Thursday, May 10, 2012

හෙට ගැන උඹ දන්නවානම්....



"හෙට ගැන උඹ දන්නවානම්.....
සිනා සෙන්නට නොහැකි වේවි උඹටත්...
සිනා වෙයන් ඇති වෙනකම්!
අපි ඉන්නම් බලන්....."


නාඩියාටත්  ඉදලා හිටලා කවි සිතුවිලි පහළ වෙනවා!මේ අහම්බෙන් පහළ වෙච්ච සිතුවිල්ලක්!Background එකේ තියන photo එකත් සාඩම්බර නාඩි production එකක්!!

ඔය  වචන ටිකේ තියන දේ ඇත්තද කියලා තමයි නාඩියා හිතන්නේ..කස්ටිය මොකෝ කියන්නේ??

4 comments: