නාඩි සෙට් එක

Friday, August 15, 2014

මීයෝ




දයාබර මීයෝ...
කාපන් ඔය මේස් එක කාපන්..
උහුලන්න බැරි ගඳ කොහොම හරි ඉවසං ඉවර වෙන්නම කාපන්!
කීතු කීතු වලට ඉරලාම දාපන්!!
ඒකවත් පෙන්නලා ලොක්කගෙන් නිවාඩුවක් ඉල්ලා ගන්න.


එහෙමත් නැත්නම් 

පුළුවන් නම් මාවත් එක්කම කාපන්!

47 comments:

  1. එක පාර හිතිච්ච එකක්! ඔන්න ඔහේ කොටලා දැම්මා... නාඩි ඇට් ඇමරිකා සිරිස් එක ඉවර නෑ.. ඉස්පාසුවක් ලැබුන ගමන් කොටලා දාන්නං

    ReplyDelete
  2. මටත් පුළුවන්නම් මුන්ව සදහටම වඳ කොරන්ඩ ක්‍රමයක් හොයලා දෙන්ඩකෝ ඇමරිකාවෙන් වත් අහලා. ආරක්ෂාවට ඝන ප්ලාස්ටික් පෙට්ටිවල දමා තිබුණු, මගේ ඉලෙක්ට්‍රොනික් සර්කිට් සහ අමතර කොටස් ගොඩක් කාලා.

    ReplyDelete
    Replies
    1. එකම ක්‍රමයයි! ඇම්බුෂ් එකක් දීලා යන එන තැන් ටික හොයාගෙන මර උගුල් ටිකක් තියන්න. අනිත් දවසේ බොඩිස් ටික රටටම පෙන්නලා වළලලා දැම්මහම වැඩේ ක්ලෝස්!

      Delete
    2. මියොන්ට හරියනම විසදුම පරනම එක.පුස.මමත් ඔක්කොම කරල බැරිතැන එකට බැස්ස.දැන් හරි.පුසගෙන් පොඩි කරදරයක් තියෙනව එත් මියොන්ගෙන් තිබුන එකත් එක්ක බලද්හ්ඩ අවුලක් නැ.
      මෙක ඇවිල්ල්ල අටමගෙ පොස්ට් එකක් ගනට ඇවිල්ල නේද

      Delete
    3. මමත් පුසෙක් තමයි දැන් option එක විදිහට අරගෙන තියෙන්නේ

      Delete
  3. //ආරක්ෂාවට ඝන ප්ලාස්ටික් පෙට්ටිවල දමා තිබුණු//

    ෂුවර් එකටම තියෙන්ඩ ඇත්තේ

    අත් බෝම්බ පෙට්ටියක හරි
    ආර් පි ජි පෙට්යක හරි
    පතුරං පෙට්ටියක හරි

    ඔන්න මාත් ලියන දේවල් අල්ලගන ගහන රස්සාවට බැස්සා

    තරහද
    ආසද

    හෙහ් ...හේහ ..හේ

    ReplyDelete
    Replies
    1. රම්පෙට පොරි හැලිල තියෙන්නේ

      Haritha Thilakarathne
      Manager, Branding and Marketing

      එහෙනං ඇ

      කාටද බං ආඩම්බර
      අපිටනේ බං

      හෙට ගන්ඩ කියල තියපු දෙසියක් තුන්සියක් වගේ චුට්ට
      වක්කරගන එන්නං හිටහං

      Delete
    2. අයියටයි මල්ලිටයි දෙන්නටම මේ

      ඉස්සෙල්ලම කියන්න ඕන මං වගේ තිරිසනෙක් නෙමෙයි නං මේක අමතක කරල දාන්න

      ගෙදර ඉන්න සියලුම මීයන් කොටු කරගන්න ක්‍රමය

      Delete
    3. අවශ්‍ය කලමනා

      1 ) ඕනැම මතුපිටක හැඩයට නැමෙමින් අදාල උපකරනය වෙතට ලබාදෙන බාහු බලය ඉලක්කය වෙත ශක්ති හානියකින් තොරව ලබා දෙන පහසුවෙන් හැසිරවිය හැකි යමක් ( උදා ...ගණකම් රබර් හෝස් එකක් , ඇඹුල් පොල් පිත්තක් , නැමෙන සුලු දණ්ඩක් )

      2 ) වැටමාර මල් ටිකක් ( වෙනත් නම් .....ලාඩප්පා , ගිණිසීරියා ) .....ඔව් ඔව් හැමදාම දකින දංපාට අතු අග පිපෙන මල තමා

