නාඩි සෙට් එක

Wednesday, May 9, 2012

නාඩියට නාඩි කොටන්න හිතුන හැටි ...



නාඩියා කියන්නේ හරිම simple කොල්ලෙක්..සත් කෝරළේ ඉපදිච්ච, සත් කෝරලේ සුපිරිම ඉස්කෝලෙකින් ඉගෙන ගත්ත, දැනට රජුන් උපන් බිමේ සක්වල සරසවියේ තොරතුරු තාක්ෂනේ ඉගෙන  ගන්න ආතල් බුවෙක්...
නාඩියට නාඩි කොටන්න හිතුන හැටි නම් හරියට define කරන්න අමාරුයි..hostel එකේ ඇඳ උඩට වෙලා ආතල් එකේ ඉන්න වෙලාවක තමයි ගොඩ කලෙක ඉදන් තිබ්බ සිහිනයක් සැබෑ කොරන්න ඕනේ කියල හිතුනේ..

නාඩියාට දේශපාලනයක් නෑ...නාඩියා මඩ ගහන්නේ නෑ...ඉස්සරහට බලමුකෝ නාඩියා කොටන්නේ මොනවද කියලා...

follow පාරක් එහෙම දාල comment එකක් කොටලා support එකක් දුන්නොත් නම් මල් හතයි! 

11 comments:

  1. එළකිරි නාඩියෝ ඔහොම යන් ..........

    ReplyDelete
  2. මගේ උණුසුම් සුබ පැතුම්... සාදරයෙන් පිලිගන්නවා සිංහල බ්ලොග් අවකාශයට... දිගටම නාඩි වැටෙන හැටි අපි ඇහැගහගෙන ඉන්න පොරොන්දු වෙනවා.... ආයෙත් සුබපතනවා මල්ලි දුර ගමනක් යන්න...

    ReplyDelete
  3. තැන්කූ වේවා!!!!කස්ටියගේම support එක අනිවා ඕනේ වැඩේ ගොඩ දාගන්න.....

    ReplyDelete
  4. මගෙනුත් උණුසුම් සුබ පැතුම්...!!! අපිත් full help එක දෙන්නම් වැඩේ ගොඩ දාගන්න.....

    ReplyDelete
  5. මගෙනුත් සුබ පැතුම් ඔන්න...!

    ReplyDelete
  6. අපේ සහෝදර පාසලේ වත් ඩ ඔයා? ;)
    සුබ පැතුම්!
    බ්ලොග් අවකාශයේ විතරක් නෙවේ ජීවිත අවකාශයේත් ලස්සන,දිග ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මං හිතන්නේ ඔයා හිතන ඉස්කෝලේ නෙවෙයි මම...කමක් නෑනේ... ;)
      තැන්කු ඈ මේ පැත්තේ ආවට...
      ඔයාටත් මල් හතේ life එකකට නාඩියා සුභ පතනවා.... :)

      Delete
  7. මෙහෙමයි නාඩි කොටන්න පටන් ගත්තේ ඈ..:)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...