ඒ කිව්වේ ගෙවල් දොරවල් වයරින් කරනවා වගේ වැඩය! ඒ පැත්තටම සිටියේ ඒකා පමණකි! ඒ නිසා හොඳ මාකට් එකක් තිබුනේය! සල්ලි බාගේ අතේ නිතර ගැවසුනේය!

පොඩි පරහක් තිබුණි!පේමේ මාමා කෝපි කඩේ අබිලින්ගේ වැරදුනු ෂොට් එකක ප්‍රතිපලයකි! ඒ මහා කුජිතකර්මයේ ප්‍රතිපලයක් ලෙස පරම්පරා කුට්ටම නැති අයෙකු ලෙස හැසිරීමට ඔහු වග බලා ගත්තේය!

මේ යකා දවසක් ගෙයක් වයරින් කිරිමට ගියේය! ගෙදර ඇහැට කනට පෙනෙන කෙල්ලක් සිටියාය. මාමා ට අවාසනාවට තවත් ලෙඩකි. මනුස්පයා ක්ෂණික නුඩ්ල්ස් ය! මාමා පොඩ්ඩක් සිරික්කිය දැම්මත් කෙල්ල නැමුණේ නැත. රෙද්ද තෙමා ගත් පේමේ තොමෝ විලි සංග නැති එකෙකු මෙන් හැසිරීමට සිතා ගත්තේ(තා)ය.

ආරංචියේ හැටියට මේ යකා සුරංගනා කතා නිර්මාණය කරන්නේ පොඩි උන් රැවටීමට පමණක්ම නොවන්නේය! කී බෝඩය උඩ පරහන්නට තරම් අසහනයක් ඌ ට ඇති නිසාය!

ගම වටේ අපූරු සුරංගනා කතාවක් පැතිර යන්නට පටන් ගති! කතාවේ හැටියට ගෙදර ගෑනු ළමයා උන්ගේ මලයා එක්ක අනාචාරයේ යන්නාහ... ගෙදර පොඩි එකා ඒකාගේ නෑදෑ ගෑනු ළමයෙක් එක්ක අනාචාරයේ යන්නේය! ඌත් එක්ක කඩ පිලේ ඇවිදින්නේය. හතර බිරි කතාවක්ය!! ඇසු හුදී ජනයා මුනින් මූන බලා ගද්දි සුරංගනා කතාවේ චරිත හිමි ජනයා කොක් හඬලා සිනා සීමට පටන් ගත්තෝය!

පේමේ මාමාට රෙවුනේය! කුමක් කරම්දෝ සෙව්වාය! නැමී බැලුවේය. මොකුත් නැති බව දැක්කේය!
 කවුරුත් දැන් සුරංගනා කතා පිලි නොගන්නා බව තේරුම් ගත්තේ(තා)ය. දැන් ඉතිං ගමෙන් පිටවී හේනක් කොටාගෙන ජිවත් වීමට කාලය හරි බව වැටහුනේය...  
 ඒත්.................

පේමේ මාමා මැරුනේ(නා)ය.........!   

එහෙනම් කස්ටිය 21 සෙට් වෙමු ඈ!! අලුත් අවුරුද්දනේ බොලවූ!!!!!!

40 comments:

  1. මේක මුකක්ද? පහදපිය ඇ 21 :/

    ReplyDelete
    Replies
    1. දන්නෝ දනිති!! මගෙන් පිළිතුරක්!

      Delete
    2. වෙන්ඩෝල් සමාගමෙන් ගහන ටූත්පෙස්ට් වර්ගයක නම කියපං ශම්මි..

      Delete
  2. Replies
    1. පොඩ්ඩක් එහෙ මෙහෙ හොයලා බලන්නකෝ....

      Delete
  3. ෆ්‍රෑමෙ මාම නේද?

    ReplyDelete
  4. එකෙක් ලකාට රෙවුන කියනව අනික පෙ‍්මෙට රෙවුන කියනව. :D

    ReplyDelete
  5. හෙහ් හෙහ්.. වැටැහුනා වැටැහුනා.... :D

    ReplyDelete
  6. පේමෙ මාමා උපන් කතාවද අපූරු කතාවකි. යටගිය දවස සවන මිහිඳු නම් රජෙක් දැහැමෙන් සෙමෙන් දන මන පොබයමින් රජ කෙරෙන කල්හි, ඊට ඊර්ෂ්‍යා කළා වූ පවිටු "මාරයා" තෙමේ, එරට රජයුම ගැන ලිපි ලියා සිය බ්ලොග් අඩවියේ පල කෙළේය. ඊට ලද අතිමහත් පාඨක ප්‍රතිචාර හමුවේ ඊර්ෂ්‍යාවෙන් මදී ගිය එක්තරා නපුංසක බමුණු මාල්ලෙක් තෙම, "බොග නම් කාට ලිව නොහැකිද, මූට හැක්කේ නම්, මටත් හැක්කෙමය" සිතා රුපියල් අස්සේ අලුක්කාල් ගහන්නා සේ අර රත්තරං බ්ලොගේ අසුචි පැහැරුවේය. එතන සිටි ජනී ජනයෝ තෙම අසූචි ගඳින් කොපවිෂ්ටව අර බමුණු මාල්ලා තලා මරා ගඩු ගන්වා ආයේ පන තියෙන තුරා බ්ලොග් වල වනචර කොමෙන්ටු නොදැමීමට තරවටු කොට ගසා පැන්නුහ.

