tag:blogger.com,1999:blog-3037162222586966705.post7798220343919981617..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: මම ඔයාට ආදරෙයි!නාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3037162222586966705.post-6458647132060888302012-06-16T05:07:36.696-07:002012-06-16T05:07:36.696-07:00ඔය තියෙන්නේ චොකලට් කාපු කටවල්! කදුළු මකපු හිතවල්!ම...ඔය තියෙන්නේ චොකලට් කාපු කටවල්! කදුළු මකපු හිතවල්!මල් හතයි ඈ....
සිරාවට මටත් පේන විදිහට ආදරේ අන්ධයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-28253910842799561442012-06-16T04:36:38.186-07:002012-06-16T04:36:38.186-07:00අයියෝ ඔය 16 කතාව නම් බොරුම තමා..දැන් මොන්තිසෝරි ල...අයියෝ ඔය 16 කතාව නම් බොරුම තමා..දැන් මොන්තිසෝරි ලමයින්ටත් ඉන්නවා ලවර්ස්ලා..

ඔය ඉස්කොලේ කාලේ ලව් වලට උදව් දෙන එකනම් මරු..නිකම් හම්බෙන චොක්ල කන්න ලැබෙන එක ...විරහ උනාම කදුලු පිහින එක ..

ආදරේට වැඩක් නැනේ ඔය ජාති..කුල ..බේද ...ආදරය අන්ධයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-35670155465549824942012-06-13T11:34:42.211-07:002012-06-13T11:34:42.211-07:00එසේය..එසේය.... :)එසේය..එසේය.... :)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-81335270963937990712012-06-13T11:30:28.446-07:002012-06-13T11:30:28.446-07:00ප්‍රසිධියේ එකිනෙකාගේ රෙදි ගලවා ගනීමෙන් වැලකෙනුවස්,...ප්‍රසිධියේ එකිනෙකාගේ රෙදි ගලවා ගනීමෙන් වැලකෙනුවස්,,, මහසොනා මීට වඩා කොමෙන්ටු නදමමි..... "වයස ප්‍රශ්නයක් කරගත් නාඩියෝ".... ;)Mahasonazzhttps://www.blogger.com/profile/06604005773741902248noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-4788099298600027102012-06-13T10:19:55.439-07:002012-06-13T10:19:55.439-07:00අනේ මහසොනෝ..උඹේ මෝහිනී එක්ක තියෙන අද්දැකීම් වෙන කි...අනේ මහසොනෝ..උඹේ මෝහිනී එක්ක තියෙන අද්දැකීම් වෙන කිසිම යකෙක්ට නෑ මම හිතන්නේ!අදත්...."වයස" මෝඩ වැඩක්ම නෙවෙයි වගේ... :පිනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-46114668445931533622012-06-13T09:19:35.083-07:002012-06-13T09:19:35.083-07:00හනේ හනේ නාඩියෝ.... නාඩිය ආදරෙ ගැනත් පුන්චි නාඩියක්...හනේ හනේ නාඩියෝ.... නාඩිය ආදරෙ ගැනත් පුන්චි නාඩියක් දානවනෙ නෙහ්හ්..;) මහසෝනටත් ඉතින් ඔය මාතෘකාව ගෙන වැඩි අත්දැකීමක් නැ... ඒත් දෙයක් කියන්න ඕන... " ආදරේට වයස ප්‍රශ්නයක් කර ගන්න එකනම් මහ මෝඩ වැඩක්..." ;) :)Mahasonazzhttps://www.blogger.com/profile/06604005773741902248noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-82464049104391927962012-06-13T08:10:11.823-07:002012-06-13T08:10:11.823-07:00හප්පා!කස්ටියටම ආදරේ ඇලජික් වගේ!අනේ මන්දා!මේක හරිම ...හප්පා!කස්ටියටම ආදරේ ඇලජික් වගේ!අනේ මන්දා!මේක හරිම අමාරු පුරස්නයක් වගේ තමයි පෙන්නේ..කාඩ් එකනම් නාඩියා නෙවෙයි! :) ඊට වඩා සෝක් එකක් තියනවා! හි හි... :)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-67979959782384590522012-06-13T08:02:11.681-07:002012-06-13T08:02:11.681-07:00අපිටත් එපෝ!!! :පිඅපිටත් එපෝ!!! :පිනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-89542615374028494602012-06-13T07:59:06.700-07:002012-06-13T07:59:06.700-07:00ආදරේ නම් නොකරන තරමටයි හොද..ඒක මගේ අදහස! හරිද නාඩි ...ආදරේ නම් නොකරන තරමටයි හොද..ඒක මගේ අදහස! හරිද නාඩි අයියේ.. ඒක නෙවෙයි මම අහන්නම හිටියේ ඔයාගේ කාඩ් එක නාඩියද? :) කොහොම උනත් කමක් නැහැ. කැම්පස් ආවත් වෙලාවකට හරි ආදරයක් තේරුම් ගන්න බැරි මිනිස්සුන්ව හරියට අඳුරගන්න අමාරු නිසා..සමහරවිට කල්යයි අඳුරගද්දී..මොකක් උනත් ආදරේ නම් එපාම එපා !!!!!!!! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-78744293174860112342012-06-13T02:31:09.013-07:002012-06-13T02:31:09.013-07:00ආදරේ.................................................ආදරේ.............................................................. මට එපෝ..............................................

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-61055203645985762692012-06-12T11:05:24.413-07:002012-06-12T11:05:24.413-07:00අප්පේ ඔව්!මෙහෙම් ගිහින් ලෝකේ නැතිම වෙයිද?අප්පේ ඔව්!මෙහෙම් ගිහින් ලෝකේ නැතිම වෙයිද?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-43773928656672466442012-06-12T11:01:22.363-07:002012-06-12T11:01:22.363-07:00ලෝකේ පවතින්නයි නැතිවෙන්නයි දෙකටම මුල ආදරේ තමා ඉතින...ලෝකේ පවතින්නයි නැතිවෙන්නයි දෙකටම මුල ආදරේ තමා ඉතින්රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-38927657877939137852012-06-12T10:52:02.646-07:002012-06-12T10:52:02.646-07:00ඒක තමයි..කවුරුත් සමාව දෙන්නේ නෑ වගේ...ඒක තමයි..කවුරුත් සමාව දෙන්නේ නෑ වගේ...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-70985693797945211252012-06-12T10:50:57.602-07:002012-06-12T10:50:57.602-07:00ආදරය සුන්දර වරදකී...ආදරය සුන්දර වරදකී...Anonymousnoreply@blogger.com