tag:blogger.com,1999:blog-3037162222586966705.post7156191856835000863..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: ඉරට්ටෙන් වතුර හොයමුනාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-3037162222586966705.post-4629503277379202342023-10-09T01:22:34.578-07:002023-10-09T01:22:34.578-07:00görüntülü.show
whatsapp ücretli show
AU60Kgörüntülü.show
whatsapp ücretli show
AU60KWarpGlider007noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-49402379101442603462023-10-08T21:16:46.097-07:002023-10-08T21:16:46.097-07:00whatsapp görüntülü show
ücretli.show
MZQGwhatsapp görüntülü show
ücretli.show
MZQGAzizahan622noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-46290208197165207712023-03-31T22:04:50.328-07:002023-03-31T22:04:50.328-07:00මේ කමෙන්ට් දාල තියෙන කවුරු හරි මේක කරල බැලුවද.. මම...මේ කමෙන්ට් දාල තියෙන කවුරු හරි මේක කරල බැලුවද.. මම කරල බැලුව .. මටත් එහෙම් වෙනව ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-29035637848611166472023-03-05T07:59:56.104-08:002023-03-05T07:59:56.104-08:00Tel no. ලැබුනේ නැද්ද?Tel no. ලැබුනේ නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-57298841841418783912022-10-04T11:08:00.405-07:002022-10-04T11:08:00.405-07:00මට මෙහෙමයි .....පොලව උඩ තියෙන වතුරටත් ඉරටුව පොලවට ...මට මෙහෙමයි .....පොලව උඩ තියෙන වතුරටත් ඉරටුව පොලවට නැවුනා ,,,,පොළව යට තියෙන උල්පත් වලටත් ඉරටුව නැවෙනවා....සත්‍ය මැණික් බොරු මැණික් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ඉරටුවෙන් ......සත්‍ය රත්තරං බොරු රත්තරං හඳුනා ගන්න පුළුවන් ඉරටුවෙන් ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-31698905717448649532019-05-06T08:13:57.895-07:002019-05-06T08:13:57.895-07:00ඉන්නේ ගිරිඋල්ල, පන්නල. කොහොඹපොල ගමේ. තලම්මැහැර පන්...ඉන්නේ ගිරිඋල්ල, පන්නල. කොහොඹපොල ගමේ. තලම්මැහැර පන්සල ළඟට ගිහිං ජයසුන්දර ගොයි රාළ මාමා හම්බෙන්නෙ කොහොමද කිව්වොත් හොයා ගන්න පුළුවන් වෙයි. දුරකතන අංකයක් හොයා ගන්න පුළුවන් උනොත් එවන්නම්. නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-45401504646581707872019-05-06T07:44:50.936-07:002019-05-06T07:44:50.936-07:00මෙි මහත්මයා හමුවෙන්න පුළුවන්කොහොමද ?මෙි මහත්මයා හමුවෙන්න පුළුවන්කොහොමද ?Lalith jayawrdhanahttps://www.blogger.com/profile/12979306841848665981noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-68878894842355405292019-05-06T07:44:25.771-07:002019-05-06T07:44:25.771-07:00මෙි මහත්මයා හමුවෙන්න පුළුවන්කොහොමද ?මෙි මහත්මයා හමුවෙන්න පුළුවන්කොහොමද ?Lalith jayawrdhanahttps://www.blogger.com/profile/12979306841848665981noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-21437996799219234332019-05-06T07:44:21.044-07:002019-05-06T07:44:21.044-07:00මෙි මහත්මයා හමුවෙන්න පුළුවන්කොහොමද ?මෙි මහත්මයා හමුවෙන්න පුළුවන්කොහොමද ?Lalith jayawrdhanahttps://www.blogger.com/profile/12979306841848665981noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-83574852337981949472013-08-10T09:31:20.377-07:002013-08-10T09:31:20.377-07:00සමහර අයට විතරක් වෙන්න ඇති හරි යන්නෙ. මං කරල බැලුවා...සමහර අයට විතරක් වෙන්න ඇති හරි යන්නෙ. මං කරල බැලුවා. හරි ගියේ නෑ.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-59606744667897678202013-07-08T11:21:13.497-07:002013-07-08T11:21:13.497-07:00බලපුවහම හැම තැනම මේ වගේ කට්ටිය ඉන්නවා වගේ...බලපුවහම හැම තැනම මේ වගේ කට්ටිය ඉන්නවා වගේ...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-50251261003222428152013-06-28T23:57:28.468-07:002013-06-28T23:57:28.468-07:00මම මේ අත්දැකීම ලැබුවේ දැනට අවුරුදු 15 කට විතර උඩදී...මම මේ අත්දැකීම ලැබුවේ දැනට අවුරුදු 15 කට විතර උඩදී.....අපි හිටියෙ හෝමාගම ප්‍රදේශයේ.....අපේ ගෙදර ඉඩමට වතුර නෑ අපි ළිං 7ක් කැපුවා ගේ හදන්න ඉඩමදි ළිං කපපු නිසා.කොහොම හරි අපිට කොහෙන්දෝ ඉරට්ටෙන් වතුර හොයන කෙනෙක් ගැන ආරංචි වුණා.කවුද කින්ද මන්ද කියල නම් දන්නෙ නෑ.එයාව අප්පච්චී එක්කන් අවිත් බැලුවා.ඔය සිද්ධිය මමත් ඇහින් දුටුව කෙනෙක් නිසා විශ්වාස කරනවා.

