tag:blogger.com,1999:blog-3037162222586966705.post6417572529370181492..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: කෝ???නාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-3037162222586966705.post-73986898312942604582014-06-08T11:02:49.922-07:002014-06-08T11:02:49.922-07:00කතාව සරලයි ඒ හින්ද නීරස ඇත්ත වුනත් ඔලුවට කෙලින්ම ය...කතාව සරලයි ඒ හින්ද නීරස ඇත්ත වුනත් ඔලුවට කෙලින්ම යනවා කියෙව්වම
මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින්

http://mylifeasamuslimgirl.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-42172343193660963882014-06-04T22:49:19.067-07:002014-06-04T22:49:19.067-07:00වෙනසක් තමයි අපිටත් ඕනේ කරලා තියෙන්නේ...වෙනසක් තමයි අපිටත් ඕනේ කරලා තියෙන්නේ...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-16704742852674792992014-06-04T22:33:25.885-07:002014-06-04T22:33:25.885-07:00හැම උදේම දකින කතාවේ එකම script එක... : වෙනසක්... !...හැම උදේම දකින කතාවේ එකම script එක... : වෙනසක්... !!!Anonymoushttps://www.blogger.com/profile/02471065832528525910noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-35588283193850566602014-05-30T12:07:34.563-07:002014-05-30T12:07:34.563-07:00බහුතරය ඔවුන් දකින ආකාරය! රණවිරුවා යනු සමාජමය හැඟීම...බහුතරය ඔවුන් දකින ආකාරය! රණවිරුවා යනු සමාජමය හැඟීමක් පමණක්ම නොවිය යුතුය.නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-61193659858946976152014-05-29T20:39:02.552-07:002014-05-29T20:39:02.552-07:00ඒ කියන්නේ අද දවසේදී බහුතරය ඔවුන් දකින ආකාරයද, නැති...ඒ කියන්නේ අද දවසේදී බහුතරය ඔවුන් දකින ආකාරයද, නැතිනම් පොදුවේ ඔවුන් දුටු ආකාරයද?
රනවිරුවා යන්න සමාජ හැඟීමක් පමනක්මද?
උදාහරනයක් හැටියට, මට නම් අදත් එදාත් ඔවුන් හොඳ දක්ෂ සොල්දාදුවන්. හැබැයි මා යුද්ධයට මුහුන දුන්නේ සැතපුම් දහස් ගනනක දුරක සිට නිසා පොදුවේ රනවිරුවා යන්න සමාජය කෙසේ අර්ථ දක්වනාවද යන්න ගැන තීරණදීම හෝ අදහස් ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැතිය යන තැනත් තමයි ඉන්නේ නාඩි...
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-31562089641614420112014-05-29T11:32:20.817-07:002014-05-29T11:32:20.817-07:00නමුත් බහුතර පුරවැසියන් ඔවුන් දිහා බලන්නේ රණවිරුවන්...නමුත් බහුතර පුරවැසියන් ඔවුන් දිහා බලන්නේ රණවිරුවන් ලෙසද කියා ප්‍රශ්නයක් පවතී....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-64346605169708571322014-05-29T04:29:08.994-07:002014-05-29T04:29:08.994-07:00හරිම කාලෝචිත මාතෘකාවක් ඉතාමත් රසවත් ආරකට ඔබ ලියාති...හරිම කාලෝචිත මාතෘකාවක් ඉතාමත් රසවත් ආරකට ඔබ ලියාතියේය කියා කියමි.

අප සෙබලා දෙස බලන්නේත් ක්‍රිකට් ටීම් එක දිහා බලන විදියටමයි...යුද්ධය පටන්ගත් කාලයේ ආමි කාරයො නේවි කාරයො වුන් ඔවුන් යුද්ධය දිනූ විට රනවිරුවන් වුවා...රනවිරු කම දිගටම තියෙන ආතල් එකක් කරවන්න රනවිරු රියල් ස්ටාර් පටන් ගත්තා..

පෝස්ටුව කියවීමෙන් මටනම් පසක් වුයේ නාඩියා ඒත්තුගන්වන්න හදන්නේ, නාඩියාද ඇතුලු අප මුලු සමාජයම (කෙළවර කඩේ සාම්බ්‍රනි මල්ලිද, විචාරක විසින් හඳුන්වාදුන් ලෙච්චමී සහ ඇයගෙ ප්‍රේමවන්තයාද ඇතුලුව ) අලුතෙන්ලද නිදහස බුක්තිවිඳිමින් මුහුනු පුලුටුකරගෙන සිටින්නේ ඇයිද යන්නයි.