    ගුටි කෑ බමුණු මාළු තෙම ගෙදර ගොස් මාරයාගෙන් මේ පලිය ගන්නේ කෙසේ දැයි දත කමින් ඉහමොළ අවුළාගෙන දත්කමින්, පැහැටි බෙණෙමින් ඇවිදුනේ, එක් උපායක් සිතා, වැසිකිලි වලක් කපා ලකෆිරාන්ස් නමින් ඊට මුහුරත් ගන්වා, සතර දිස්ස්වටම අසූචි බෙදන්නට වන්නේය. තරහ පිරිමහිනු වස් මුලින්ම මාරයා හට අසූචි වලින් සංග්‍රහ කරන්නට ගියද, රැස්ව සිටි ජනී ජනයෝ එක්ව මූට මතු නොව මුගේ මවුපියන්ට ද පින් දුන්හ. එවක් පටන් අතට අහුවන අහුවන එකාට අසූචි පහරමින්, සිය වල අවට, "අනේ මට තවත් අසූචි පුදව!" කියමින් අනුන්ගේ ඕපාදූප හිගමින් අසූචි යදිමින් ඇවිදින මේ බමුණු මාළු තෙම කල් වූ පරිද්දෙන් අසූචි ගොඩක් මැද කලුරිය කොට මේ භවයෙහි "පේමෙ මාම" යනුදන්නා නමින් ඉපිද ජන්මාන්තරගත අසූචි පුරුද්ද වහාගත නොහේ, ගිය අත්බව්හි අනුන්ට අසූචි ගැසූ පවින් මේ භවයේ තෙමේම අසූචි ගොඩක්ව හිඳිනේය. මේ බ්ලොගාලන්කාරයේ දෙවන ලකා වස්තුවයි.

    ReplyDelete
  7. මෙලෝ හසරක් තේරුනේ නැත, (පොඩි වැඩිද මන්දා?)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් එහෙ මෙහෙ බලපන්කො.. ගඳ ගහන කුණු ගොඩවල් වගයක් හම්බ වෙයි!

      Delete
  8. ඔය පේමේ මාමලා ගැන කතා කරලා තේරුමක් නැත...

    ReplyDelete
    Replies
    1. තේරුමක් නැත! ඒත් උත්තර දිය යුතුය!

      Delete
  9. ගූ ටික පිට උනා නම් එච්චරයි...

    ReplyDelete
    Replies
    1. පිටවෙලා හත් පොලේ ගාගෙනනේ! ඒකයි වැඩේ!

      Delete
  10. මොකක්ද බන් මේකේ තේරුම?

    ReplyDelete
  11. පේමේ "මාමෙක්ද" බන්?

    ReplyDelete
  12. කම්මැලි කමට ශෝයි..............

    ReplyDelete
  13. පේමේ මාමා සිහින බක් මහා උලෙලට එයිද ? මම කියන්නේ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. බලමු! එයාට කත් අදින ඇය තව ඉන්නවද දන්නේ නෑනේ!

      Delete
  14. බලන් ගිහාම ඔක්කොම #$%^& එකයි බං...සුවර් කරන්න එකෙක් නෑ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. යකෝ මේ මොන මගුලක්ද? අගක් මුලක් නැති අවජාතක කතාවක්නේ. උඹ හිතන්නේ මේවා මහා ලොකු නිර්මාණ කියලද. අනේ යකෝ තොපි නිකන් කානු පනුවෝ.

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් නෙවෙයි ඇනෝ මහත්තයෝ! මේ පොඩි පිළිතුරක්!! කැමැත්තෝ පමණක් කියවත්වා!

      Delete
  16. පව් මාමා. 21 මරමු !

    ReplyDelete
  17. දන්න සිංහලෙන් කියන්න එපැය.ඉන්ගිලිෂ් වලින් නොවැ ලියල තියෙන්නෙ.දවසක්ම ගියා තේරුම් ගන්න :).

    ReplyDelete
  18. මට මේක තේරෙන් නැ බං , හෙට තේරුම් කරහං ඇ

    ReplyDelete
  19. ඔය දැම්මෙ එකක්, දැන් හොයපන්කො අග මුල..

    ReplyDelete
  20. හා හා. වැටහුනා මටත්.

    ReplyDelete
  21. මා හට නම් නොතෙරුනේමය....

    ReplyDelete
  22. අලුත් නිසා යැයි සිතමි...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...