tag:blogger.com,1999:blog-3037162222586966705.post386244736756304147..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: ආදර මලකෙලි නාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-3037162222586966705.post-82111728273556331332013-05-31T11:16:27.415-07:002013-05-31T11:16:27.415-07:00ඒකත් හොඳයි! ඒත් බං බැඳීම් කියන ජාතිය නැතිවත් බෑනේ!...ඒකත් හොඳයි! ඒත් බං බැඳීම් කියන ජාතිය නැතිවත් බෑනේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-12454639972388514082013-05-29T11:13:40.234-07:002013-05-29T11:13:40.234-07:00එක අතකට බටහිර සංස්කෘතිය හොඳයි කියල හිතෙනව බං... උන...එක අතකට බටහිර සංස්කෘතිය හොඳයි කියල හිතෙනව බං... උන් ජීවත් වෙන්නෙ "මේ මොහොත" කියන එකේ විතරනෙ.. බැඳීම් වැඩි හරියක්ම ශාරීරික විතරයි.. නැති උනා කියල මානසික දුකක් නෑ..<br />එතකොට ජීවිතේ හෙන සරලයිYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-35010801821121562442013-05-26T07:42:52.744-07:002013-05-26T07:42:52.744-07:00ඒක නම් ප්‍රශ්නයක්! හැබැයි බලන්න ඕනේ ඊය ජිවිතේ නැති...ඒක නම් ප්‍රශ්නයක්! හැබැයි බලන්න ඕනේ ඊය ජිවිතේ නැති කර ගන්නේ ඇත්තටම ආදරේ නාමයෙන්ද නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් නිසාද කියලා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-91107632080466133982013-05-26T07:40:43.243-07:002013-05-26T07:40:43.243-07:00ඒක ඉතිං කොහොමත් හරි යන්නේ නෑ...ඒක ඉතිං කොහොමත් හරි යන්නේ නෑ...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-3229931931034126802013-05-26T07:22:59.566-07:002013-05-26T07:22:59.566-07:00ඒකනම් ඇත්ත තමා.... කොහෙන්ද ඒවාට වෙලාවක්....ඒකනම් ඇත්ත තමා.... කොහෙන්ද ඒවාට වෙලාවක්....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-27761202299874889362013-05-26T06:51:36.866-07:002013-05-26T06:51:36.866-07:00ඒ මොකෝ බං ඒ?????ඒ මොකෝ බං ඒ?????නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-16667838259684152372013-05-25T22:21:54.842-07:002013-05-25T22:21:54.842-07:00ඇත්තටම ආදරය නිර්වචනය කරන්න අමාරුයි. නමුත් ඒක නම් ඔ...ඇත්තටම ආදරය නිර්වචනය කරන්න අමාරුයි. නමුත් ඒක නම් ඔය t.v. වල පෙන්නන ලව් කතා නම් නෙමේ. මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ, හැම ප්‍රස්නයක්ම මුලින් බාදක ආවත් පස්සෙ විසඳෙයි කියල හිතන්න. මෙගා නාට්‍ය රැල්ල බොහෝ දුරට ඒකට හේතුවක්. ආදරය හා ආසාව අතර වෙනස නොදත් කම තව හේතුවක්. ලබාගැනීමේ පරමාර්තයෙන්ම සිටීම තවත් හේතුවක්. මට නැත්නම් කාටවත් ලැබෙන්න දෙන්නෙ නැ කිය හිතීම.නියම ආදරයක් තිබුන නම් තමන් ආදරය කල කෙනාව මරන්න පුලුවන්ද?නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-31348792733330376972013-05-23T09:57:56.586-07:002013-05-23T09:57:56.586-07:00කෑදර ආදරේ නම් හරියන්නේ නැහැ කෑදර ආදරේ නම් හරියන්නේ නැහැ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-25562488469642265662013-05-18T23:54:27.243-07:002013-05-18T23:54:27.243-07:00"//ඇයි යකුනේ ඉතිං අර බීච් ගානෙයි ෆිල්ම් හෝල් ..."//ඇයි යකුනේ ඉතිං අර බීච් ගානෙයි ෆිල්ම් හෝල් ගානෙයි ගිහින් දවස් ගණන් මුණු මුණු ගාලවත් අදහස් මොනවාද කියලා හොයා ගන්න බැරි උනාද??//"<br />තොට පිස්සුද නාඩියෝ, කාටද ඕවා අස්සට ගියාම අදහස් ගලපන්න වෙලාවක් තියෙන්නේ,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-53310362243711795222013-05-16T21:34:58.778-07:002013-05-16T21:34:58.778-07:00මහා ගෝත හැගීමක් බන් ඕක නම් සිරාවටම :/මහා ගෝත හැගීමක් බන් ඕක නම් සිරාවටම :/නොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-69384120008347177202013-05-16T08:42:40.014-07:002013-05-16T08:42:40.014-07:00ආදරේ විකිණිලා!