      3 ) ගෙදර කාල ඉතුරු වෙච්ච බත් ( සල්ලි තියන කට්ටිය වෙනමම බතක් ඉව්වට අහිතක් නැ අන්තිම කෑම වේලනේ , එකසිය හැට පහේ පකිස්තාන් බාස් මති ටිකක් අරගන , කජු , වියලි මිදී , ගිතෙල් එහෙම දාල උයන්ඩ )

      4) ආකර්ෂණය කර ගැනිමට උත්පේරකයක් විදිහට පුච්චපු කරවල ( කරවල ගේ හරියට නොගන්න අය බේකන් , හැම් , ......... මොකක් හරි ගැස් ලිපට අල්ලලා පුච්චල ) බත් වැංජං වලට කලවන් කරල මීයෝ හක්කලන් කරන ලයින් එකේ තියන්න

      ගෙදරට අරක් ගත්ත මී පුරවැසියෝ සියල්ලන්ම ඔබදුන් අවසන් බෝජන සංග්‍රහයේ රසින් අමානන්දයටපත්ව ඔබ එනතෙක් බලා සිටින සතුටු දර්ෂණය පසුදින උදයේම දක්නට ලැබේවී

      මීයන් මරන්නට බැරි කට්ටිය සොරි ඩොට්කොම් කර නොගෙනෙ අපායේ යන්න සැදි පැහැදී ඉන්න පොරක් උදයෙන්ම ගෙරට කැදවන්න

      Delete
    4. හුටා දෙසියක් කරපු හරයක්

      පුලුටු ගදක් සහ රසයක් එක්ක කලවං කරපු බත් එක්ක කලවං කරලා තියහං ලාඩප්පා මල්

      හැබැයි රජෝ උදේට කඩල අව්වේ වේලුවේ නැත්තං වහ වෙන්නේ නැ

      ඒක දවසිං චප්පා ක්ලෝස්

      Delete
    5. වහ වෙනව කියුවට වෙනදේ කියුවේ නැනේ

      ආයෙත් හුටා

      හෙහ් හෙහ්

      ඔව්වා කෑව ගමන් කට්ටිය නෝ හෙල්ලුං පොල් මැල්ලුං වෙලා ඔයා එනකං කුස්සියේ සිමෙන්ති පොලවට වෙලා බලාගන ඉන්නව

      Delete
    6. //හුටා දෙසියක් කරපු හරයක්// යකෝ 200 ක ගහලද මෙච්චර දෙයක් වෙලා තියෙන්නෙ. මොනවද දන්නෑ බ්‍රෑන්ඩ් එක.

      Delete
    7. @ අටම්. යකෝ, වෙන මිනිස්සුන්ටත් කමෙන්ට් ගහන්න ඉඩ තියපන්. නාඩියෝ, ගනිං පොල්ලක් මේකා එනකොට.

      අම්මපා කොහොමද ටක්කෙටම කිව්වේ අර පෙට්ටි ගැන? යකෝ, දැන් කරන රස්සාව අතෑරලා රාගම ටවුමේ සාස්තර කියන්න පටන් ගනිං.

      මමනම් කරන්නේ මීකතුරු ඇටවීම පමණයි. චටාස්..........වැඩේ ඉවරයි.

      Delete
    8. අහෝ අටන්,,,

      මොකද බොල වුනේ...

      Delete
    9. ඌ වෙ ශෂී ගෙ ගෑණි මාතලේ වසන්තය එක්ක ගෙන්වන එතනෝල් භාගයක් බීලා ,,,අටම....

      Delete
    10. යකෝ අටං අයියේ මොනවාද බං ඇඹුල් පොල් පිති කියන්නේ???
      විචාරක තුමෝ.. කෙන්ජි අයියේ.. විභීෂණ මචං පේන විදිහට අටං අයියා 200 බලෙන් තාම ඩවුන් වගේ! :D

      Delete
    11. නාඩි යො..මට හිතෙන්නේ අටමගේ ඔය 200 අපි දන්නා කියන 200 ට වඩා ගොඩක් ලොකු වටිනාකමක් තියෙන ඉලක්කමක් වගේ...

