tag:blogger.com,1999:blog-3037162222586966705.post5797487184257551582..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: ඈනාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3037162222586966705.post-73786242016089941822015-03-27T11:10:23.690-07:002015-03-27T11:10:23.690-07:00නාඩි ඇෆ්ගන් වලද කොහෙද කෙල්ලක් යකඩ ඇදුම් ඇදගෙන මහප...නාඩි ඇෆ්ගන් වලද කොහෙද කෙල්ලක් යකඩ ඇදුම් ඇදගෙන මහපාරෙ යන්නෙ..ලිංගික වද හිංසාවන්ගෙන් බේරෙන්නවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-62376220561465610412015-03-25T11:15:26.993-07:002015-03-25T11:15:26.993-07:00මම මේ ලඟදි බැලුවා නාඩියා India's Daughter කියල...මම මේ ලඟදි බැලුවා නාඩියා India's Daughter කියලා වාර්තාමය චිත්‍රපටියක්. ඒක ඉන්දියාවේ පෙන්නන්න තහනම් කරපු එකක්. ඔන්න ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලපං. වැරැද්ද කරපු එවුන් දෙන නිදහසට කරුණු ගැන අහගෙන ඉන්නකොට ආසාවේ බෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-88010199151610122382015-03-24T05:15:36.223-07:002015-03-24T05:15:36.223-07:00මෙහෙමයි නාඩියා. ලංකාවෙ නං කාන්තාවන් හරිම ඔතෑනියි. ...මෙහෙමයි නාඩියා. ලංකාවෙ නං කාන්තාවන් හරිම ඔතෑනියි. හරිම කම්මැලියි. හැම තැනම කෑල්ල වෙන්න හදනව මිසක් වෙන කිසිම වැඩක් කරන්නෙ නෑ. යුරෝපෙට ගිහිල්ල බල්න්න ඕන ගෑනු ඉන්න ඕන විදිය. ඒ රටවල තනිකරම ආර්ථිකය ගෙනියන්නෙ ගෑනු. ලංකාවෙ වගේ මිනිහගෙන් කකා නාස්තිකරන ගෑනු පිටරටවල නැහැ. ඒ වගේ කාන්තාවන් ඉන්නකොට ඒගොල්ලන්ට අතවරයක් කරන්න තියා අල්ලන්නත් මිනිස්සු බයයි. ඒ ගෑනු හරිම එඩිතරයි. ලංකාවෙ ගෑනු ගැන නං කතා කරල වැඩක් නෑ කියල දන්නවනෙ. මිනිහගෙම රීරි මාන්සෙ රටට තියා ගෙදරටවත් සත පහක් හොයන්නෙ නැති ගෑනු මෙනෙ ඉන්නෙ. ඉතිං එහෙම චාටර් ගෑනුන්ට කවුරුත් බය නැහැ. පාරෙදි උනත් ඕන දෙයක් කරයි. මේකට මූලිකවම වගකියන්න ඕනෙ අපේ ගෑනුම තමයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-59638403289013777512015-03-23T23:21:25.036-07:002015-03-23T23:21:25.036-07:00බ්‍රිතාන්‍යයන්ගෙන් හොරකම් කරලා කරේ දාගත්තු අමුතුම ...බ්‍රිතාන්‍යයන්ගෙන් හොරකම් කරලා කරේ දාගත්තු අමුතුම සදාචාරයක් තමයි දැන් ලංකාවෙ තියෙන්නෙ. ඒ අසහනය සහ පීඩනය පිටකරන්න ඉඩ හොයන අය නිසයි බස් වල කෝච්චිවල පවා කාන්තාවකට නිදහසේ යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නෙ. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-77784133830625481292015-03-23T22:16:02.215-07:002015-03-23T22:16:02.215-07:00මේ අදහස් මතු කරපු එක අගය කරමි. ඔක්කොටම ඉස්සර අපි හ...මේ අදහස් මතු කරපු එක අගය කරමි. ඔක්කොටම ඉස්සර අපි හැමෝම අම්මෙක්ගේ දරුවෙක්.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-14446355150313523262015-03-23T04:55:06.177-07:002015-03-23T04:55:06.177-07:00හැමදාම කාන්තා දිනයක් තමයි. ගෙදර ගිහින් අම්මාගෙන් බ...හැමදාම කාන්තා දිනයක් තමයි. ගෙදර ගිහින් අම්මාගෙන් බැනුම් අහනකොට ඒක තේරෙයි. :P

නාඩිට ස්තූතියි ලිපියට. කාන්තාවන් කාටවත් මතක් වුනේ නෑනේ කාන්තා දිනය...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-21531563821066899262015-03-23T01:27:50.232-07:002015-03-23T01:27:50.232-07:00ඉන්දියාව එක්ක බැලුවම අපේ රට ගොඩක් ඉදිරියෙන්
නමුත් ...ඉන්දියාව එක්ක බැලුවම අපේ රට ගොඩක් ඉදිරියෙන්
නමුත් අපි හිටපු විදිහට දැන් තියෙන තත්ත්වය ගැන කොහෙත්ම සතුටු වෙන්න බැහැ
ඒ වරද දැන් හදන්න බැහැ. පොඩ්ඩක් පාලනය කරගෙන යන්න විතරයි පුළුවන්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-13267674083794090312015-03-23T00:12:46.357-07:002015-03-23T00:12:46.357-07:00කාන්තාවන් වෙනුවෙන් හඬක් නැගීම ගැන අපේ ස්තූතිය.
ඉ...කාන්තාවන් වෙනුවෙන් හඬක් නැගීම ගැන අපේ ස්තූතිය.

ඉස්සරහටවත් මේ වගේ දේවල් නොවෙන්න වග බලා ගන්න පුළුවන් නම් තමයි වැදගත්. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-90376105747535649552015-03-22T21:41:23.772-07:002015-03-22T21:41:23.772-07:00කාන්තා හින්සණය ගැන කොපමන කතා කලත් කිසි දෙයක් වෙනස්...කාන්තා හින්සණය ගැන කොපමන කතා කලත් කිසි දෙයක් වෙනස් වෙලා නෑ.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-88648093576112867582015-03-22T20:42:35.823-07:002015-03-22T20:42:35.823-07:00ඔව්ව හොයල වැඩක් නෑ. ඉස්සරහට එන්න ඉන්න එවුං ටික හරි...ඔව්ව හොයල වැඩක් නෑ. ඉස්සරහට එන්න ඉන්න එවුං ටික හරි හදන්න තමා තියෙන්නේඋකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-10747990936452417842015-03-22T09:45:41.209-07:002015-03-22T09:45:41.209-07:00කොතනදි හරි වැරදුනා බං.. ඒත් දැන් ඒ ගැන කොච්චර හෙවු...කොතනදි හරි වැරදුනා බං.. ඒත් දැන් ඒ ගැන කොච්චර හෙවුවත් ඒක වෙනස් කරන්නවත් හදන්නවත් බැරි වෙයි දැන් යන විදිහට නම්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-68506671799948202412015-03-22T07:24:49.018-07:002015-03-22T07:24:49.018-07:00දිනයට ලිපි ලියලා වැඩක් නෑ බං..ආයෙ මේ ගැන අපි කථා ක...දිනයට ලිපි ලියලා වැඩක් නෑ බං..ආයෙ මේ ගැන අපි කථා කරන්නෙ ඊලග කාන්තා දිනය දවසටද...අපේ සමාජයේ ගොඩාක් උන් සංස්කෘතික සලුපිලි වලින් වසාගෙන ඉන්න රාගයේ පීඩනය ලිහාගන්න තැනක් නැතුව ඉන්නෙ. මල්වත්තක ලං වෙලා කථා කලත් සික්කා විසිල් එක ගහනවා. මෙන්න මේ පීඩනයත් බස් වල නිදහසේ යන්න කාන්තාවන්ට නොහැකි වෙන්න කාරණයක් කියලා මට හිතෙනවා. ඉන්දියාවෙ බස් වල කාන්තාවන්ට එක පැත්තක් සහ පිරිමින්ට තවත් පැත්තක් ලෙස තිබෙනවා. දුම්රිය වලත් කාන්තා මැදිරි වෙනම තිබෙනවා. ඒ මේ කාන්තා හිංසනය නිසාම තමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-87094568410731982092015-03-21T22:28:26.773-07:002015-03-21T22:28:26.773-07:00වෙනස් වෙන්න බොහොමයක් දේවල් තියෙනවා නාඩියෝවෙනස් වෙන්න බොහොමයක් දේවල් තියෙනවා නාඩියෝAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-85041301142386562242015-03-21T18:29:07.220-07:002015-03-21T18:29:07.220-07:00ඉරිදා උදේ පාන්දරම කෑවා නේද ආතල් එක අපේ ඇත්තම තත්වය...ඉරිදා උදේ පාන්දරම කෑවා නේද ආතල් එක අපේ ඇත්තම තත්වයම පෙන්නලා නාඩියක් කොටලා මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-51668422932360538802015-03-21T18:12:45.508-07:002015-03-21T18:12:45.508-07:00මේ ගැන දිගට ලියන්න පුළුවන් වෙයි නාඩි...,මේ ගැන දිගට ලියන්න පුළුවන් වෙයි නාඩි...,ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-77099312163967452142015-03-21T13:40:04.661-07:002015-03-21T13:40:04.661-07:00වැරදිච්ච තැන් තියා උන් හිටී තැන් මතක කාටද අ...වැරදිච්ච තැන් තියා උන් හිටී තැන් මතක කාටද අනේ දැන් ... ස්තුති අපේ දිනයට ලිපියක් ලිව්විම ගැන :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-79570074579668395712015-03-21T12:11:31.312-07:002015-03-21T12:11:31.312-07:00හැමදාම බණ කියන බණ අහන රටක්ලු මේක. ඒත්................හැමදාම බණ කියන බණ අහන රටක්ලු මේක. ඒත්.............................?
කැමරාවෙන් එහා ලෝකයYashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-70796647865872036052015-03-21T09:38:58.938-07:002015-03-21T09:38:58.938-07:00මම එක ඔන්න හිටං.. අද මද මන්දා මෙ පැත්තට අවේ... කොත...මම එක ඔන්න හිටං.. අද මද මන්දා මෙ පැත්තට අවේ... කොතනද අපිට වැරදුනේ කියන්න නම් අමරුයි මට...Anonymoushttps://www.blogger.com/profile/01958499972586333452noreply@blogger.com