tag:blogger.com,1999:blog-3037162222586966705.post6836298803481136818..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: වැස්ස - ආදරය හා හිඟන්නෙක් නාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3037162222586966705.post-85708637716148814602014-12-21T00:28:23.861-08:002014-12-21T00:28:23.861-08:00බුදියනවා කියන්නේ බුදි මතට (කෑම කෑවයින් පස්සේ ඇතිවන...බුදියනවා කියන්නේ බුදි මතට (කෑම කෑවයින් පස්සේ ඇතිවන මත් ගතියට ) නිදි කිරා වැටෙන එකට නේද? කාන්තාවක් එක්ක යහන් ගත වෙනවට සාමන්යයෙන් කියන්නේ නිදි වදිනවා කියල.. හැක් හැක්.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-29642325066960323452014-12-15T21:21:14.521-08:002014-12-15T21:21:14.521-08:00හිගන්නන්ට වඩා අපි හිගන්නො නාඩියො
ඇත්තටමහිගන්නන්ට වඩා අපි හිගන්නො නාඩියො <br />ඇත්තටමMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-31109298471639663962014-12-15T07:44:37.766-08:002014-12-15T07:44:37.766-08:00නාඩියො මම අහලා තියෙන විදියට නිදියනවා සහ බුදියනවා ක...නාඩියො මම අහලා තියෙන විදියට නිදියනවා සහ බුදියනවා කියන වචන දෙක අර්ථ දෙකකින් භාවිතා කරන්නෙ...බුදියනවා යන්නෙන් කාන්තාවක් සමග යහන් ගත වීම කියවෙනවා කියලයි කියන්නේ....දන්නෙ කෙනෙකුගෙන් අහලා බලහං....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-57167913760465505212014-12-14T22:03:09.402-08:002014-12-14T22:03:09.402-08:00නාඩි වැටෙනවද කියලා බලන්න ආවේ කාලෙකින් . අනුකම්පාව ...නාඩි වැටෙනවද කියලා බලන්න ආවේ කාලෙකින් . අනුකම්පාව අනිවාර්යෙන්ම කාලයත් එක්ක භූමි කම්පාවක් වෙනවා . ඒ නිසා අනුකම්පාව සීමාවක් ඇතුව තියාගත්තම උන්ටත් හොඳයි අපිටත් හොඳයි . වයලීනෝ ( දර්ශන ප්රභාත් ධර්මවර්ධන ) ( ප්රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-20923933284053758532014-12-14T22:00:04.973-08:002014-12-14T22:00:04.973-08:00හේ කුරුට්ටා . මරු කමෙන්ට් එක :p :p හේ කුරුට්ටා . මරු කමෙන්ට් එක :p :p වයලීනෝ ( දර්ශන ප්රභාත් ධර්මවර්ධන ) ( ප්රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-39220918048427371862014-12-14T20:59:42.008-08:002014-12-14T20:59:42.008-08:00ඇයි ඔයාට පණිවිඩේ ලැබුනේ නැද්ද සුදූ ... :Pඇයි ඔයාට පණිවිඩේ ලැබුනේ නැද්ද සුදූ ... :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-72368705905245470422014-12-14T20:16:08.561-08:002014-12-14T20:16:08.561-08:00හ්ම්ම්ම්.... හිඟන්නෙක් උනාට ඌත් මනුස්සයෙක්.
හැබැයි...හ්ම්ම්ම්.... හිඟන්නෙක් උනාට ඌත් මනුස්සයෙක්.<br />හැබැයි නාඩියෝ ඔය සමහර හිඟන්නන්ට මනුස්සකම් දක්වන්න ගිහින් මමනම් මට්ටු වෙලා තියෙනවා. ඒ මිනිස්සු උපන්දා ඉඳන් අමනුස්සකම් වලටම පුරුදු වෙලා හින්දාද මන්දා. :/බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-85465961585214121062014-12-14T14:25:10.069-08:002014-12-14T14:25:10.069-08:00මෙන්න මෙයා මෙතන සුදූට පණිවිඩ යවනවා...:Pමෙන්න මෙයා මෙතන සුදූට පණිවිඩ යවනවා...:PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-59872837183690047672014-12-14T14:24:44.398-08:002014-12-14T14:24:44.398-08:00පව් අප්පා...:(පව් අප්පා...:(Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-83395985142398610352014-12-14T05:50:31.102-08:002014-12-14T05:50:31.102-08:00හෙට උදේම යන්න තියෙනවා සුදු අසරණ සරණ ප්රොජෙක්ට් එක...හෙට උදේම යන්න තියෙනවා සුදු අසරණ සරණ ප්රොජෙක්ට් එක ලෝන්ච් කරන්න , ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-70834854614366138452014-12-14T05:49:39.002-08:002014-12-14T05:49:39.002-08:00මනුස්සකම.............................. අමනුස්සකම.....මනුස්සකම.............................. අමනුස්සකම............................ <br /><br />Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com