tag:blogger.com,1999:blog-3037162222586966705.post3446583574289286063..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: ප්‍රථම හාදුවනාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3037162222586966705.post-67903871933229838812023-03-10T06:15:47.929-08:002023-03-10T06:15:47.929-08:00බයෙන් බයෙන් හිටියෙ.. හරියටම O/L ලියලා ඉවර උනාට පස්...බයෙන් බයෙන් හිටියෙ.. හරියටම O/L ලියලා ඉවර උනාට පස්සෙ.. මං බයෙන් බයෙන් හිටියා.. ඉතින් බය පැත්තකින් තියලා , ලඟට ඇදලා අරන් දුන්නා "ප්‍රථම හාදුව".. ඉතින් දැන් ඒකට ඇබ්බැහි වෙලා.. උඩ කිව්වා වගේම තැනක් නොතැනක් අදාලම උනේ නෑ ඒ හාදුව දෙන්න.. ඉතින් දැන් අවුරුදු 4ක් තිස්සෙ ඒ හාදුවේ පහස විඳිනවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-51367580883916070732017-11-05T07:30:20.358-08:002017-11-05T07:30:20.358-08:00ප්‍රථම හාදුව.��ප්‍රථම හාදුව.��Nuwanhttp://constructionway.blogspot.com/?m=0noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-18692217343203848482017-09-11T08:30:00.433-07:002017-09-11T08:30:00.433-07:00ප්‍රථම හාදු වැලක්.. හෙහ් හෙහ්.. ප්‍රථම හාදු වැලක්.. හෙහ් හෙහ්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-80895359684546909592017-09-01T09:23:39.900-07:002017-09-01T09:23:39.900-07:00බස් එක සුපර් ලයින්, පංසල මුතියංගනේ තමයි .. මගේ ගම ...බස් එක සුපර් ලයින්, පංසල මුතියංගනේ තමයි .. මගේ ගම බදුල්ලේ, ස්ප්‍රිංවැලි පාරෙම තමයි .. ගෙදර උන්දා ගාල්ලේ.. ඒක නිසා දැං පදිංචිය ගාල්ලේ.. උඹට කියන්න.. මම ඉස්සර නිවාඩු ඉවර වෙලා යන්න කලින් දවසෙ බදුල්ලෙන් උදේම නගිනව මාතර බස් එහෙක.. දහය දහයාමාර වෙනකොට මාතර.. අපේ උන්දා ඒ වෙලාව අල්ලලා ගාල්ලේ ඉඳං මාතරට එනව.. හවස හතර පහ වෙනකං මාතර බීච් එකෙයි, පරෙයි දූපතෙයි බෝධිය ලඟයි ලවු කරලා දෙන්නත් එක්කම නගිනව කොලඹ බස් එහෙක.. උන්දා බූස්සෙන් බස්සලා මං දිගටම කොලඹ යනව.. ඔන්න ඔය වගේ දවසක තමයි බූස්සෙන් බහින්න ඔන්න මෙන්න කියල ප්‍රථම හාදුවත් දීලා බැස්සේ.. මං ඉතිං එහෙමම ෆිහිං මූණවත් නොහෝදා රංගල නේවි කෑම්ප් එකේ බුදියගෙන ඉඳල පහුවෙනිදා කොන්වෝයි එකේ ට්‍රින්කෝ හරි ප්ලයිට් එකේ ජැෆ්නා හරි යනවා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-53805608417688687462017-08-25T10:05:55.926-07:002017-08-25T10:05:55.926-07:00හාදුවේ වෙනස එය ලබාදෙන්නාගේ හා එය ලබාගන්නා අතර තිබෙ...හාදුවේ වෙනස එය ලබාදෙන්නාගේ හා එය ලබාගන්නා අතර තිබෙන සම්බන්ධයයි <br />විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-75905609493177733142017-08-24T00:08:21.978-07:002017-08-24T00:08:21.978-07:00පස්සෙ දෙන ඒව තරම් කොහෙදපස්සෙ දෙන ඒව තරම් කොහෙදවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-91142667722471947392017-08-23T21:51:22.062-07:002017-08-23T21:51:22.062-07:00හිතටයි ගතටයි දෙකටම... හිතටයි ගතටයි දෙකටම... නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-85898306722498788702017-08-23T21:51:05.150-07:002017-08-23T21:51:05.150-07:00සැමදා... සැමදා... නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-8158271727285155822017-08-23T21:50:21.164-07:002017-08-23T21:50:21.164-07:00අවුරුදු දහ නවයේදී එහෙම වාසනාවක් අපිට තිබුනේ නෑ ඉති...අවුරුදු දහ නවයේදී එහෙම වාසනාවක් අපිට තිබුනේ නෑ ඉතිං... නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-58996124715034660042017-08-23T21:38:23.920-07:002017-08-23T21:38:23.920-07:00haa haahaa haaනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-7812045134826011942017-08-23T21:38:05.119-07:002017-08-23T21:38:05.119-07:00මං බදුල්ලේ නම් හාදු දීලා නෑ.. හැබැයි බණ්ඩාරවෙල නම්...