නාඩි සෙට් එක

Thursday, March 24, 2016

කොම්පීතර සිංහලෙන්


පරිගණක එක්ක ගනුදෙනු කරන්න හදන කස්ටියට තියෙන එක අවුලක් තමයි කඩ්ඩ. හැබැයි කඩ්ඩ පොඩ්ඩක් නැතිව සෙල්ලම් දාන්නත් ටිකක් අමාරුයි.

හැබැයි පලවෙනි ස්ටෙප් එක විතර දන්නා කියන සිංහලෙන් ගොඩ දා ගත්තොත් ඉතිං මල් හතයි!

කොම්පිතර එක්ක දවසට පැය 28ක් විතර ගනුදෙනු කරන එකා වෙච්චි අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට මොකක් හරි වටින කියන දෙයක් දෙන්න උවමනාව තියෙන එක වෙච්චි ඔන්න නාඩියා අද ගෙනාවා පොඩි ඔත්තුවක්!

ASP.NET, SQL Server, Azure, Python වගේ ටිකක් ඔන්න සිංහලෙන් අරං ආවා. තියෙන්නේ Microsoft Channel9 එකේ. ඔක්කොම FREE ඈ!!!

ඔය අහක යන Data වලින්වටින කියන වැඩක් කරන එකේ වැරැද්දක් නෑ.

Python courses එහෙම ඉස්කෝලේ A/L කරන කස්ටියට ගොඩක් වැදගත් වෙයි. මොකෝ සිලබස් එකටත් තියනවනේ.

ගල් මල් තියනවනම් කියන්න. ඉස්සරහ ටික තව හොඳට කරලා එවන්නම්!

https://channel9.msdn.com/Series/SINHALA-Introduction-to-Programming-with-Python 

https://channel9.msdn.com/Series/SINHALA-Developing-Microsoft-SQL-Server-Databases

https://channel9.msdn.com/Series/SINHALA-Microsoft-Azure-Fundamentals
https://channel9.msdn.com/series/SINHALA-Introduction-to-ASPNET-MVC 



https://channel9.msdn.com/Series/SINHALA-Microsoft-Azure-Fundamentals-Websites





11 comments:

  1. වැදගත් කාර්යයක්. වගේම ඉගෙන ගන්න හොඳ උදව්වක්.
    ජයවේවා නාඩි යෝ

    ReplyDelete
  2. ඕවෑන් මොනාද බං කරන්න පුලුවන්?

    ආණ්ඩු පෙරලිය ඇහැක් ද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් ඇහුවා ඉඳලා ඉඳලා ප්‍රශ්නයක්...

      හයියෝ ඉතින්...මේ වගේ එවුන් එකක් කොහොමද බන් රටක් විදියට ඉදිරියට යන්නේ කියහන්කෝ...

      Delete
    2. හිහ්.... මරු වැඩක්.( හැබෑටම නාඩියෝ ඔිවැයින් මොනවැයි කොරන්න පුළුවන්. ) හිහ්....

      Delete
  3. ගොහිං බලඤ්ඤංකෝ.........

    ReplyDelete
  4. උඹ සමාජ සේවාවලුත් කරනව නේ? හොඳයි මචං...

    ReplyDelete
  5. පයිතන් එක මරු.. අනිත් එව්වට මම ආස නැහැ, බිල් මාමා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...