එක පාර හිතිච්ච එකක්! ඔන්න ඔහේ කොටලා දැම්මා... නාඩි ඇට් ඇමරිකා සිරිස් එක ඉවර නෑ.. ඉස්පාසුවක් ලැබුන ගමන් කොටලා දාන්නං
මටත් පුළුවන්නම් මුන්ව සදහටම වඳ කොරන්ඩ ක්‍රමයක් හොයලා දෙන්ඩකෝ ඇමරිකාවෙන් වත් අහලා. ආරක්ෂාවට ඝන ප්ලාස්ටික් පෙට්ටිවල දමා තිබුණු, මගේ ඉලෙක්ට්‍රොනික් සර්කිට් සහ අමතර කොටස් ගොඩක් කාලා.
එකම ක්‍රමයයි! ඇම්බුෂ් එකක් දීලා යන එන තැන් ටික හොයාගෙන මර උගුල් ටිකක් තියන්න. අනිත් දවසේ බොඩිස් ටික රටටම පෙන්නලා වළලලා දැම්මහම වැඩේ ක්ලෝස්!
මියොන්ට හරියනම විසදුම පරනම එක.පුස.මමත් ඔක්කොම කරල බැරිතැන එකට බැස්ස.දැන් හරි.පුසගෙන් පොඩි කරදරයක් තියෙනව එත් මියොන්ගෙන් තිබුන එකත් එක්ක බලද්හ්ඩ අවුලක් නැ.මෙක ඇවිල්ල්ල අටමගෙ පොස්ට් එකක් ගනට ඇවිල්ල නේද
මමත් පුසෙක් තමයි දැන් option එක විදිහට අරගෙන තියෙන්නේ
//ආරක්ෂාවට ඝන ප්ලාස්ටික් පෙට්ටිවල දමා තිබුණු//ෂුවර් එකටම තියෙන්ඩ ඇත්තේ අත් බෝම්බ පෙට්ටියක හරි ආර් පි ජි පෙට්යක හරි පතුරං පෙට්ටියක හරිඔන්න මාත් ලියන දේවල් අල්ලගන ගහන රස්සාවට බැස්සාතරහදආසදහෙහ් ...හේහ ..හේ
රම්පෙට පොරි හැලිල තියෙන්නේHaritha ThilakarathneManager, Branding and Marketingඑහෙනං ඇ කාටද බං ආඩම්බර අපිටනේ බං හෙට ගන්ඩ කියල තියපු දෙසියක් තුන්සියක් වගේ චුට්ට වක්කරගන එන්නං හිටහං
අයියටයි මල්ලිටයි දෙන්නටම මේඉස්සෙල්ලම කියන්න ඕන මං වගේ තිරිසනෙක් නෙමෙයි නං මේක අමතක කරල දාන්නගෙදර ඉන්න සියලුම මීයන් කොටු කරගන්න ක්‍රමය
අවශ්‍ය කලමනා1 ) ඕනැම මතුපිටක හැඩයට නැමෙමින් අදාල උපකරනය වෙතට ලබාදෙන බාහු බලය ඉලක්කය වෙත ශක්ති හානියකින් තොරව ලබා දෙන පහසුවෙන් හැසිරවිය හැකි යමක් ( උදා ...ගණකම් රබර් හෝස් එකක් , ඇඹුල් පොල් පිත්තක් , නැමෙන සුලු දණ්ඩක් )2 ) වැටමාර මල් ටිකක් ( වෙනත් නම් .....ලාඩප්පා , ගිණිසීරියා ) .....ඔව් ඔව් හැමදාම දකින දංපාට අතු අග පිපෙන මල තමා3 ) ගෙදර කාල ඉතුරු වෙච්ච බත් ( සල්ලි තියන කට්ටිය වෙනමම බතක් ඉව්වට අහිතක් නැ අන්තිම කෑම වේලනේ , එකසිය හැට පහේ පකිස්තාන් බාස් මති ටිකක් අරගන , කජු , වියලි මිදී , ගිතෙල් එහෙම දාල උයන්ඩ )4) ආකර්ෂණය කර ගැනිමට උත්පේරකයක් විදිහට පුච්චපු කරවල ( කරවල ගේ හරියට නොගන්න අය බේකන් , හැම් , ......... මොකක් හරි ගැස් ලිපට අල්ලලා පුච්චල ) බත් වැංජං වලට කලවන් කරල මීයෝ හක්කලන් කරන ලයින් එකේ තියන්නගෙදරට අරක් ගත්ත මී පුරවැසියෝ සියල්ලන්ම ඔබදුන් අවසන් බෝජන සංග්‍රහයේ රසින් අමානන්දයටපත්ව ඔබ එනතෙක් බලා සිටින සතුටු දර්ෂණය පසුදින උදයේම දක්නට ලැබේවී මීයන් මරන්නට බැරි කට්ටිය සොරි ඩොට්කොම් කර නොගෙනෙ අපායේ යන්න සැදි පැහැදී ඉන්න පොරක් උදයෙන්ම ගෙරට කැදවන්න
හුටා දෙසියක් කරපු හරයක් පුලුටු ගදක් සහ රසයක් එක්ක කලවං කරපු බත් එක්ක කලවං කරලා තියහං ලාඩප්පා මල් හැබැයි රජෝ උදේට කඩල අව්වේ වේලුවේ නැත්තං වහ වෙන්නේ නැ ඒක දවසිං චප්පා ක්ලෝස්
වහ වෙනව කියුවට වෙනදේ කියුවේ නැනේ ආයෙත් හුටා හෙහ් හෙහ් ඔව්වා කෑව ගමන් කට්ටිය නෝ හෙල්ලුං පොල් මැල්ලුං වෙලා ඔයා එනකං කුස්සියේ සිමෙන්ති පොලවට වෙලා බලාගන ඉන්නව
:D :D
//හුටා දෙසියක් කරපු හරයක්// යකෝ 200 ක ගහලද මෙච්චර දෙයක් වෙලා තියෙන්නෙ. මොනවද දන්නෑ බ්‍රෑන්ඩ් එක.
@ අටම්. යකෝ, වෙන මිනිස්සුන්ටත් කමෙන්ට් ගහන්න ඉඩ තියපන්. නාඩියෝ, ගනිං පොල්ලක් මේකා එනකොට. අම්මපා කොහොමද ටක්කෙටම කිව්වේ අර පෙට්ටි ගැන? යකෝ, දැන් කරන රස්සාව අතෑරලා රාගම ටවුමේ සාස්තර කියන්න පටන් ගනිං. මමනම් කරන්නේ මීකතුරු ඇටවීම පමණයි. චටාස්..........වැඩේ ඉවරයි.
අහෝ අටන්,,,මොකද බොල වුනේ...
ඌ වෙ ශෂී ගෙ ගෑණි මාතලේ වසන්තය එක්ක ගෙන්වන එතනෝල් භාගයක් බීලා ,,,අටම....
යකෝ අටං අයියේ මොනවාද බං ඇඹුල් පොල් පිති කියන්නේ???විචාරක තුමෝ.. කෙන්ජි අයියේ.. විභීෂණ මචං පේන විදිහට අටං අයියා 200 බලෙන් තාම ඩවුන් වගේ! :D
නාඩි යො..මට හිතෙන්නේ අටමගේ ඔය 200 අපි දන්නා කියන 200 ට වඩා ගොඩක් ලොකු වටිනාකමක් තියෙන ඉලක්කමක් වගේ...
ඇඹුල් පොල් පිති කියන්නේ අමු පොල්පිතිවලට බං
නැ මලයස්සයිනේ දවස් හතරකට කියල බෝතලයක් ගෙනාව අන්තිමට කොහොමහරි දවස් හතර කෙසේ වෙතත් දෙසියකට වඩා චුට්ටක් විතර ඉතුරු කරගත්තාමු දැං ලේසි පාසු පොරක් නෙමෙයි කියල දැක්කහම මට තව ටිකක් බොන්ඩ හිතුන සන්තෝසෙට ඉතුරුටිකත් මග් එකට දාල අරගන ඇවිත් ලගින් තියාගත්තා බොලව්
යකෝ! මේක නිකම් ලෝකේ තියෙන ඔක්කොම ඇල්කොහොල් එක දවසකින් ඉවර කරන ජොබ් එක බාර අරගෙන වගේ නේ අටම් අයියා!
