tag:blogger.com,1999:blog-3037162222586966705.post8720206815162999834..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: අ.පො.ස. (18+)නාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-3037162222586966705.post-5450150663419699912013-07-08T11:26:07.369-07:002013-07-08T11:26:07.369-07:00අපිමනේ ඒ වැරැද්ද කරන්නේ..අපිමනේ ඒ වැරැද්ද කරන්නේ..නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-64065542459106465092013-07-08T11:23:25.208-07:002013-07-08T11:23:25.208-07:00එහෙම අය ගොඩක් ඉන්නවා බං... හැමතැනම...එහෙම අය ගොඩක් ඉන්නවා බං... හැමතැනම...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-53974864856901057552013-06-12T12:05:50.881-07:002013-06-12T12:05:50.881-07:00ෆට්ට කතාව.සිරාවටම ලංකාවෙ සමාජ ක්‍රමේ වැරැද්ද,පාට් ...ෆට්ට කතාව.සිරාවටම ලංකාවෙ සමාජ ක්‍රමේ වැරැද්ද,පාට් ටයිම් ජොබ් කරන උන් ලංකාවෙ අඩුත්ේකනෙ.අපෙ උන් අවඥාවෙන්මනෙ බලන්නෙ testhttps://www.blogger.com/profile/17276603989908844538noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-20283038412171695262013-06-12T02:29:02.585-07:002013-06-12T02:29:02.585-07:00ගොඩක් පිට රටවල ඉගෙන ගන්න ලංකාවේ අය පාර්ට් ටයිම් ජො...ගොඩක් පිට රටවල ඉගෙන ගන්න ලංකාවේ අය පාර්ට් ටයිම් ජොබ් කරනවා ,ඒ විතරක් නෙවෙයි ඒ රටවල ළමයිත් එහෙම තමයි ...ඉස්කෝල වේලාවෙන් පස්සේ පුංචි කඩවල ,ෂෙඩ් වල ,හෝටල් වල වගේ තැන්වල වැඩ කරනවා .. පව්ලේ සියලු දෙනාම එකට හමුවන්නේත් රාත්‍රී කාලයේදී පමණයි .ලංකාවේ නවීන වර්ගයේ මෝටර් රථයක නැගිලා ඇවිත් ලස්සන බෝනික්කෝ බෝනික්කියෝ වගේ අපහු ගෙවල්වලට යන මානයෙන් හිස් පුරවාගත්තු සමාජයකට එවැනි දේවල් පෙන්නේ අත පල්ලෙන් වැටිලා වගේ තමයි ..ඒ මේ සමාජයේ මොළ ගෙඩි වල තියන වැරැද්ද !රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-28461133254917712942013-06-11T20:01:27.547-07:002013-06-11T20:01:27.547-07:00සමාජයේ තවත් එක පැත්තක්. ඔය විදිහට අමාරුවෙන් ගොඩ ගි...සමාජයේ තවත් එක පැත්තක්. ඔය විදිහට අමාරුවෙන් ගොඩ ගිහින් අද සාමාන්‍ය ප්‍රමාණයේ ෆැක්ටරියක් කරන කෙනෙක් ගැන මාත් පුද්ගලිකව දන්නව..

හොඳ සටහනක්...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-32699775590777383832013-06-10T02:03:25.988-07:002013-06-10T02:03:25.988-07:00//නායකත්ව පුහුණුව නෑතුව, පොඩි ජොබ් එකක් කරන එක cam...//නායකත්ව පුහුණුව නෑතුව, පොඩි ජොබ් එකක් කරන එක campus එන්න කලින් compulsory වුන නම්, //
ඒකනම් හැබෑට හොඳ අදහස!
නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-9943289517504104802013-06-10T02:01:45.365-07:002013-06-10T02:01:45.365-07:00//පෞද්ගලික විශ්වවිද්‍යාල වල ගොඩාක අය නම් මුදල් තිය...//පෞද්ගලික විශ්වවිද්‍යාල වල ගොඩාක අය නම් මුදල් තියනවටවත් වෙන දෙයක් නිසාවත් එන අය නෙවෙයි, කීප දෙනෙක් තමයි එහෙම, පුළුවන් අන්තිම උත්සාහයත් දරලා බැරිම වුනාම කෝම හරි නමේ අගට ඉංගිරිසි අකුරු ටික දාගන්න තියන උවමනාවට එනවා.. ඕකයි ඇත්ත //
ඔව්..හැබැයි ආවට පස්සේ ඒක අමතක වෙන ගතියක්නම් තියනවා...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-39657791164110008912013-06-10T02:00:45.492-07:002013-06-10T02:00:45.492-07:00අපේ කට්ටිය හිතන්නේ එහෙම නෙවෙයි නේ අවාසනාවකට...අපේ කට්ටිය හිතන්නේ එහෙම නෙවෙයි නේ අවාසනාවකට...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-13142625821174965842013-06-10T01:59:58.787-07:002013-06-10T01:59:58.787-07:00ඒකනේ! :Dඒකනේ! :Dනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-56733841100974216442013-06-10T01:56:50.888-07:002013-06-10T01:56:50.888-07:00ඇත්තට.......ඇත්තට.......නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-37892316946669313162013-06-10T01:54:22.853-07:002013-06-10T01:54:22.853-07:00හ්ම්ම්.. :)
කොල්ලෙක්ට කෙල්ලෙක්ට විතරක් නෙවෙයි.. හැ...හ්ම්ම්.. :)
කොල්ලෙක්ට කෙල්ලෙක්ට විතරක් නෙවෙයි.. හැමෝම කියවනවානම් හොඳයි....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-46855876113421511722013-06-10T01:50:18.150-07:002013-06-10T01:50:18.150-07:00එකනං ඇත්ත බං! මොකෝ උන් අපේ කවුද!එකනං ඇත්ත බං! මොකෝ උන් අපේ කවුද!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-39170089141341692482013-06-10T01:49:11.214-07:002013-06-10T01:49:11.214-07:00ළඟදීම උඹටත් තේරෙයි!ළඟදීම උඹටත් තේරෙයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-6025281783868756732013-06-10T01:48:36.794-07:002013-06-10T01:48:36.794-07:00නලින් අයියා - ඔව්... ඒ හිනාවම අපි පන්නරයක් කර ගන්න...නලින් අයියා - ඔව්... ඒ හිනාවම අපි පන්නරයක් කර ගන්න ඕනේ...
ඇනෝ - මොකක්????නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-73041766584917892542013-06-10T01:43:03.829-07:002013-06-10T01:43:03.829-07:00හිතන්න..මනසෙන් විමසලා බලන්න...හිතන්න..මනසෙන් විමසලා බලන්න...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-90047024345979448692013-06-10T01:42:01.353-07:002013-06-10T01:42:01.353-07:00:D
ඒකනේ.. මේ වගේ දේවල් ගැන කතා වෙනවා අඩුයි!:D
ඒකනේ.. මේ වගේ දේවල් ගැන කතා වෙනවා අඩුයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-14736238204489387552013-06-10T01:39:06.294-07:002013-06-10T01:39:06.294-07:00මේ ආකල්ප අයින් කර ගත්තේ නැත්නම් හැමදාම අපි තුන් වෙ...මේ ආකල්ප අයින් කර ගත්තේ නැත්නම් හැමදාම අපි තුන් වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් තමයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-62085795677898429702013-06-09T13:56:05.400-07:002013-06-09T13:56:05.400-07:00උඹට මතක ඇති ඒ කාලේ කොච්චර කට්ටක් කෑවද කියලා!