මං බදුල්ලේ නම් හාදු දීලා නෑ.. හැබැයි බණ්ඩාරවෙල නම් දෙන්න ට්‍රයි එකක් දීලා තියනවා :D නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-72074714501702207042017-08-23T21:28:02.811-07:002017-08-23T21:28:02.811-07:00බස් වල සැමට හොරෙන් මුවා වෙලා.. ඒක තමයි හොදම එක :Dබස් වල සැමට හොරෙන් මුවා වෙලා.. ඒක තමයි හොදම එක :Dනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-38338564674242352372017-08-23T21:26:38.899-07:002017-08-23T21:26:38.899-07:00ඒ මොකෝ?ඒ මොකෝ?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-62744132779072097772017-08-23T21:25:06.836-07:002017-08-23T21:25:06.836-07:00මුලින් දෙන ඒකට කලින් එක. මුලින් දෙන ඒකට කලින් එක. නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-1599011529462118092017-08-23T21:16:00.691-07:002017-08-23T21:16:00.691-07:00ඒකත් එහෙමද එතකොට :D ඒකත් එහෙමද එතකොට :D නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-78022894718749897332017-08-23T21:14:31.256-07:002017-08-23T21:14:31.256-07:00:) :) නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-46679183737515837022017-08-23T20:41:37.825-07:002017-08-23T20:41:37.825-07:00ප්‍රථම හාදුව ඉතා සනීපදායක සුන්දර අත්දැකීමකි :-) . ...ප්‍රථම හාදුව ඉතා සනීපදායක සුන්දර අත්දැකීමකි :-) . හම්මේ දැනෙන සනීපේ ...!දුමින්ද කවිරංග ගුණවර්ධනhttps://www.blogger.com/profile/13087263120046692791noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-76303467977017580272017-08-23T18:24:52.058-07:002017-08-23T18:24:52.058-07:00ම්ම්ම්ම්ම්... මිහිරි මතක හද රැදේම්ම්ම්ම්ම්... මිහිරි මතක හද රැදේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-67386829596718240722017-08-23T13:09:23.977-07:002017-08-23T13:09:23.977-07:00අන්න හරි උඩුව. මුතියන්ගනේ පන්සල තමයි. තව හොඳ ලොකේෂ...අන්න හරි උඩුව. මුතියන්ගනේ පන්සල තමයි. තව හොඳ ලොකේෂන් දෙක තුනකුත් තිබ්බ. අම්මප ජීවත් වෙන්න කියාපු තැන. දේශගුණය පරිසරය වගේම මිනිස්සුත් අවුලක් නැහැ. 👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-7169200685437796902017-08-23T12:11:08.626-07:002017-08-23T12:11:08.626-07:00"සරාගික සංඛේතයක් විදිහට හංවඩු ගැහෙද්දි විරාගි..."සරාගික සංඛේතයක් විදිහට හංවඩු ගැහෙද්දි විරාගික නොවිච්චි ලෝකෙක නුරා හැඟුම් පුබුදවපු හාදුව " ගොඩක් ලස්සනයි මේ වචන ටික. ප්‍රථම හාදුව නිකන් පුදුමයක් වගේ <3 මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-67560599260062528032017-08-23T07:11:19.845-07:002017-08-23T07:11:19.845-07:00ප්‍රථම හාදුව හම්බුනේ ඒසී බස් එකක පිටිපස්සෙ සීට් එක...ප්‍රථම හාදුව හම්බුනේ ඒසී බස් එකක පිටිපස්සෙ සීට් එකේදී. හාදුවක් කිව්වට ඒක හාදුවක්ම නෙමේ, හාදු වැළක් ! දහනම වෙනි උපන්දිනේට හම්බුන උපන්දින තෑග්ග තමා ඒ. <br /><br />මැරෙන තුරාවට අමතක නොවන තෑග්ගක් :)Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-88255234248367496072017-08-23T06:28:53.652-07:002017-08-23T06:28:53.652-07:00ahaaa
ahaaa<br />Anonymoushttps://www.blogger.com/profile/15262186223364479601noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-1313454474923303032017-08-23T04:33:12.645-07:002017-08-23T04:33:12.645-07:00ඔයවගෙ යාලුවෙක් ඉන්නව ලංකාදීප පත්තරේ. සිකුරාද රෑ කෝ...ඔයවගෙ යාලුවෙක් ඉන්නව ලංකාදීප පත්තරේ. සිකුරාද රෑ කෝච්චියෙ බණ්ඩාරවෙල යනව.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-75927934884444444212017-08-23T04:32:33.201-07:002017-08-23T04:32:33.201-07:00පන්සල මුතියංගනේ වෙන්න ඇති.පන්සල මුතියංගනේ වෙන්න ඇති.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-48796207902995973082017-08-23T04:31:56.433-07:002017-08-23T04:31:56.433-07:00ඒකනෙ! ස්රප්රිංවැලි තියෙන්නෙ බදුල්ලෙනෙඒකනෙ! ස්රප්රිංවැලි තියෙන්නෙ බදුල්ලෙනෙඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.com