ජිම් පප්පා හෝටලේකට රිංගුවා වගේ තමයි ඉතින්...නාඩියෝ...ඇත්තට ම එහෙම ජොබ් එකක් නම් මචන් ආපහු විද්‍යාඥයින්ට ඇල්කොහොල් හොයා ගන්න වෙනවා...
ආදේශකයක්වත් හොයා ගන්න වෙනවා!!!
හිහැක්...අර අටමට අමු විකිලද
අමු නෙවෙයි හික් මීයෙක් වැටිච්චි කසිප්පු එකක් බිලාද කොහෙද!
උඹෙ ඔය මීයාව, මීයම කාපිය.… :D
එහෙමවත් කාල යනවනම් එකක්
අටම ගහල වගේ බෝතලයක්ම අද???
ඒ වගේ තමා
අපේ කන්තෝරුවේ මීයො කේබල් කාල අහුවුනා. ඔප්ටිකල් ෆයිබර් කේබල් එකක් කෑවාම වෙන අලාබය බොහොම වැඩියි. සමාර විට මිලියන ගානක අලාබයක් එක ක්ෂනයකින් වෙන්න පුලුවනි. ඒ නිසා මීයන් අල්ලන්න නව අංශයක් ස්ථාපිත කලා. පිටරටින් ගෙනාපු ස්තරම් මී කූඩු කන්තෝරුවකට එක ගානෙ බෙදාගෙන ගියා. මුල දවසෙ මීයො දෙසීයක් විතර අහුවුනා. දැන් නම් මීයො අහුවෙන් නැැහ. නමුත් කොන්තරක් එක යනවා. හැමදාම හැම ඔපිස් එකටම එකෙක් ගිහින් අහනවා.. " සර් මීයො අහුවෙලාද? " කියලා.
මීයෙක් හින්දා ගොඩ යන සෙට් එකක්
මීයාට මේස් කිව්වම උඩ බිම බලලා කිව්වලු "කොහෙද බන් මෙහෙ මේස් ? මම මේ කරවල කෑල්ලක් කන්නේ" කියලා
එලම කමෙන්ට් එක සිංදුවා. මම කියන්න ගියේ උම්බලකඩ කෑල්ලක් කියලා වැස්සට අහුවෙච්ච...
හුකෑස්
ප්‍රවේසමෙන් නාඩියෝ....මීයන්ට සිංහල තේරෙන්නේ නැහැ..
ජාවා වලින් වගේ කිව්වොත් හරි යයිද?
ජාවා වලින්ම කෑවොත් තමයි උගේ මවුපියන් සිහිවෙන්නේ..
මේස් කළා තියෙන්නේ මිච්චිත් එක්ක තරහා වෙච්චා මියෙක් දිවි නසා ගන්න ඕනා නිසාලු
ඒකනම් ඇත්ත වෙන්න ඇති!
උඹට මොන නිවාඩුද බං...වැඩ කරහං හොර නොකර...මට දුක ඕක හපලා අර අහිංසක සතා මැරෙන එක ගැන ගද ඉවසන්න බැරුව.
හික්ස්! අපිත් මනුස්සයොනේ බං ඉතිං
කෙහෙල්මල් මීයෙක් ගැන නොලියා ලියහන්කෝ අයියේ ඇමරිකා ගැන :3
ඉඳපන් ඉඳපන් නංගි
මීයෙකුටවත් ඔහොම කියන එක හොඳද ?
ඔය කියන්නේ ඉතිං
මෙිස් එත මියෙක් කෑවාම කොහොමද බං නිවාඩු හම්බවෙන්නේ?
ඇයි බං සපත්තු දාන්න බෑනේ එතකොට
එක පාර හිතිච්ච එකක්! ඔන්න ඔහේ කොටලා දැම්මා... නාඩි ඇට් ඇමරිකා සිරිස් එක ඉවර නෑ.. ඉස්පාසුවක් ලැබුන ගමන් කොටලා දාන්නං
ReplyDeleteමටත් පුළුවන්නම් මුන්ව සදහටම වඳ කොරන්ඩ ක්‍රමයක් හොයලා දෙන්ඩකෝ ඇමරිකාවෙන් වත් අහලා. ආරක්ෂාවට ඝන ප්ලාස්ටික් පෙට්ටිවල දමා තිබුණු, මගේ ඉලෙක්ට්‍රොනික් සර්කිට් සහ අමතර කොටස් ගොඩක් කාලා.
ReplyDeleteඑකම ක්‍රමයයි! ඇම්බුෂ් එකක් දීලා යන එන තැන් ටික හොයාගෙන මර උගුල් ටිකක් තියන්න. අනිත් දවසේ බොඩිස් ටික රටටම පෙන්නලා වළලලා දැම්මහම වැඩේ ක්ලෝස්!
Deleteමියොන්ට හරියනම විසදුම පරනම එක.පුස.මමත් ඔක්කොම කරල බැරිතැන එකට බැස්ස.දැන් හරි.පුසගෙන් පොඩි කරදරයක් තියෙනව එත් මියොන්ගෙන් තිබුන එකත් එක්ක බලද්හ්ඩ අවුලක් නැ.
Deleteමෙක ඇවිල්ල්ල අටමගෙ පොස්ට් එකක් ගනට ඇවිල්ල නේද
මමත් පුසෙක් තමයි දැන් option එක විදිහට අරගෙන තියෙන්නේ
Delete//ආරක්ෂාවට ඝන ප්ලාස්ටික් පෙට්ටිවල දමා තිබුණු//
ReplyDeleteෂුවර් එකටම තියෙන්ඩ ඇත්තේ
අත් බෝම්බ පෙට්ටියක හරි
ආර් පි ජි පෙට්යක හරි
පතුරං පෙට්ටියක හරි
ඔන්න මාත් ලියන දේවල් අල්ලගන ගහන රස්සාවට බැස්සා
තරහද
ආසද
හෙහ් ...හේහ ..හේ
රම්පෙට පොරි හැලිල තියෙන්නේ
DeleteHaritha Thilakarathne
Manager, Branding and Marketing
එහෙනං ඇ
කාටද බං ආඩම්බර
අපිටනේ බං
හෙට ගන්ඩ කියල තියපු දෙසියක් තුන්සියක් වගේ චුට්ට
වක්කරගන එන්නං හිටහං
අයියටයි මල්ලිටයි දෙන්නටම මේ
Deleteඉස්සෙල්ලම කියන්න ඕන මං වගේ තිරිසනෙක් නෙමෙයි නං මේක අමතක කරල දාන්න
ගෙදර ඉන්න සියලුම මීයන් කොටු කරගන්න ක්‍රමය
අවශ්‍ය කලමනා
Delete1 ) ඕනැම මතුපිටක හැඩයට නැමෙමින් අදාල උපකරනය වෙතට ලබාදෙන බාහු බලය ඉලක්කය වෙත ශක්ති හානියකින් තොරව ලබා දෙන පහසුවෙන් හැසිරවිය හැකි යමක් ( උදා ...ගණකම් රබර් හෝස් එකක් , ඇඹුල් පොල් පිත්තක් , නැමෙන සුලු දණ්ඩක් )
2 ) වැටමාර මල් ටිකක් ( වෙනත් නම් .....ලාඩප්පා , ගිණිසීරියා ) .....ඔව් ඔව් හැමදාම දකින දංපාට අතු අග පිපෙන මල තමා
3 ) ගෙදර කාල ඉතුරු වෙච්ච බත් ( සල්ලි තියන කට්ටිය වෙනමම බතක් ඉව්වට අහිතක් නැ අන්තිම කෑම වේලනේ , එකසිය හැට පහේ පකිස්තාන් බාස් මති ටිකක් අරගන , කජු , වියලි මිදී , ගිතෙල් එහෙම දාල උයන්ඩ )
4) ආකර්ෂණය කර ගැනිමට උත්පේරකයක් විදිහට පුච්චපු කරවල ( කරවල ගේ හරියට නොගන්න අය බේකන් , හැම් , ......... මොකක් හරි ගැස් ලිපට අල්ලලා පුච්චල ) බත් වැංජං වලට කලවන් කරල මීයෝ හක්කලන් කරන ලයින් එකේ තියන්න