හැබැයි...උඹට මතක ඇති ඒ කාලේ කොච්චර කට්ටක් කෑවද කියලා!හැබැයි ඒවත් රහයි නේද බං?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-10793250832296262022013-06-09T13:54:08.323-07:002013-06-09T13:54:08.323-07:00ඔන්න ඔය කතාව තමයි බං මට කියන්න ඕනේ උනේ!!ඔන්න ඔය කතාව තමයි බං මට කියන්න ඕනේ උනේ!!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-50795967610541931832013-06-09T13:43:56.230-07:002013-06-09T13:43:56.230-07:00එහෙම තමයි බං.. ආසාව තියෙන ඒකා කොහොම හරි ඉලක්කෙට යන...එහෙම තමයි බං.. ආසාව තියෙන ඒකා කොහොම හරි ඉලක්කෙට යන්න වැඩ කරනවා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-21533566089316936152013-06-09T13:42:17.378-07:002013-06-09T13:42:17.378-07:00ඔව්! කොන්ද පණ තියෙන එකෙකුට විතරයි එහෙම කරන්න පුළුව...ඔව්! කොන්ද පණ තියෙන එකෙකුට විතරයි එහෙම කරන්න පුළුවන්!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-90135002993065532562013-06-09T13:36:26.783-07:002013-06-09T13:36:26.783-07:00අනිවා!! කවදා හරි එච්චරයි ඉතුරු වෙන්නේ!අනිවා!! කවදා හරි එච්චරයි ඉතුරු වෙන්නේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-39280155663213706392013-06-09T07:39:05.428-07:002013-06-09T07:39:05.428-07:00හුගක්ම වටින බ්ලොග් පොස්ට් එකක්. මම A/L කළාට පස්සේ ...හුගක්ම වටින බ්ලොග් පොස්ට් එකක්. මම A/L කළාට පස්සේ ජොබ් එකක් කළා. ඒ කාලේදි මම ඉගෙනගත්ත දේ, වින්ද රසය, ගත්ත අත්ද්කීම් දිහා බෑලුවාම දෑන් industrial training වලදී ගන්නෙ මොනවද කියල හිතෙනව. අපරාදේ නායකත්ව පුහුණුව නෑතුව, පොඩි ජොබ් එකක් කරන එක campus එන්න කලින් compulsory වුන නම්, සෙහෙන ප්‍රස්න විසදෙවි :P!!! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-89325213542855130832013-06-09T05:35:38.123-07:002013-06-09T05:35:38.123-07:00මේක අපේ ආකල්ප වල තියෙන වැරැද්ද නාඩියා. අපි රස්සාව...මේක අපේ ආකල්ප වල තියෙන වැරැද්ද නාඩියා. අපි රස්සාවල් වලට කුල දීලා තියෙන්නේ. නමුත් මේක හුඟක් රටවල් වල සාමාන්‍ය දෙයක්. නැති බැරි කම හන්දම නොවුනත් තමන්ගේ වියදම හොයාගන්න සල්ලි තියෙන දෙමාපියන්ගේ ලමයි වුනත්, paperboy, babysitter, වගේ සුලු සුලු දේවල් කලාට කවුරුවත් වපර ඇහින් බලන්නේ නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-81221346795351289332013-06-08T00:50:52.457-07:002013-06-08T00:50:52.457-07:00වැඩිහරියක්ම
ඕක තමයි වෙන්නේ, රට කෙරුවට වැඩක් නෑ රට...වැඩිහරියක්ම
ඕක තමයි වෙන්නේ, රට කෙරුවට වැඩක් නෑ රටේ අනාගතේ බාරගන්න ඉන්න අයට වෙන්නෙ මොකද එයාලා කරන්නෙ මොනවද කියන එක හොයලා බලන්නෙ නෑ, රජයටවත් වෙන මොකටවත් බැනලා නම් වැඩක් නෑ, සමාජේ තමයි.. හැබැයි ඉතින් ඔය තරම් මහන්සි වෙලා ඉගෙන ගන්න මිනිස්සු තමයි කවදම හරි හොද තැන්වල ඉන්නෙත්,, පෞද්ගලික විශ්වවිද්‍යාල වල ගොඩාක අය නම් මුදල් තියනවටවත් වෙන දෙයක් නිසාවත් එන අය නෙවෙයි, කීප දෙනෙක් තමයි එහෙම, පුළුවන් අන්තිම උත්සාහයත් දරලා බැරිම වුනාම කෝම හරි නමේ අගට ඉංගිරිසි අකුරු ටික දාගන්න තියන උවමනාවට එනවා.. ඕකයි ඇත්ත Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.com