අසව් අසව් අසව්!!!!
අති සාර්ථක එක්සත් ජනපද චාරිකාවකින් පසුව නාඩියා නාඩිරත්න නැවත සියරට බලා සැපත් ව ඇත! තම චාරිකාවේ විනෝදබර, හැගුම්බර, ජොලිබර, චූ බර තොරතුරු වලින් සයිබරයේ සර්වර් රාජයාණන් පිරවීමේ එතුමාගේ ඒකායන වෑයම ඉදිරියේදී ඔබට අකමැත්තෙන් හෝ දැක ගැනීමට හැකි වනු ඇත!
ප.ලි
චොකලට් ඉල්ලීම වැනි මරණිය දණ්ඩනය ට හේතු වෙන කරුණු කාරණා වලින් බැහැරව දැහැමිව සෙමෙන් ආප්පයක් කා සැනසෙන ලෙස එතුමා හුදක්ම ඉල්ලා සිටි! (යකෝ චොකලට් ගේන්න ඌ ගියේ ස්විස්ටර්ලන්තේ යෑ බොලව්!)
හදිසියේ එක පාර ගුවන් යානා චකබ්ලාස් වීමට හේතුව මෙතුමා නොවන අතර ඉදිරි දින කිහිපයේ එක්සත් ජනපදයේ සිදුවන හදිසි ආපදා කිසිවකටඑතුමාගේ සම්බන්ධයක් නැති බවත් මෙලෙසදන්වා සිටිමි!
ඒ වගත් මෙසේම....
(යකෝ ඒ දවස් ටිකට ලංකාවේ උද්ධමනේ වැඩි වෙලා තියෙන තරමක්! උදේ ආප්පයක් කාලා ප්ලේන්ටියක් බොන්න ගිහාම ආප්පේ ඩොලර් 2ක් කිව්වනේ යකෝ!)
උඹත් ආපු ගමන්ම කාම සූත්තරෙන් ආප්ප කන්න ගියා නේහ්?
ReplyDeleteනැතිව බෑනේ!
Deleteනාඩියාගේ නයි ඇරීම-1
ReplyDeleteඉතිරි කොටස් ඉදිරියේදී බලාපොරොත්තු වන්න...
++++++++++++
Deleteනයි හරි පොලොඟු හරි අරින්නම්කො!
Delete+++++++++++++ :D
Deleteඋඹත් කෑවද ජැකලින්ගෙ ආප්පෙ. :D
ReplyDeleteඒක එතකොට එයාගේ මද?
Deleteඩොලර් දෙකක් වැනි සුළු මුදලට ඔබ ලංකාවෙන් ආප්ප මිලදී ගත බව ඇසීමත් පුදුමයකි නාඩි තුමනි
ReplyDeleteඒක තමා මමත් බැලුවේ
Deleteඒ ආප්ප තියෙන්නේ ඕයාලාට අපිට නෙමෙයි වදේ.. අනික බිත්තර දෙකක්ම දාලා, කොළඹ හතේ.. ඒකෙත් හොඳම පොට් එකේ. ජැකලින්ගේ කඩේ. කුක් දර්ශන්. පොඩි පොරවල් නෙමෙයි. ආප්ප දෙකායි.. ප්ලේන්ටියයි කියලා. කන්නේ මොනවද කියලා නෝන්ඩි කරන්නේ නෑ හතර අතටම ඇහෙන්න කෑ ගහලා. එහෙම තැනකින් මේ ගානට කට්ට සම්බලුත් එක්ක හම්බ වෙනවා කියන්නෙත් ළොකු දෙයක්.
ReplyDeleteඒකත් ඇත්ත තමා බලං ගිහාම
Deleteයකෝ ඉස්සර තමා සොකලට් ඉල්ලුවෙ... දැං උං ඉල්ලන්නෙ ජැක් අක්කිගෙ ආප්පෙ...
ReplyDeleteපුහ්.... සොකලට් ඉල්ලන්න එපයි කියලනෙ කීවෙ...
දී අපට ආප්ප අරං
හාකෝ හාකෝ එහෙනම්.....
Deleteආවද උඹ.......
ReplyDeleteඋඹේ හෑලි ලියනව වගේම ......
ඔය ගිය ගමන අපේ තව කොල්ලන්ට/කෙල්ලන්ට යා හැකි විදියවල්/රටවල් ගැනත් විස්තර හොයල දාපිය....
බොලාට ලැබුන චෑන්ස් එක අනිත් එව්වන්ටත් බෙදල දීපං මචං ...... අම්මට සිලි ..... පුතෙක් වගේ එහෙකුට මචං කියවුනා........ සොලී.....
අන්න නියම කොමෙන්ට්ස් කෙන්ජයියා
Deleteඅන්න කෙන්ජි අයියා.. අනිවා මං ඒ ගැන ලියන්නම්.. අම්මට සිලි සීයා වගේ එකෙක්ට අයියා කියවුනා... සොලී! :D
Deleteතව ටික කාලෙකින් හිතෙයි අපරාදේ ආවේ කියලා බන් .................
ReplyDeleteහ්ම්ම්.. ආයේ කොහොමත් යැවෙයි වගේ....
Deleteආප්ප *&^^% අඩුවෙලා ඒකයි දැන් ගණන් වැඩි වෙලා තියෙන්නෙ....සමහර විට ඉස්සරහට පාප්ප තව ගනන් වැඩිවෙයි...
ReplyDeleteඔව් ඔව්.. ඉස්සරහට ඒවත් ගණන් වැඩි වෙයි තමා
Deleteඔබාමා මොකද කිව්වෙ?
ReplyDeleteආස්මි කියලා කිව්වේ....
Deleteආප්පෙ ගිය උඩ! හ්ම්ම්ම්!
ReplyDelete:D
Deleteචොකලට් දාමු බල්ල.ගනින් බන් ඔන්න ඔය කලු ලෙබලයක් වත් කතා ටික අහගෙන ඉන්න.
ReplyDeleteකළු ලේබල් කිව්වේ අයියේ....?
Deleteහම්මේ... වෙල්කම් හෝම් නාඩියා.... අර ඉන්ඩියන් කෙල්ලව මෙහෙ එක්කන් ආවැයි? ;)
ReplyDeleteතැන්කු තැන්කු... ඕවා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න ඇති වෙන වැඩ! ;)
Deleteආ........................... එහෙනම් ආයෙම පටන් ගනියි වගේ................ හැක්
ReplyDeleteආයෙත් අහලා!
Deleteඇති යංතං ආව. මෙහෙ සමහරුංගෙ ලේ වතුර වෙලා තිබ්බ කියලයි ආරංචිය ;)
ReplyDeleteඑක්තරා කුරුළු වර්ගයක ලේ ද වතුර වෙලා තිබ්බේ?????
Deleteඇයි යකෝ එක එකාගේ කේ වතුර වෙන්න මම ලේ බැංකුවේ ද වැඩ කරන්නේ!
Deleteකිවි කිරිල්ලිගේද ලේ වතුර වෙලා තිබුනේ........?
Deleteබොලා ලංකාවට ආවෙ ලාබෙට ආප්ප තියනෙ වග ආරංචි වෙලාමද?
ReplyDeleteනැත්නම් යකෝ!
Deleteඑහෙදි ආප්ප කැවේ නැතෙයි
ReplyDeleteභාවිතයක් නෑනේ
Deleteඔක්කොටම කලින් අර සෙට් කර ගත්ත කෙල්ල ගැන කියපං අපිට..
ReplyDeleteඑහෙම එකක් නෑ බොලව්!!
Deleteගෙනාපු බෝතල් කඞන දවසට කියපන් මාත් එනවා.
ReplyDeleteවතුර බෝතල් නම් ඉවරයි
Deleteරතු ලේබල්, කලු ලේබල්, ඡොනි ඇවිදින්නා නැතෙයි?
Deleteආ... ඒවාද.. ;)
Deleteඔබාමාගේ දෝනියන්දා හමු වුනැයි ?? ඒ දැරිවි මක්කයි කිව්වේ :D
ReplyDeleteමනාපයි කිව්වේ...
Deleteඇමරිකාවේ නරක ගති උඹ ගෙනාවේ නෑ නේද??
ReplyDeleteඅප්පේ.... පිස්සුද අයියේ..
Deleteයකු බත් කමි කියලා ආප්ප කෑවයි කියන්නේ...මුනා කීනවද මන්දා :D
ReplyDeleteහැමදාම් ආප්ප කන්න බැරි නිසානේ යකෝ බත් කන්නේ
Deleteවෙල්කම් බැක්..
ReplyDeleteතැන්කු වේවා!!!!
Deleteචොකලට් නැතුවට එහෙදි ලබාගත්ත ඒවා බෙදුවනම්...
ReplyDeleteඒක තමා කරන්න යන්නේ.. මෙන්න කොටාගෙන කොටාගෙන යනවා දැන්
Delete