ගෙදරට අරක් ගත්ත මී පුරවැසියෝ සියල්ලන්ම ඔබදුන් අවසන් බෝජන සංග්‍රහයේ රසින් අමානන්දයටපත්ව ඔබ එනතෙක් බලා සිටින සතුටු දර්ෂණය පසුදින උදයේම දක්නට ලැබේවී
මීයන් මරන්නට බැරි කට්ටිය සොරි ඩොට්කොම් කර නොගෙනෙ අපායේ යන්න සැදි පැහැදී ඉන්න පොරක් උදයෙන්ම ගෙරට කැදවන්න
හුටා දෙසියක් කරපු හරයක්
Deleteපුලුටු ගදක් සහ රසයක් එක්ක කලවං කරපු බත් එක්ක කලවං කරලා තියහං ලාඩප්පා මල්
හැබැයි රජෝ උදේට කඩල අව්වේ වේලුවේ නැත්තං වහ වෙන්නේ නැ
ඒක දවසිං චප්පා ක්ලෝස්
වහ වෙනව කියුවට වෙනදේ කියුවේ නැනේ
Deleteආයෙත් හුටා
හෙහ් හෙහ්
ඔව්වා කෑව ගමන් කට්ටිය නෝ හෙල්ලුං පොල් මැල්ලුං වෙලා ඔයා එනකං කුස්සියේ සිමෙන්ති පොලවට වෙලා බලාගන ඉන්නව
:D :D
Delete//හුටා දෙසියක් කරපු හරයක්// යකෝ 200 ක ගහලද මෙච්චර දෙයක් වෙලා තියෙන්නෙ. මොනවද දන්නෑ බ්‍රෑන්ඩ් එක.
Delete@ අටම්. යකෝ, වෙන මිනිස්සුන්ටත් කමෙන්ට් ගහන්න ඉඩ තියපන්. නාඩියෝ, ගනිං පොල්ලක් මේකා එනකොට.
Deleteඅම්මපා කොහොමද ටක්කෙටම කිව්වේ අර පෙට්ටි ගැන? යකෝ, දැන් කරන රස්සාව අතෑරලා රාගම ටවුමේ සාස්තර කියන්න පටන් ගනිං.
මමනම් කරන්නේ මීකතුරු ඇටවීම පමණයි. චටාස්..........වැඩේ ඉවරයි.
අහෝ අටන්,,,
Deleteමොකද බොල වුනේ...
ඌ වෙ ශෂී ගෙ ගෑණි මාතලේ වසන්තය එක්ක ගෙන්වන එතනෝල් භාගයක් බීලා ,,,අටම....
Deleteයකෝ අටං අයියේ මොනවාද බං ඇඹුල් පොල් පිති කියන්නේ???
Deleteවිචාරක තුමෝ.. කෙන්ජි අයියේ.. විභීෂණ මචං පේන විදිහට අටං අයියා 200 බලෙන් තාම ඩවුන් වගේ! :D
නාඩි යො..මට හිතෙන්නේ අටමගේ ඔය 200 අපි දන්නා කියන 200 ට වඩා ගොඩක් ලොකු වටිනාකමක් තියෙන ඉලක්කමක් වගේ...
Deleteඇඹුල් පොල් පිති කියන්නේ අමු පොල්පිතිවලට බං
Deleteනැ මලයස්සයිනේ
Deleteදවස් හතරකට කියල බෝතලයක් ගෙනාව
අන්තිමට කොහොමහරි දවස් හතර කෙසේ වෙතත් දෙසියකට වඩා චුට්ටක් විතර ඉතුරු කරගත්තා
මු දැං ලේසි පාසු පොරක් නෙමෙයි කියල දැක්කහම මට තව ටිකක් බොන්ඩ හිතුන සන්තෝසෙට
ඉතුරුටිකත් මග් එකට දාල අරගන ඇවිත් ලගින් තියාගත්තා බොලව්
යකෝ! මේක නිකම් ලෝකේ තියෙන ඔක්කොම ඇල්කොහොල් එක දවසකින් ඉවර කරන ජොබ් එක බාර අරගෙන වගේ නේ අටම් අයියා!
