tag:blogger.com,1999:blog-3037162222586966705.post7146927929093029059..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: පශ්චාත් පොසොන් උඩු බිරීම!නාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3037162222586966705.post-32234424340081311642013-06-25T08:53:05.289-07:002013-06-25T08:53:05.289-07:00පොසොන් සඳයි සරසවියයි... එක්ක අපිත් හිටියෝ..... රෑ ...පොසොන් සඳයි සරසවියයි... එක්ක අපිත් හිටියෝ..... රෑ එලි වෙනකම් ගස් යට ඉඳල කාපු කටු දැන් මතක් කරද්දී නම් හරි සුන්දරයි.. ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-65857488718153943592013-03-24T03:34:03.041-07:002013-03-24T03:34:03.041-07:00හ්ම්ම්..එහෙනම් ඒකයි මෙතන කතාව..... බොහොම ස්තුතියි....හ්ම්ම්..එහෙනම් ඒකයි මෙතන කතාව..... බොහොම ස්තුතියි... :)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-48965963222663859742013-03-24T02:11:21.096-07:002013-03-24T02:11:21.096-07:00පෝස්ටුව දැක ප්රදේශානුරාගය ඇතිවී කමෙන්ටුවක් දමන්නට...පෝස්ටුව දැක ප්රදේශානුරාගය ඇතිවී කමෙන්ටුවක් දමන්නටම සිත්විය.
පළමුව හෙලා දකිමි.. (ඔබගේ නාඩිය නොව පොසොන් උත්සවය කානිවල් එකක් කරගන්නා සංවිධායක මහත්වරුන්ටය)
පොසොන් කමිටුවේ සංවිධාන රැස්වීමකට ඔබ ගියහොත් කෙතරම් පොසොන් පින්කම මුදලට යටවී ඇත්දැයි වටහා ගත හැකිය. මෙවැනි අදහස් ඇති පින්වත් මහත්මයෙකුටවත් එවැනි තැනක හිස ඔසවන්නට බැරිවෙන්නටම මුදල බලපුලුවන්කාරකම ඉස්මතු කරගනියි.

සංවිධානය කිරීම සාමාන්‍යෙයන් වසරේ මුල පමණ ආරම්භ වන අතර පළමු රැස්වීමටම බුරුතු පිටින් පැමිණෙන්නේ මාධ්‍ය කාරයන් සහ වෙළෙන්දන්ය.. මාධ්‍ය කාරයින් තම තමාගේ ආයතනයට පොසොන් දිනයේ මාධ්‍ය ආවරණය ළබා ගැනීමට කටයුතු කරති. පොහොසත් මාධ්‍යකාරයින් ලක්ෂ ගණනින් උත්සවය සංවිධානය කරන්නට ආධාර කරන බව පවසා කෙසේ හෝ ලබා ගන්නේ තවත් අත යටින් මුදලක් ##### අතට පත් කරවමිනි.. (සියසින් දුටු සත්‍ය සිද්ධීන් වේ.) ඔවුන්ගේ ටකරම් මාධ්‍යද එදාට වැඩක්ම නැත. මාධ්‍ය නැතිව අවතැන් වූවන් සොයාදීමේ සේවයක්ම වූවානම් ඊට වඩා ප්රයෝජනවත්ය. වෙළෙන්දන්, බීමකාරයින්ද තමන්ගේ බැනර් කටවුට් ලයිට් කණුවල එල්ලා ගැනීමටද පොරකති. (2012 දී නම් බැනර් එකක 21% කට අඩුවෙන් වෙළඳ නාමය පැවතිය යුතු බවත් ඉතිරිය බුද්ධාලම්බන ප්‍රීතිය වැඩෙන වාක්‍ය තිබිය යුතු බවට සම්මත වුවත් මා නම් එවැනි විශේෂත්වයක් දුටුවේ නැත.)

ඉස්සර (පුංචිම කාලෙ) පොසොන් එකට තොරණක් දෙකක් වරදින්නේ නැත. (දැන් තියෙන්නෙ ඔය කියපු ජාතියෙම ඒව මේවයි කඩ ටිකයි විතරයිනෙ.) නමුත් රජරට කොල්ලන්ට කෙල්ලන්ට පින්සිද්ධ වෙන්නට පහන් කූඩු, තොරණකින් මිහින්තලය ආලෝකමත් වීම පැසසිය යුතුමය.

