tag:blogger.com,1999:blog-3037162222586966705.post4914991210565414230..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: චේ නම් චේ අපේ චේ....නාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-3037162222586966705.post-39007654084121693702013-10-17T19:07:57.198-07:002013-10-17T19:07:57.198-07:00ලෝකයේ මිනිසුන් චේ දකින විධි බොහොමයක් තියෙනවා. හරිය...ලෝකයේ මිනිසුන් චේ දකින විධි බොහොමයක් තියෙනවා. හරියට අර අන්ධයෝ සෙට් එක අලියා දැක්කා වගේ. සමහරුන්ට ඔහුගේ භාහිර පෙනුම, සමහරුන්ට ඔහුගේ විප්ලවවාදී බව, සමහරු රැල්ලට, තවත් කෙනෙක් තව විදියකට. චේ කියන්නේ විවිධ කෝණ වලින් ලෝක වාසි ජනතාව ආකර්ෂණය කරපු Icon එකක්. හැබැයි ඔය කවුරුවත් ඔහු හඳුනා ගත්තද කියන එක සැකයි. මේ පින්තූරය නියමට ඒක විස්තර කරලා තියෙනවා. ධනවාදී රටක වන ඇමරිකාව සතු බ්‍රෑන්ඩ් වලින් චේව නිර්මාණය කරලා. උඹගේ අදහස් ටිකත් මරු.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-71475707439154662092013-10-17T10:36:02.556-07:002013-10-17T10:36:02.556-07:00බොහොම ස්තුතියි! වහලා ගහනකොටලු නේ රසය තියෙන්නේ බොහොම ස්තුතියි! වහලා ගහනකොටලු නේ රසය තියෙන්නේ නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-33208116771764725392013-10-17T10:34:47.744-07:002013-10-17T10:34:47.744-07:00වැඩිය ලිව්වේ නෑ රහ මදි වෙයි කියලා!වැඩිය ලිව්වේ නෑ රහ මදි වෙයි කියලා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-40841638050633874942013-10-17T10:29:51.734-07:002013-10-17T10:29:51.734-07:00මතක් වෙනවා මතක් වෙනවා! කොහොම අමතක කරන්නද!
ඒ මොකෝ බ...මතක් වෙනවා මතක් වෙනවා! කොහොම අමතක කරන්නද!
ඒ මොකෝ බං හදිස්සියේ එක එක දින මෙතන කොටන්නේ? ලක්ෂපති තරගේ ද? ;)
ඔව් ඉතිං මේක රෝල් කරගෙන යන්නත් එපැයි නේද?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-40703325797473678992013-10-17T10:13:21.915-07:002013-10-17T10:13:21.915-07:00:):)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-18128766271662174992013-10-17T07:27:24.066-07:002013-10-17T07:27:24.066-07:00ඒකනම් අපි දන්නේ නෑ!ඒකනම් අපි දන්නේ නෑ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-20102049566164356702013-10-17T07:19:36.237-07:002013-10-17T07:19:36.237-07:00:D:Dනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-46837598415760155822013-10-17T07:18:41.909-07:002013-10-17T07:18:41.909-07:00අප්පා! එතකොට real account වලින් බැයිද?අප්පා! එතකොට real account වලින් බැයිද?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-17183742848849592362013-10-17T07:03:30.661-07:002013-10-17T07:03:30.661-07:00අඩේ! මම දඟලන්නේ නෑ!අඩේ! මම දඟලන්නේ නෑ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-51570044481411382042013-10-17T07:01:44.335-07:002013-10-17T07:01:44.335-07:00හැබැයි නියම විදිහට ඒ දර්ශනය අනුගමනය කරන අය නැතිවමත...හැබැයි නියම විදිහට ඒ දර්ශනය අනුගමනය කරන අය නැතිවමත් නෙවෙයි.නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-1546698876965989602013-10-17T06:58:42.895-07:002013-10-17T06:58:42.895-07:00අදහස් දැක්වීමට බොහොම ස්තුතියි.
මෙහිදී මම ඉදිරිපත් ...අදහස් දැක්වීමට බොහොම ස්තුතියි.
