නාඩි සෙට් එක

Sunday, June 17, 2012

සල්ලි


සල්ලි.....!දෙයියන්ගේ මල්ලිලු!

ඇත්තද?
නෑ....ලොකු බාප්පා වෙන්න ඇති!
ඉලව් මගුලේ ඉදං නැතිවවම බෑනේ....!

පිස්සුද...! “ආඩම්බරකාර තාත්තා!”

කවුද?
“සල්ලි”
කාගෙද ?
“දෙයියන්ගේ!”
ඒ මොකෝ???

චූ කොරන්නත් රුපියල් 10 ක් බන්!

10 comments:

  1. හි.... ඇත්ත..සල්ලි නැතුව මොකුත් කරන්න බැහැ.ඒත් සල්ලි ගැන හිතල ජිවිතේ තීරණ නම් ගන්න නරකයි!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...සල්ලි වලට අපිව පාලනය කරන්න දෙන්න නරකයි!

      Delete
  2. සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි...
    සල්ලි වලට හැම දේම විකිණෙන කාලෙ විකිණෙන්නැතුව ඉන්න බලපං මල්ලි....

    ReplyDelete
    Replies
    1. පිස්සු බම්ප් වෙයි අයියේ අපි සල්ලි වලට විකුණුනොත්!ලස්සේ දෙනවා කිව්වත් නාඩියා නම්මනවා බොරු!

      Delete
  3. ඕවා ගැන හිතන කොටත් ඔලුව අප්සෙට් වෙනවා ,මම කිව්වේ සල්ලි ගැන ...

    ReplyDelete
    Replies
    1. ඒ නිසා අපි ඒ ගැන හිතන්නේ නැතිව ඉමු!

      Delete
  4. නැතුවත් බැ..ඇතුවත් බැරිද..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හ්ම්ම්...ඇතුවත් බෑ වගේ තමයි!

      Delete
  5. නාඩියෝ බොලගේ ජිල්බෝල හොද්ද වගේ තියන මේ පොස්ටුව නම් මාරු ආ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...