Deleteජිම් පප්පා හෝටලේකට රිංගුවා වගේ තමයි ඉතින්...
Deleteනාඩියෝ...ඇත්තට ම එහෙම ජොබ් එකක් නම් මචන් ආපහු විද්‍යාඥයින්ට ඇල්කොහොල් හොයා ගන්න වෙනවා...
ආදේශකයක්වත් හොයා ගන්න වෙනවා!!!
Deleteහිහැක්...
ReplyDeleteඅර අටමට අමු විකිලද
අමු නෙවෙයි හික් මීයෙක් වැටිච්චි කසිප්පු එකක් බිලාද කොහෙද!
Deleteඋඹෙ ඔය මීයාව, මීයම කාපිය.… :D
ReplyDeleteඑහෙමවත් කාල යනවනම් එකක්
Deleteඅටම ගහල වගේ බෝතලයක්ම අද???
ReplyDeleteඒ වගේ තමා
Deleteඅපේ කන්තෝරුවේ මීයො කේබල් කාල අහුවුනා. ඔප්ටිකල් ෆයිබර් කේබල් එකක් කෑවාම වෙන අලාබය බොහොම වැඩියි. සමාර විට මිලියන ගානක අලාබයක් එක ක්ෂනයකින් වෙන්න පුලුවනි. ඒ නිසා මීයන් අල්ලන්න නව අංශයක් ස්ථාපිත කලා. පිටරටින් ගෙනාපු ස්තරම් මී කූඩු කන්තෝරුවකට එක ගානෙ බෙදාගෙන ගියා. මුල දවසෙ මීයො දෙසීයක් විතර අහුවුනා. දැන් නම් මීයො අහුවෙන් නැැහ. නමුත් කොන්තරක් එක යනවා. හැමදාම හැම ඔපිස් එකටම එකෙක් ගිහින් අහනවා.. " සර් මීයො අහුවෙලාද? " කියලා.
ReplyDeleteමීයෙක් හින්දා ගොඩ යන සෙට් එකක්
Deleteමීයාට මේස් කිව්වම උඩ බිම බලලා කිව්වලු "කොහෙද බන් මෙහෙ මේස් ? මම මේ කරවල කෑල්ලක් කන්නේ" කියලා
ReplyDeleteඑලම කමෙන්ට් එක සිංදුවා. මම කියන්න ගියේ උම්බලකඩ කෑල්ලක් කියලා වැස්සට අහුවෙච්ච...
Deleteහුකෑස්
Deleteප්‍රවේසමෙන් නාඩියෝ....
ReplyDeleteමීයන්ට සිංහල තේරෙන්නේ නැහැ..
ජාවා වලින් වගේ කිව්වොත් හරි යයිද?
Deleteජාවා වලින්ම කෑවොත් තමයි උගේ මවුපියන් සිහිවෙන්නේ..
Deleteමේස් කළා තියෙන්නේ මිච්චිත් එක්ක තරහා වෙච්චා මියෙක් දිවි නසා ගන්න ඕනා නිසාලු
ReplyDeleteඒකනම් ඇත්ත වෙන්න ඇති!
Deleteඋඹට මොන නිවාඩුද බං...වැඩ කරහං හොර නොකර...මට දුක ඕක හපලා අර අහිංසක සතා මැරෙන එක ගැන ගද ඉවසන්න බැරුව.
ReplyDeleteහික්ස්! අපිත් මනුස්සයොනේ බං ඉතිං
Deleteකෙහෙල්මල් මීයෙක් ගැන නොලියා ලියහන්කෝ අයියේ ඇමරිකා ගැන :3
ReplyDeleteඉඳපන් ඉඳපන් නංගි
Deleteමීයෙකුටවත් ඔහොම කියන එක හොඳද ?
ReplyDeleteඔය කියන්නේ ඉතිං
Deleteමෙිස් එත මියෙක් කෑවාම කොහොමද බං නිවාඩු හම්බවෙන්නේ?
ReplyDeleteඇයි බං සපත්තු දාන්න බෑනේ එතකොට
Delete