      Delete
    12. ඇඹුල් පොල් පිති කියන්නේ අමු පොල්පිතිවලට බං

      Delete
    13. නැ මලයස්සයිනේ

      දවස් හතරකට කියල බෝතලයක් ගෙනාව

      අන්තිමට කොහොමහරි දවස් හතර කෙසේ වෙතත් දෙසියකට වඩා චුට්ටක් විතර ඉතුරු කරගත්තා

      මු දැං ලේසි පාසු පොරක් නෙමෙයි කියල දැක්කහම මට තව ටිකක් බොන්ඩ හිතුන සන්තෝසෙට

      ඉතුරුටිකත් මග් එකට දාල අරගන ඇවිත් ලගින් තියාගත්තා බොලව්

      Delete
    14. යකෝ! මේක නිකම් ලෝකේ තියෙන ඔක්කොම ඇල්කොහොල් එක දවසකින් ඉවර කරන ජොබ් එක බාර අරගෙන වගේ නේ අටම් අයියා!

      Delete
    15. ජිම් පප්පා හෝටලේකට රිංගුවා වගේ තමයි ඉතින්...

      නාඩියෝ...ඇත්තට ම එහෙම ජොබ් එකක් නම් මචන් ආපහු විද්‍යාඥයින්ට ඇල්කොහොල් හොයා ගන්න වෙනවා...

      Delete
    16. ආදේශකයක්වත් හොයා ගන්න වෙනවා!!!

      Delete
  4. හිහැක්...
    අර අටමට අමු විකිලද

    ReplyDelete
    Replies
    1. අමු නෙවෙයි හික් මීයෙක් වැටිච්චි කසිප්පු එකක් බිලාද කොහෙද!

      Delete
  5. අටම ගහල වගේ බෝතලයක්ම අද???

    ReplyDelete
  6. අපේ කන්තෝරුවේ මීයො කේබල් කාල අහුවුනා. ඔප්ටිකල් ෆයිබර් කේබල් එකක් කෑවාම වෙන අලාබය බොහොම වැඩියි. සමාර විට මිලියන ගානක අලාබයක් එක ක්ෂනයකින් වෙන්න පුලුවනි. ඒ නිසා මීයන් අල්ලන්න නව අංශයක් ස්ථාපිත කලා. පිටරටින් ගෙනාපු ස්තරම් මී කූඩු කන්තෝරුවකට එක ගානෙ බෙදාගෙන ගියා. මුල දවසෙ මීයො දෙසීයක් විතර අහුවුනා. දැන් නම් මීයො අහුවෙන් නැැහ. නමුත් කොන්තරක් එක යනවා. හැමදාම හැම ඔපිස් එකටම එකෙක් ගිහින් අහනවා.. " සර් මීයො අහුවෙලාද? " කියලා.

    ReplyDelete
    Replies
    1. මීයෙක් හින්දා ගොඩ යන සෙට් එකක්

      Delete
  7. මීයාට මේස් කිව්වම උඩ බිම බලලා කිව්වලු "කොහෙද බන් මෙහෙ මේස් ? මම මේ කරවල කෑල්ලක් කන්නේ" කියලා

    ReplyDelete
    Replies
    1. එලම කමෙන්ට් එක සිංදුවා. මම කියන්න ගියේ උම්බලකඩ කෑල්ලක් කියලා වැස්සට අහුවෙච්ච...

      Delete
  8. ප්‍රවේසමෙන් නාඩියෝ....

    මීයන්ට සිංහල තේරෙන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. ජාවා වලින් වගේ කිව්වොත් හරි යයිද?

      Delete
    2. ජාවා වලින්ම කෑවොත් තමයි උගේ මවුපියන් සිහිවෙන්නේ..

      Delete
  9. මේස් කළා තියෙන්නේ මිච්චිත් එක්ක තරහා වෙච්චා මියෙක් දිවි නසා ගන්න ඕනා නිසාලු

    ReplyDelete
  10. උඹට මොන නිවාඩුද බං...වැඩ කරහං හොර නොකර...මට දුක ඕක හපලා අර අහිංසක සතා මැරෙන එක ගැන ගද ඉවසන්න බැරුව.

    ReplyDelete
    Replies
    1. හික්ස්! අපිත් මනුස්සයොනේ බං ඉතිං

      Delete
  11. කෙහෙල්මල් මීයෙක් ගැන නොලියා ලියහන්කෝ අයියේ ඇමරිකා ගැන :3

    ReplyDelete
  12. මීයෙකුටවත් ඔහොම කියන එක හොඳද ?

    ReplyDelete
  13. මෙිස් එත මියෙක් කෑවාම කොහොමද බං නිවාඩු හම්බවෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇයි බං සපත්තු දාන්න බෑනේ එතකොට

      Delete

Related Posts Plugin for WordPress, Blogger...