+++ පොස්ටු එකින් එකට කොමෙන්ට් නොදැම්මාට සියල්ල එක තැනකින් මෙලෙස අගය කරමි. සුබ පැතුම්.. ලක්ජයhttp://www.greatads.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-40643652871330768662012-07-06T22:59:59.214-07:002012-07-06T22:59:59.214-07:00ආ..සෝයි නේ.....ආ..සෝයි නේ.....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-35337456756073171222012-07-06T09:45:19.649-07:002012-07-06T09:45:19.649-07:00apith rajarata waddo harida yaluuuuuuuuapith rajarata waddo harida yaluuuuuuuuරූhttps://www.blogger.com/profile/11466333835033675593noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-35843431363381344472012-06-07T20:57:50.394-07:002012-06-07T20:57:50.394-07:00හී..හී..ඇත්තට ඒවා මූන් ගලාස් ද දන්නේ නෑ!අහන්නත් බැ...හී..හී..ඇත්තට ඒවා මූන් ගලාස් ද දන්නේ නෑ!අහන්නත් බැරි උනා! :පි
බොහොම ස්තුතියි අපේ අහිංසක උත්සාහය අගය කලාට...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-83378359498469741172012-06-07T20:53:55.977-07:002012-06-07T20:53:55.977-07:00හ්ම්ම් හ්ම්ම්...එහෙමවත් ඉන්න බලමු.. :)හ්ම්ම් හ්ම්ම්...එහෙමවත් ඉන්න බලමු.. :)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-16042597495787927062012-06-07T20:51:40.217-07:002012-06-07T20:51:40.217-07:00හි..හී.....හී... :Dහි..හී.....හී... :Dනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-31335362867717468532012-06-07T20:31:49.960-07:002012-06-07T20:31:49.960-07:00මහ රෑටත් sunglass දාගත්ත පච්ච සිරාල// හික්ක්ස්ස්.....මහ රෑටත් sunglass දාගත්ත පච්ච සිරාල// හික්ක්ස්ස්... ඕක දාගෙන රෑට යදිදි පුදුමාතලන් එකක් නෙද ඒ අයට ඇත්තේ.. හැබැයි නාඩිය නොදන්නව වුනාට ඕව මූන් ග්ලාස්ද දන්නෙත් නෑ...
අර අටපට්ටම් පොසොන් පහන් කුඩුව නම් මාර ගති.. හදන්න මහන්සි උන සියළුදෙනාට ස්තූතිය....!!තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-7813978859792598992012-06-07T13:45:02.346-07:002012-06-07T13:45:02.346-07:00හි හී ඔව් ඔව් යාළු හී හී ......:)හි හී ඔව් ඔව් යාළු හී හී ......:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-19526715094417057722012-06-07T13:37:44.870-07:002012-06-07T13:37:44.870-07:00සිරි දේසෙ වැසියන්ගේ ශ්‍රද්දාව ගැන ඉතින් කුමන කථාද....සිරි දේසෙ වැසියන්ගේ ශ්‍රද්දාව ගැන ඉතින් කුමන කථාද....