ආදරේ විකිණිලා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-76644665200707291652013-05-16T08:40:36.559-07:002013-05-16T08:40:36.559-07:00ඒකත් හේතුවක් වෙන්න ඇති! සමාජය ගැන අත්දැකීම් නැති එ...ඒකත් හේතුවක් වෙන්න ඇති! සමාජය ගැන අත්දැකීම් නැති එක තමයි ලොකුම හේතුව!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-15590044844573541582013-05-16T08:35:00.897-07:002013-05-16T08:35:00.897-07:00ඒකනේ! ලිංගිකත්වය මේකට පටල ගත්තහම තමයි ඔක්කොම අබ්ලි...ඒකනේ! ලිංගිකත්වය මේකට පටල ගත්තහම තමයි ඔක්කොම අබ්ලික් යන්නේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-48363523153039505932013-05-16T08:30:57.439-07:002013-05-16T08:30:57.439-07:00හ්ම්ම්ම්... හරිම අමාරුයි! ඒකනේ අපි තාම ඔය අමාරු කේ...හ්ම්ම්ම්... හරිම අමාරුයි! ඒකනේ අපි තාම ඔය අමාරු කේස් කරන්න යන්නේ නැත්තේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-32816720315858703122013-05-16T08:27:54.237-07:002013-05-16T08:27:54.237-07:00හාකෝ!හාකෝ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-55359906324740011112013-05-16T08:26:06.680-07:002013-05-16T08:26:06.680-07:00හ්ම්ම්...හැබැයි ඒ අයට විතරක් වරද පටවන්නම බෑ.....හ්ම්ම්...හැබැයි ඒ අයට විතරක් වරද පටවන්නම බෑ.....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-40188115114337429662013-05-16T08:24:48.624-07:002013-05-16T08:24:48.624-07:00හ්ම්ම්ම්... පිස්සුවක්! ඇත්තටම!හ්ම්ම්ම්... පිස්සුවක්! ඇත්තටම!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-60243374331643696612013-05-16T08:23:58.483-07:002013-05-16T08:23:58.483-07:00තාම මම හොයනවා.......තාම මම හොයනවා.......නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-19156400063146859862013-05-16T08:21:47.919-07:002013-05-16T08:21:47.919-07:00හ්ම්ම්ම්....හ්ම්ම්ම්....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-29016293662059214962013-05-16T08:20:44.918-07:002013-05-16T08:20:44.918-07:00ඔව්! ගොඩක් කට්ටියට තියෙන්නේ තමන්ගේ අවශ්‍යතා සපුරා ...ඔව්! ගොඩක් කට්ටියට තියෙන්නේ තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න ආදරේ කියන දෙයින් වහගෙන කරන ලොකු කුහකකමක්!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-66433112955910162662013-05-16T08:15:52.497-07:002013-05-16T08:15:52.497-07:00ඔව්.. ඒකත් හේතුවක්! අනිත් එක නිසි සමාජ අවබෝධයක් නැ...ඔව්.. ඒකත් හේතුවක්! අනිත් එක නිසි සමාජ අවබෝධයක් නැති එක..නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-82302602852849584902013-05-16T08:13:23.342-07:002013-05-16T08:13:23.342-07:00ඒක ඇත්ත..හැබැයි අපේ අය තේරුම් ගන්නේ වැරදි විදිහටනේ...ඒක ඇත්ත..හැබැයි අපේ අය තේරුම් ගන්නේ වැරදි විදිහටනේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-74937535739035508722013-05-16T08:12:14.557-07:002013-05-16T08:12:14.557-07:00එතකොට එහෙනම් බර කියන එකත් බලන්න ඕනේ නේ!එතකොට එහෙනම් බර කියන එකත් බලන්න ඕනේ නේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-37667432839438818962013-05-16T08:10:20.245-07:002013-05-16T08:10:20.245-07:00අනිවාර්යෙන්ම!! අපරාදේ වටිනා ජිවිත ඉතිං.....අනිවාර්යෙන්ම!! අපරාදේ වටිනා ජිවිත ඉතිං.....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-52141914681963804702013-05-16T08:07:38.611-07:002013-05-16T08:07:38.611-07:00ඒකනේ ඉතිං ප්‍රශ්නේ!ඒකනේ ඉතිං ප්‍රශ්නේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com