tag:blogger.com,1999:blog-3037162222586966705.post4262672972067286116..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: බුකිය යකෙක්ද???නාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-3037162222586966705.post-79778478825697063252012-08-03T22:18:02.138-07:002012-08-03T22:18:02.138-07:00හ්ම්ම් හ්ම්ම්... )හ්ම්ම් හ්ම්ම්... )නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-70743237700189719792012-08-03T13:57:11.733-07:002012-08-03T13:57:11.733-07:00ඒ කාලේ පික්සු හැදිලා වගේ ඇඩ් කරාට දැන් ලිමිට් පැනල...ඒ කාලේ පික්සු හැදිලා වගේ ඇඩ් කරාට දැන් ලිමිට් පැනලා ඕන කරන එකෙක්වත් දාගන්න බෑ
බුකිය නම් පිස්සුවක් තමා මේ ඊයේ පෙරේදා අඳුරගත්ත එවුන්ට චැට් කරන දේවල් අපේ ගෑණු ලමයි අයියෝ සල්ලිඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-26184575236879386692012-08-02T21:29:21.110-07:002012-08-02T21:29:21.110-07:00එහෙම හිතලමයි ලිව්වේ! ;)එහෙම හිතලමයි ලිව්වේ! ;)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-91447364184587704042012-08-02T21:28:51.184-07:002012-08-02T21:28:51.184-07:00හ්ම්ම් හ්ම්ම්..තැන්කු අයියා!හ්ම්ම් හ්ම්ම්..තැන්කු අයියා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-23635454966103874972012-08-02T20:46:57.552-07:002012-08-02T20:46:57.552-07:00එල පොස්ට් එක මචන්
මේක මං හිතන්නේ ගෑනු ළමයිට මේක ග...එල පොස්ට් එක මචන්
මේක මං හිතන්නේ ගෑනු ළමයිට මේක ගොඩක් වටින එකක් වේවි නේ....මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-45506366654139482942012-08-01T12:57:12.455-07:002012-08-01T12:57:12.455-07:00එල එල...තැන්කු ඈ!!!එල එල...තැන්කු ඈ!!!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-89126363920782041182012-07-31T21:01:45.843-07:002012-07-31T21:01:45.843-07:00අදමයි මේ පැත්තට අවේ වටිනා ලිපියක් අපු ගමන්ම දැක්කේ...අදමයි මේ පැත්තට අවේ වටිනා ලිපියක් අපු ගමන්ම දැක්කේ අයෙමත් එන්නම් ජය ..........."Dසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-54094770026428901212012-07-30T22:16:38.052-07:002012-07-30T22:16:38.052-07:00මූනු පොතත් දෙපැත්ත කැපෙන පිහියකි..ඇනල මරන්නත් පුලු...මූනු පොතත් දෙපැත්ත කැපෙන පිහියකි..ඇනල මරන්නත් පුලුවං...පාං පෙත්තක බටර් ගාන්න ගන්නත් පුලුවං...

එල ලිපිය නාඩි මලයෝrajitha.ahttps://www.blogger.com/profile/12180416940191082981noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-39156447741669421252012-07-28T23:51:26.426-07:002012-07-28T23:51:26.426-07:00දැන් එතකොට කෙස් හැලිලද.......??? :පිදැන් එතකොට කෙස් හැලිලද.......??? :පිනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-87496613550386190932012-07-28T20:33:47.446-07:002012-07-28T20:33:47.446-07:00මමත් මුලින් ඔහොම add කරා.. පස්සේ පස්සේ කෙස් පැහෙද...මමත් මුලින් ඔහොම add කරා.. පස්සේ පස්සේ කෙස් පැහෙද්දී වැඩේ තේරිලා හොයලා බලලා add කොරන්ට ගත්තා.. නැතිනම් msg එකක් දාලා මොකාද කියලා අහලා බලලා මගේ කොර ගත්තාසුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-79160288594210645402012-07-27T20:00:31.535-07:002012-07-27T20:00:31.535-07:00ඒකනේ "බුකිය" කියල කියන්නේ....... :)ඒකනේ "බුකිය" කියල කියන්නේ....... :)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-82237331720436173512012-07-27T19:23:56.667-07:002012-07-27T19:23:56.667-07:00ස්තූතියි නාඩි අයියේ..ඒකත් හරියට සුදුවක් වගේ ..පරි...ස්තූතියි නාඩි අයියේ..ඒකත් හරියට සුදුවක් වගේ ..පරිස්සමෙන් භාවිත කරන්න ඕනේ :)රූhttps://www.blogger.com/profile/11466333835033675593noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-64945542158521602792012-07-27T10:46:22.567-07:002012-07-27T10:46:22.567-07:00හික්ස් හික්ස්...අත්දැකීම් තියනවා වගේ... ;)හික්ස් හික්ස්...අත්දැකීම් තියනවා වගේ... ;)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-12969646194614152162012-07-27T10:45:38.152-07:002012-07-27T10:45:38.152-07:00අනිවාර්යෙන්ම... :)අනිවාර්යෙන්ම... :)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-26279536051205032122012-07-27T10:45:10.512-07:002012-07-27T10:45:10.512-07:00ඒක ඇත්ත අයියේ..හරියට තේරුම් ගන්නවනම් යක්කුන්ගෙන් උ...ඒක ඇත්ත අයියේ..හරියට තේරුම් ගන්නවනම් යක්කුන්ගෙන් උනත් වැඩ ගන්න පුළුවන්නේ...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-78783651644626028562012-07-27T10:43:02.193-07:002012-07-27T10:43:02.193-07:00වැදගත් ලිපියක් යාලුවා. කෙල්ලො කොල්ලො ඕව ගැන වැඩිය ...වැදගත් ලිපියක් යාලුවා. කෙල්ලො කොල්ලො ඕව ගැන වැඩිය හිතන්නෙ නෑ . මොකක් හරි ලස්සන පාට පාට එකක් දැක්කම ඒක පස්සේ තමයි.