බදාම ඇනීමට ඔවුන් තෝරාගැනීම විවේචනයට හොඳ උත්ප්‍රේරකයක් උවත්, 250,000 වන යුද්ධයකින් ගිමන් හරින හමුදාවකට ලබා ගත හැකි ඉතාම ප්‍රයෝගික පුනරුත්ථපන ක්‍රමයක් වන සහ හොර මැර වංචා කොමිස් නොමැති (මහවැලි ව්‍යාපෘතිය වැනි )සංවර්ධන ක්‍රියාදාමයක ඔවුන් නිරතවී සිටින බව ඇදහීමම ඔවුන් සඳහා අප විසින් නිර්මානය කරන ලද වීරාත්මක රනවිරුබාවය රැකදේවී යනු මගේ හැඟීමයි.

chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-45718745674806821032014-05-26T03:51:59.765-07:002014-05-26T03:51:59.765-07:00මෙහෙමයි... මම මතු කරන්න උත්සාහ කරපු අදහස අද ඒ රණවි...මෙහෙමයි... මම මතු කරන්න උත්සාහ කරපු අදහස අද ඒ රණවිරුවන් කරන සේවය දිහා වපර ඇසින් බලන එක හරිද කියන එක!!!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-45211150018448421422014-05-26T03:50:13.307-07:002014-05-26T03:50:13.307-07:00එහෙම බැරි වෙයි නේ?එහෙම බැරි වෙයි නේ?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-91653430282505865072014-05-26T03:46:30.547-07:002014-05-26T03:46:30.547-07:00ඉන්න ඉන්න. මේ ටිකේ වැඩ කන්දරාවක් ගොඩ ගැහිලා තිබ්බා...ඉන්න ඉන්න. මේ ටිකේ වැඩ කන්දරාවක් ගොඩ ගැහිලා තිබ්බා.. ඉක්මනටම ආයේ නාඩියක් දානවා...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-60818081908018682422014-05-26T01:28:07.187-07:002014-05-26T01:28:07.187-07:00නාඩියා මොකෝ සද්ද නැත්තේ??මම කීප දවසක්ම ඇවිත් හිස් ...නාඩියා මොකෝ සද්ද නැත්තේ??මම කීප දවසක්ම ඇවිත් හිස් අතින්ම යන්න ගියා..page එකhttps://www.blogger.com/profile/15218769902018647287noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-43278057699860662052014-05-21T23:33:10.113-07:002014-05-21T23:33:10.113-07:00හිරු මුලින් ම නිඩියා ලියපු යථාර්තය තේරුම් අරන් කමෙ...හිරු මුලින් ම නිඩියා ලියපු යථාර්තය තේරුම් අරන් කමෙන්ටුවක් දැමීම ගැන මුලින් ම ස්තූතිවන්ත වෙනවා. මැදින් මැදින් කියවලා කමෙන්ටු කරන පිරිස අතර එය ඉතා වැදගත් දෙයක් කියලා තේරෙනවා ඔබ පැහැදිලි අදහසක් ඇතිව මේකට ප්‍රෙව්ශ වීමෙන් ම. ඇත්තට ම නාඩියා කියන කතාවේ මහා සත්‍යයක් තියෙනවා. ඒක ඔබ කියුවා වගේ ම යුද්ධයක් ඉවර කරපු රටක හමුදාව සම්බන්ධ ගැටළුවක්. නමුත් රටක ආරක්ෂා අතින් ගත්තාම හමුදාවක් නඩත්තු කිරීම රටකට බරක් විය යුතු නැහැ. ලංකාවේ ඇති වුණ යුද්ධය ඉවර කරන්න අපිට ඕනේ වුණ හමුදාව පිට රටකින් එන ගැටළුවක දී අනිවාර්යන්ම ඕනේ වෙනවා. ඒ නිසා රටක ආරක්ෂාව අතින් බැලුවම හමුදාව ගැන මීට වඩා වෙනස් විදිහට බලන්න වෙනවා.

මේ රචනාව තුලින් නාඩියා මතුකරන්නා වූ දේ තමයි යුද්ධ කරපු වෙලාවේ රටේ ජාතික වීරයන් වූ සොල්දාදුවන් අද කුලීකරුවන් ලෙස බදාම ඇනීම කොයිතරම් ගැලපෙනවා ද කියන දේ. හිරු ඔවුන් වෙනුවෙන් වෙනම පුහුණුවක් හෝ වෙනම මුදලක් ගෙවන්නේ නෑ. නමුත් ඔවුන්ගේ ශ්‍රමය රටේ සංවර්ධනය කියන දේට යොදා ගන්නවා. නමුත් ඔබ කියන විදිහට මෙතන දී අපිත් ඒ ගැන වැරැද්දක් දකින්නෑ. මොකද හමුදා සෙබලා කියන්නේ ඕනේ ම දේකට සූදානම් වූ හැකියාවන් රැසකින් පිරිපුන් කෙනෙක්. ඔවුන් උතුරේ මහ රෑ කන්න බොන්න නැතුව දවස් ගණන් කැලෑ ඇතුලේ සතුරු උණ්ඩ වලින් ආරක්ෂා වෙලා සටන් කරන්න තරම් දරා ගැනීමක් සහ හැකියාවක් තිබුණ අය හැටියට ඔවුන්ට මේ වැඩ ඉතා ම සුළු දේවල්. අපිට පිටින් පේනවාට වඩා හමුදා සෙබලා හැකියාවක් ඇති සහ මානසික ව ශක්තිමත් කෙනෙක්. පිස්සු නටන හමුදා සෙබලුන් සහ හමුදාවේ සිටින්නට බැරිව පලාගය අය තුලින් හමුදාව මැනීම වැරදි වෙන්නේ මේකයි.

ඉතින් එදා රටට ඇතිවුණ සතුරු ප්රහාරයන්ගෙන් රට බේරාගත්ත සෙබලා අද රට දියුණු කරන්න දරදිය අදිනවා. ඒ වෙනුවෙන් ඔහුට කොහොමත් රජයෙන් වැටුපක් ගෙවනවා. ඉතින් ඔහු එදා කරපු දේ සහ අද කරන දේ අතර වැඩි වෙනසක් නෑ. ඒ සියල්ල මේ රට වෙනුවෙන් තමයි.

නමුත් අපි වෙනස් විදිහට මේක දිහා බලන්න වෙන්නේ එදා ජාතික වීරයින් කරපු හමුදා සෙබලා අද කොන්ක්‍රීට් අනද්දි අපි හදාගත්ත මහා චරිතයට මොකද වෙන්නේ කියන එකයි. බැරිවෙලාවත් අනගාරික ධර්මපාල තුමා පාරේ කොන්ක්‍රීට් අනනවා දැක්කොත්..... වීර පුරන් අප්පු පාරේ බැම්මක් බදිනවා දැක්කොත්..... එතන ගැටළුවක් තියෙනවා තමයි. හමුදා සෙබලා ගැන මිනිසුන් තුළ තිබුණ ගෞරවය ඉක්මනට ම නැති වෙන්න මේකත් හේතුවක් වෙන්න ඇති.................. නමුත් එය දෙපැත්තක් තියෙන කාරණාවක්... අපි සංවාදය දිගට ම ගෙනියමු...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-20567526555752305392014-05-21T23:00:13.251-07:002014-05-21T23:00:13.251-07:00විචාරක
හමුදාවේ සොල්දාදුවන් සහ නිලධාරීන් දෙකොටසම ප...විචාරක