කොහොම උනත් නාඩි සෙට් එක පිං කම් කිහිපයක්ම කරගෙන තියනවනේ.. එහෙම පහන් වෙච්ච සිත්... ඔය උපාසක උපාසිකාවන්ගෙ ශ්‍රද්ධාව හින්ද ගිණි තියාගන්නෙ නැතිව ඉන්න එක තමා හපන්කමmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-85479836961271970232012-06-07T12:14:03.647-07:002012-06-07T12:14:03.647-07:00පාර වැරදිච්ච එකටනං මගේ කිසිම සම්බන්ධයක් නෑ!එකට සම්...පාර වැරදිච්ච එකටනං මගේ කිසිම සම්බන්ධයක් නෑ!එකට සම්පුර්ණ වැරදිකරු "මකා"!!මහසොනත් හොද සිහියෙන් නෙවෙයි නේ හිටියේ..මොහිණිට මැසේජ් කර කරනේ පාරේ ගියෙත්!
අනික 3 පාරක් නැග්ගේ මොකටද කියල මතකනේ....නූල් සිද්ධිය එහෙම.... :පිනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-8874726936749208882012-06-07T12:08:52.482-07:002012-06-07T12:08:52.482-07:00එකදිගට දවස් 5ක් නිදිමරාගෙන වැඩ ගොඩ දාන්න මහන්සි උන...එකදිගට දවස් 5ක් නිදිමරාගෙන වැඩ ගොඩ දාන්න මහන්සි උනත්... පොසොන් දවසෙ ආපු බැතිමත්තුන්ගෙ පින් ප්‍රාර්තනා ඇහව්වම ඒ ඔක්කොම අමතකයි.ඔය අස්සෙ නාඩියා එක්ක දවස ගානෙ යන එන මිහින්තලාවට පාර වැරදුන එකෙන් ,, සුපිරි කට්ටක් කැව... දවසකට 3 පාරක් ,නාඩියා කියපු නරලොව හොල්මන් වගෙ බැතිමත්තු දිහා බල බල කන්ද නග්ගෙ නෙතැයි... කකුල් කඩෙන්න වගෙයි හිටියෙ.. පිස්සු හැදෙයි සද බැබලෙයි කිව්වලු...Mahasonazzhttps://www.blogger.com/profile/06604005773741902248noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-91784335562864262062012-06-07T09:31:39.553-07:002012-06-07T09:31:39.553-07:00අනේ මන්දා අයියේ..දැන්නම් බයයි වගේ....මොනවා විකුනයි...අනේ මන්දා අයියේ..දැන්නම් බයයි වගේ....මොනවා විකුනයිද දන්නේ නෑනේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-70223771792183790162012-06-07T09:29:37.485-07:002012-06-07T09:29:37.485-07:00සිරාවට පොලොස් මාමේ ඒ දවස් ටිකනම් අමතක වෙන්නේ නෑ කව...සිරාවට පොලොස් මාමේ ඒ දවස් ටිකනම් අමතක වෙන්නේ නෑ කවදාවත්!අඹ ගහක් යට පොල් අත්තක් උඩ නිදා ගත්ත හැටි කවදා කොහොම අමතක කරන්නද?
මේ පිනෙන් වත්..........නේද? හා හා....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-68737085662491642752012-06-07T09:27:48.590-07:002012-06-07T09:27:48.590-07:00තැන්කු වේවා රජතුමනි!
හැබැයි ඉතින් මේ ට්‍රයි එක රජ ...තැන්කු වේවා රජතුමනි!
හැබැයි ඉතින් මේ ට්‍රයි එක රජ වෙන්න නම් නෙවෙයි! :පිනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-16144332513741831522012-06-07T09:25:51.852-07:002012-06-07T09:25:51.852-07:00අප්පේ..හොද වෙලාවට කින්නරී මේ පැත්තේ ආවේ නැත්තේ!නැත...අප්පේ..හොද වෙලාවට කින්නරී මේ පැත්තේ ආවේ නැත්තේ!නැත්නම් කවි ලියන හැටිත් අමතක වෙයි!ඒ තරමට සෙනග!
ඔය යාලුවා නේද අර ඔය ලස්සන වෙලා කියලා බොරුවක් කියල තිබ්බේ? :පි
තැන්කු වේවා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-18568355351450664832012-06-07T05:40:03.685-07:002012-06-07T05:40:03.685-07:00වෙසක් පොසොන් නත්තල් අවුරුදු විතරක් නෙමෙයි දැන් මව්...වෙසක් පොසොන් නත්තල් අවුරුදු විතරක් නෙමෙයි දැන් මව්වරුන්ගේ දිනයත් විකුණනවා නාඩියෝ... අනේ කාලේ වනේ වාසේ කිව්වලු... තව ටික දවසකින් මොනවා විකුණයිද දන්නෙ නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-69444152824731814252012-06-07T04:08:40.318-07:002012-06-07T04:08:40.318-07:00ඇත්තටම කියනවනම් ඔය කියපුව සේරම ඇත්ත නාඩිය දන්නවා ...ඇත්තටම කියනවනම් ඔය කියපුව සේරම ඇත්ත නාඩිය දන්නවා මේ මන් කවද කියලා පොසොන් දවස් වල තරම් කට්ටක් මගේ මුළු ජීවිතේටම මම කාවේ නැ. අඩුම ගානේ උස්සස්පෙල කොරනකොටවත් .
හබි ඉතින් හිතේ කිසි කහටක් නැ අපි කරගත්ත පින් කන්දරාව දැක්කහම . අපේ තොරණ ගාවෙන් ගිය කාට උනත් ශාඅ මාරු නේ කියල කියුන මම අහගෙන . වැඩේ ගොඩ දාන්න අපේ කට්ටිට්යම සෑහෙන්න කට්ටක් කෑවා.
දවස් 5 එක දිගට නිදිමරුව...එත් ඉතින් මේවා දකිද්දී කාටද ආඩම්බර ?Anonymoushttps://www.blogger.com/profile/14163230212531274250noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-66826228486702783902012-06-07T04:03:48.257-07:002012-06-07T04:03:48.257-07:00අයියෝ පොසොන්....
අඩේ කූඩුවනං උපරිමයි නාඩියෝ... මැ...අයියෝ පොසොන්....

අඩේ කූඩුවනං උපරිමයි නාඩියෝ... මැක්සා...

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-64230250458274279902012-06-07T03:31:25.975-07:002012-06-07T03:31:25.975-07:00මිහිදු හාමුදුරුවෝ මේවා දැක්කානම් ලංකාවට පය තියන්නෙ...මිහිදු හාමුදුරුවෝ මේවා දැක්කානම් ලංකාවට පය තියන්නෙත් නෑ කියල නාඩියාට හිතුනා.......

මගේ හොදම යාළුවා ඉන්නෙත් රජරට කැම්පස් එකේ තමයි .. පොසොන් වලට ආරාධනාවක් ලැබුනට යන්න උනේ නැහැනේ ඒ පැත්තේ .. :)

ඔයාලගෙ කූඩුව අටපට්ටමට පෙන්නුවා කියලත් ආරංචියි ..මාරම ලස්සනයි එක නම් හ්ම්ම් ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-70505164380141542292012-06-07T02:56:37.271-07:002012-06-07T02:56:37.271-07:00තව ඉස්සරහට මොන මොනවා මොඩ් වෙයිද දන්නේ නෑ!තව ඉස්සරහට මොන මොනවා මොඩ් වෙයිද දන්නේ නෑ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-34955980948335363102012-06-07T02:41:52.548-07:002012-06-07T02:41:52.548-07:00දැන් මෝඩ් වෙච්ච පොසොන් නොවැ තියෙන්නේ ...දැන් මෝඩ් වෙච්ච පොසොන් නොවැ තියෙන්නේ ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.com