එලස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-3600638230218143002012-07-27T07:39:15.225-07:002012-07-27T07:39:15.225-07:00බුකිය යකෙකි!! සාමාන්‍යයෙන් යක්කු කළු ය. එලෙසින් ම ...බුකිය යකෙකි!! සාමාන්‍යයෙන් යක්කු කළු ය. එලෙසින් ම මේ යකා ද කළු ය.. හැබැයි කියන තරම් කළු නැත. සැබෑ වර්ණය තේරුම් ගෙන වැඩ කළ යුතු ය!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-43639347761268934952012-07-27T06:42:11.553-07:002012-07-27T06:42:11.553-07:00ෆේස්බුක් නෙමෙයි ඕනම දෙයක් වැරදියට හරි නොසැලකිල්ලෙන...ෆේස්බුක් නෙමෙයි ඕනම දෙයක් වැරදියට හරි නොසැලකිල්ලෙන් හරි පාවිච්චි කළොත් වෙන්නෙ නරකක්ම තමයි. නමුත් මං දන්නවා ෆේස්බුක් එකෙන් හම්බ වෙලා ගොඩක් සමාජ සේවා කරන කණ්ඩායම් කීපයක්. මමත් ෆේස්බුක් එකෙන් අදුනගත්ත හොද යාළුවො ගොඩක් ඉන්නවා. අපි පරිස්සමෙන් පාවිච්චි කරනවානම් ෆේස්බුක් එච්චර නරක තැනක් නෙමෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-74789000734890920012012-07-27T05:48:59.245-07:002012-07-27T05:48:59.245-07:00ඒක ටිකක් ලිහිල් කරලා හැමෝටම තේරෙන විදිහට පබ්ලිෂ් ක...ඒක ටිකක් ලිහිල් කරලා හැමෝටම තේරෙන විදිහට පබ්ලිෂ් කලොත් හොදයි වගේ නේ....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-19143404039564997522012-07-27T05:48:09.073-07:002012-07-27T05:48:09.073-07:00හ්ම්ම් හ්ම්ම්..තැන්කු ඈ!හ්ම්ම් හ්ම්ම්..තැන්කු ඈ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-31376994489479644362012-07-27T05:46:33.951-07:002012-07-27T05:46:33.951-07:00ඒකනේ..නිකම් දැලි පිහිය වගේ තමයි....ඒකනේ..නිකම් දැලි පිහිය වගේ තමයි....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-50358619469982524832012-07-27T05:45:54.097-07:002012-07-27T05:45:54.097-07:00විහින් මානසික රෝගීන් වෙච්ච අය තමයි බහුතරයක් ඉන්නේ....විහින් මානසික රෝගීන් වෙච්ච අය තමයි බහුතරයක් ඉන්නේ....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-55937987578111443342012-07-27T03:12:43.625-07:002012-07-27T03:12:43.625-07:00නඩියෝ මමත් ඔය කියන පරිගණක පනත කියවල තියනවා. මගෙ අම...නඩියෝ මමත් ඔය කියන පරිගණක පනත කියවල තියනවා. මගෙ අම්මෝ ඒක කියවපුවාම පික්සු බම්ප් වෙලා ආයෙත් බම්ප් වෙනවා. එකේ තියන දඩුවම් ලැබිය හැකි වැරිදි දැකල්නම් නෙවෙයි. ඒක ලියල තියන ශෛලිය තමයි ලොකුම අවුල. කවුරු හරි හරියට තේරුණ එකෙක් ඉන්නවනම් කියපන් ඈ... අපි කොරන එව්වා වැරදි කියලවත් තේරෙන්න එපැයි.Shikamahttps://www.blogger.com/profile/15612089964727490445noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-61554461681022890662012-07-27T02:46:58.165-07:002012-07-27T02:46:58.165-07:00මේක නම් කාලින අපූරු ලිපියක් නාඩි අයියේ.ෆේස් බුක් න...මේක නම් කාලින අපූරු ලිපියක් නාඩි අයියේ.ෆේස් බුක් නොයා ඉන්න තරමට එක අතකට හොඳයි.අන්තර්ජාලයට පින්තුර එකතු කරනකොටනම් ඇත්තටම ලක්ෂපාරක්වත් හිතන්න ඕනෑ..ප්‍රතිපල බයානක නිසා..නියමයි.හොඳ පණිවිඩයක්!වැදගත් පෝස්ට් එකක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-877000538250725112012-07-27T01:51:57.703-07:002012-07-27T01:51:57.703-07:00මම නම් බුකියට ලොග් වෙන්නේ ගෲප් එකට දාන ස්ටේටස් පෝස...මම නම් බුකියට ලොග් වෙන්නේ ගෲප් එකට දාන ස්ටේටස් පෝස්ට් කියවන්ඩ විතරයි.
වෙලාවකට ඕක මහ ඇනයක්. තවත් වෙලාවක මරු !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com