ඇත්තටම එයා බලල බලල අපිට කිව්වෙ මේ ඉඩමේ මෙතන විතරයි වතුර තියෙන්නෙ ඒකත් පාචිච්චියට සරිලන තරම් වතුරක්නම් ලැබෙන්නේ නෑ කිව්වා. හාරල බලන්න ඕනි ප්‍රමානයත් කිව්වා.ඇත්තටම ඒ දුර හෑරැවට පස්සෙ උල්පතක් හමුවුණා.ඒත් එයා කිව්ව වගේම පාචිච්චියට සෑහෙන්න මදි ඒ නිසාම අපි ඒ ඉඩම ගන්න මිනිස්සුන්ට ඇත්තම කියලා ඒ ඉඩම විකුන්නා...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-6241639242895654372013-06-24T11:12:23.120-07:002013-06-24T11:12:23.120-07:00නෑ! ඒ මොකක්ද ඒ??නෑ! ඒ මොකක්ද ඒ??නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-6153897570089698472013-06-24T11:08:30.409-07:002013-06-24T11:08:30.409-07:00හ්ම්ම්.. අපිටත් දැනගන්න ඒ ගැන ටිකක් කියමුද?හ්ම්ම්.. අපිටත් දැනගන්න ඒ ගැන ටිකක් කියමුද?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-3391147672084656292013-06-24T05:56:53.327-07:002013-06-24T05:56:53.327-07:00පොල්ගෙඩියේ කතාව අහල තියෙනවාදපොල්ගෙඩියේ කතාව අහල තියෙනවාදවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-24416484815583216282013-06-23T23:25:17.982-07:002013-06-23T23:25:17.982-07:00අඩේ මරුනේ. මොකද්ද අර ලේ වර්ග වල සම්බන්දේ මේකට. අඩ ...අඩේ මරුනේ. මොකද්ද අර ලේ වර්ග වල සම්බන්දේ මේකට. අඩ කමෙන්ටුවක දැක්කාThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-63435585298137523282013-06-23T02:44:31.689-07:002013-06-23T02:44:31.689-07:00මට කියනන් තියෙන්නේ හරි පුදුමයි කියන එක විතරයි මට කියනන් තියෙන්නේ හරි පුදුමයි කියන එක විතරයි කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-15148737013173424222013-06-22T23:39:45.410-07:002013-06-22T23:39:45.410-07:00මිස්ටර් නාඩිරත්න වතුර සෙවීම සම්බන්ධව තවත් ගැමි ජීව...මිස්ටර් නාඩිරත්න වතුර සෙවීම සම්බන්ධව තවත් ගැමි ජීවිතත් එක්ක ගෙතුණූ විශ්වාස තියෙනවා ඔයාගෙ කතාව මං විශ්වාස කරනවා ඒ ගැන මං අහල තියෙන නිසා වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-1096438891635481202013-06-22T21:51:22.610-07:002013-06-22T21:51:22.610-07:00හ්ම්ම් හ්ම්ම්.. :)හ්ම්ම් හ්ම්ම්.. :)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-10776292430939685832013-06-22T21:50:46.774-07:002013-06-22T21:50:46.774-07:00මාරයි තමා!මාරයි තමා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-18189979918941182392013-06-22T21:48:49.794-07:002013-06-22T21:48:49.794-07:00++++
මමත් හිතුවා මේකට ලේ වල මොකක් හරි ගුණයක් එක්ක...++++
මමත් හිතුවා මේකට ලේ වල මොකක් හරි ගුණයක් එක්ක සම්බන්ධයක් තියනවා කියලා....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-71585851158151363632013-06-22T21:47:49.496-07:002013-06-22T21:47:49.496-07:00ඒ කියන්නේ මේ පැත්තේ මේක ටිකක් ප්‍රසිද්ධයි වගේ.ඒ කියන්නේ මේ පැත්තේ මේක ටිකක් ප්‍රසිද්ධයි වගේ.නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-89993253497489391292013-06-22T21:47:05.714-07:002013-06-22T21:47:05.714-07:00මටත් මුලින් විශ්වාස කරන්න බැරි උනා....මටත් මුලින් විශ්වාස කරන්න බැරි උනා....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-64920046598665376262013-06-22T21:45:42.083-07:002013-06-22T21:45:42.083-07:00ඒකනේ! හොයලා බලන්න වටිනවා...ඒකනේ! හොයලා බලන්න වටිනවා...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-84311017616202078132013-06-22T21:44:47.314-07:002013-06-22T21:44:47.314-07:00මේ වෙලා තියෙන්නේ!මේ වෙලා තියෙන්නේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com