මෙහිදී මම ඉදිරිපත් කිරීමට උත්සාහ කලේ මේ ප්රදර්ශනවාදී දේශපාලන න්‍යාය පත්රයන් හා ඒ අයගේ සැබෑ ප්‍රතිරූපය විනා එක් පක්ෂයක හෝ කණ්ඩායමක මතය හාස්‍යයට ලක් කිරීම නොවේ. නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-65315481589750222192013-10-17T06:52:50.493-07:002013-10-17T06:52:50.493-07:00:):)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-10189139365949971362013-10-17T06:51:43.159-07:002013-10-17T06:51:43.159-07:00ඔක්කොම එකයි!ඔක්කොම එකයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-26522530214957279772013-10-17T06:49:58.303-07:002013-10-17T06:49:58.303-07:00බය කරන මිනිස්සුන්ගෙන් මයි ඉතිං අහන්න වෙන්නේ!බය කරන මිනිස්සුන්ගෙන් මයි ඉතිං අහන්න වෙන්නේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-32303728409771473652013-10-17T06:48:20.860-07:002013-10-17T06:48:20.860-07:00එච්චරම නෑ! ටිකයි!එච්චරම නෑ! ටිකයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-59351316237388970822013-10-17T06:42:27.516-07:002013-10-17T06:42:27.516-07:00ඒකනේ! එක එක කට්ටිය ඒ දේ ගන්නේ වෙනස් විදිහට. වැරැද්...ඒකනේ! එක එක කට්ටිය ඒ දේ ගන්නේ වෙනස් විදිහට. වැරැද්දක් නෑ! හැබැයි ටිකක් හරි තමන් follow කාරන්න යන දේ ගැන දැනගෙන ඉන්න ඕනේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-23458727159116885222013-10-17T06:33:06.878-07:002013-10-17T06:33:06.878-07:00හරියටම හරි! ඒක තමා වෙලා තියෙන්නේ!හරියටම හරි! ඒක තමා වෙලා තියෙන්නේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-74566415399695721572013-10-17T06:31:53.246-07:002013-10-17T06:31:53.246-07:00බොහොම ස්තුතියි!බොහොම ස්තුතියි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-49959089645190408652013-10-17T06:31:31.783-07:002013-10-17T06:31:31.783-07:00පොඩ්ඩක් අත ගෑවා! නැත්නම් හරි නෑනේ!පොඩ්ඩක් අත ගෑවා! නැත්නම් හරි නෑනේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-87924432621380883802013-10-16T19:59:42.254-07:002013-10-16T19:59:42.254-07:00චේ කියන්නේ ලිවින් ස්ටයල් එකක් බං දැං.. ඒක කඩන්න කා...චේ කියන්නේ ලිවින් ස්ටයල් එකක් බං දැං.. ඒක කඩන්න කාලයක් යාවිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-79602689677341816722013-10-16T12:14:51.695-07:002013-10-16T12:14:51.695-07:00කට්ටියක් ජාතික කොඩි විකුණනවා, කට්ටියක් බෞද්ධ කොඩි ...කට්ටියක් ජාතික කොඩි විකුණනවා, කට්ටියක් බෞද්ධ කොඩි විකුණනවා, අනිත් අය චේ කොඩි විකුණනවා. අපිට ඉතින් සුදු කොඩි තමයි.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-34981502972891343012013-10-16T08:06:47.934-07:002013-10-16T08:06:47.934-07:00එළකිරි නාඩියා...කෙලින්ම නොකියා වක්‍රව කියා ඇති ආකා...එළකිරි නාඩියා...කෙලින්ම නොකියා වක්‍රව කියා ඇති ආකාරය අපූරුයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-89437968767589394062013-10-15T22:09:05.711-07:002013-10-15T22:09:05.711-07:00තව චුට්ටක් විතර අදහස් ලිව්ව නම් එල.
මේකත් නරකම නැහ...තව චුට්ටක් විතර අදහස් ලිව්ව නම් එල.
මේකත් නරකම නැහැ,එල එකට පෙර සුපිරි..Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-57648920754141990412013-10-15T17:48:44.748-07:002013-10-15T17:48:44.748-07:00නියමායි....................
මල් හතයි කොල පහයි නාඩ...නියමායි....................
මල් හතයි කොල පහයි නාඩියෝ.... පට්ට පට පට!!.....................
නාඩියා තමයි චේ ව නියමෙට ස+මරන්නේ........................ නියමායි!
අනේ බං නාඩියෝ උබලට මෙහෙමවත් චේව මතක් උන එක ලොකු දෙයක්. නැත්නම් කොහොමත් මතක් වෙන්නේ නෑනේ. මහත්මා ගාන්ධි එහෙම මතක් වෙන්නේ නැද්ද?
අම්මාවරුන්ගේ දිනය ගූගල් සර්ච් කරන්නේ නැතිව එක පාරටම කියහං පුළුවන්නං.
අනේ බං උඹත් අර දේශකයා වාගේ එදා දවසට මොකක්හරි කියලා බොග රෝල් කරගන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-7627484586648492552013-10-15T13:54:12.859-07:002013-10-15T13:54:12.859-07:00නියමයි..නියමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com