හමුදාවේ සොල්දාදුවන් සහ නිලධාරීන් දෙකොටසම පළදින හිස් වැසුම් වර්ග දෙකෙන් එකක් තමයි ඔය. බෙරස් එක සහ බෙරට් එක කියන වචන දෙකෙන් ම ඕක ව්‍යවහාරයේ දී භාවිතා වෙනවා. නමුත් ඔබ ලියූ වචනය හරි. අනික තමයි පීක් එක. ඒක තමයි පොලීසියේ දානවා වගේ දාන ලොකු තොප්පිය. ඒක දාන්නට පුළුවන් නිළධාරීන්ට විතරයි. නමුත් මාණ්ඩලික නිළධාරී 01 ට පමණක් මේ පීක් එක දාන්නට පුළුවන් (ඒ තමයි කමිෂන් නොලත් අයගෙන් භාවිතා කරන්න පුළුවන් කොටස) නමුත් මිලිටරි පොලිස් හී සියලු දෙනාම පීක් එක භාවිතා කරවා. ඒක රතු පැහැයක් ගන්නා එකක්. අනික ඔවුන් නිලධාරීන්ට පමණක් සීමා වුණ (නිලධාරියෙකුගේ නිලය සංකේතවත් කරන) කේන් එකද (කිහිල්ලෙහි රදවා ගෙන යන ස්ටික් එකක් වැනි යමක්) භාවිතා කරනවා. මෙය රෙජිමේන්තුවක් තුළ දී රෙජිමේන්තු පොලීසිය ලෙස ද දියතලාව ඇකඩමියේ දී ඇකඩමි පොලීසිය ද ලෙස ද වෙනම නිලධාරීන් පිරිසක් විසින් භාවිතා කරනවා.........................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-44446716607982718512014-05-20T09:03:37.142-07:002014-05-20T09:03:37.142-07:00හපොයි!!!!හපොයි!!!!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-55853898135102812992014-05-20T06:33:36.671-07:002014-05-20T06:33:36.671-07:00මේවට මොනවා කියන්නද මන්ද බන්....
මේවා නොපෙනෙන විදිහ...මේවට මොනවා කියන්නද මන්ද බන්....
මේවා නොපෙනෙන විදිහට...නොදැක්ක විදිහට ඉන්න එකද කරන්න ඕන?ayaal sithhttps://www.blogger.com/profile/11505536330160732526noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-45535358947490533862014-05-20T00:33:19.679-07:002014-05-20T00:33:19.679-07:00එක්ක තවශක් එක්ක ගේනු ළමයා පිරිමි ළමයා තෙන්නා වියාර...එක්ක තවශක් එක්ක ගේනු ළමයා පිරිමි ළමයා තෙන්නා වියාර මහා තේවී එකේ ලව් තමා කොරනවා, පන්තුරක් අෂ්ශේ .........ඒක ටික්කකින් ගේනු ළමයා පිරිමි ළමයාට කියනවා තමා අයියෝ අප්පා මගේ කකුල් අශ්ශ අත්ත කාන්නේ නෙත්තුව යින්ඩකෝ කියලා. යේක පිරිමි ළමයා කියනවා චී චී අප්පා මම ඒම කෙත වෙඩ කුරාන්නේ නේ කියලා. ගේනු ළමයා එක්ක පාරටම යක්කා වගේ තමා කේ ගාගෙන තුවාන්ට පට්ටාන් ගත්තා. බලානකොට ඒක පාම්බු තමා රින්කලා කවුම අශ්ශට. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-43237648995568562112014-05-19T12:52:11.587-07:002014-05-19T12:52:11.587-07:00වෙනසක් කරමුද?වෙනසක් කරමුද?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-448835529620258482014-05-19T12:51:25.989-07:002014-05-19T12:51:25.989-07:00වෙනස වෙනස නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-66791120892718383112014-05-19T12:50:37.487-07:002014-05-19T12:50:37.487-07:002008 මම ගැච්චුවා ඔය කොළඹින් කතා කරන සංස්ථාවට.... 2008 මම ගැච්චුවා ඔය කොළඹින් කතා කරන සංස්ථාවට.... නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-78674548582425449272014-05-19T12:49:24.229-07:002014-05-19T12:49:24.229-07:00ආයෙත් අහලා ආයෙත් අහලා නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-60452177285996859812014-05-19T12:48:12.984-07:002014-05-19T12:48:12.984-07:00සමාව භජනය කරන සේකවා! ඔන්න හැදුවා සමාව භජනය කරන සේකවා! ඔන්න හැදුවා නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-36991960672097371682014-05-19T12:46:35.745-07:002014-05-19T12:46:35.745-07:00:):)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-13696316844330481192014-05-19T12:46:07.115-07:002014-05-19T12:46:07.115-07:00ඔය යතාර්ථය කියන එක වෙනස් කරන්නයි අපිට ඕනේ ඔය යතාර්ථය කියන එක වෙනස් කරන්නයි අපිට ඕනේ නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-72414570462566370162014-05-19T12:42:13.654-07:002014-05-19T12:42:13.654-07:00ඔව්... ටිකක් ඒ ස්ටයිල් එක ගන්න හිතුවා පොඩි අත්හදා ...ඔව්... ටිකක් ඒ ස්ටයිල් එක ගන්න හිතුවා පොඩි අත්හදා බැලීමක් විදිහට....
බොහොම ස්තුතියි අදහසට නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-15530463252978487262014-05-19T12:41:16.216-07:002014-05-19T12:41:16.216-07:00කණ පැලෙන්න ඔළුවට වැදෙන්න කණ පැලෙන්න ඔළුවට වැදෙන්න නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com