tag:blogger.com,1999:blog-3037162222586966705.post3011359678889032465..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: සිරිමලී - ඈ ජුකී කෙල්ලකි!නාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-3037162222586966705.post-18050453874232314332013-11-19T20:35:17.308-08:002013-11-19T20:35:17.308-08:00මම වැඩ කරේ garment එකක HR එකේ. ඒ ළමයින්ගෙ ප්‍රශ්...මම වැඩ කරේ garment එකක HR එකේ. ඒ ළමයින්ගෙ ප්‍රශ්න ඇහුවම අපිට තියෙන්නෙ මොන ප්‍රශ්නද කියල හිතෙනවා. කොච්චර අසනීප උනත් පන ඇද ඇද හරි වැඩට එන්න වෙනවා. හිනා වෙවී වැඩ කරාට පුදුම දුකක් විදින්නෙ. හැබැයි අපිට ඉන්න ලොකු ලොකු යලුවොන්ට වඩා ඒ ළමයින්ගෙ හිත් හොදයි. ඒක මන් අත්දැකීමෙන් දන්න දෙයක්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-26493454720836481592013-04-06T10:53:28.454-07:002013-04-06T10:53:28.454-07:00ඒකනම් ඇත්ත අයියේ..... පිරිමිකමට නිගා දෙන වැඩ කරන එ...ඒකනම් ඇත්ත අයියේ..... පිරිමිකමට නිගා දෙන වැඩ කරන එවුන් ඕනේ තරම්!!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-7924396562034417792013-04-06T08:08:51.482-07:002013-04-06T08:08:51.482-07:00මේක දැක්කම නම් මලේ මටත් කොමෙන්ටුවක් නොදා ඉන්නට බැර...මේක දැක්කම නම් මලේ මටත් කොමෙන්ටුවක් නොදා ඉන්නට බැරිය.. ඇත්තම කිව්වොත් අපේ සන්හතිය ( පිරිමි ) ගැනු කියන්නෙ සෙල්ලම් බඩු කියල හිතන් ඉන්නේ... නම් ගම් කිව නොහකි උනත් මම දන්න ගොඩක් අයට විශේෂයෙන් ගාමන්ට් කෙල්ලෙක් කියන්නෙ ගනිකාවගේ තත්වෙන් මනින්නේ... මචන් දුප්පත් උනා කියලා ඊටත් හපන් කෙල්ලක් උනා කියලා එ කෙල්ල ගාමන්ට් ගියා කියලා ඔයා තත්වෙට දාන එවුන් සක්කිලි කියල තමයි මගෙ මතේ නම් ඔන්න... අත්ත ප්‍රශ්න තියනවා එත් එ ප්‍රශ්න ඈති කරල එ කෙල්ලන්ට බඩක් දීලා කෙල්ලව පාරට බස්සන්නෙත් පිරිමිම තමයි කියන ඒක අමතක කරල සුදනො වෙන ඒක තරම් අජුත වැඩක් නෑ... Anonymoushttps://www.blogger.com/profile/11875890611352541850noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-33212879995099348022012-12-10T07:44:51.543-08:002012-12-10T07:44:51.543-08:00හ්ම්ම්..ඔය උඩින් ඒ සින්දුවේ ලින්ක් එකකුත් දාල තිබ්...හ්ම්ම්..ඔය උඩින් ඒ සින්දුවේ ලින්ක් එකකුත් දාල තිබ්බා....බොහොම ස්තූතියි! :)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-38828305805969604632012-12-10T05:33:28.032-08:002012-12-10T05:33:28.032-08:00නියම ලිපියක් යාළුවා.. වික්ටර් රත්නායක මහත්තයාගේ සප...නියම ලිපියක් යාළුවා.. වික්ටර් රත්නායක මහත්තයාගේ සප්ත සයුරින් එහා සින්දුව මෙතනට දාල තිබ්බනම් තවත් එල.. ඒ වගේමයි බලන්න නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද කියලා දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ සින්දුවක් තියෙනවා.. ඒ සින්දුවට මේ ලිපිය හොඳ කමෙන්ට් එකක්...:) ජය වේවා !!රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-25557449480300352252012-10-09T05:47:22.689-07:002012-10-09T05:47:22.689-07:00හ්ම්ම්...හරිම ලස්සන සින්දුවක්......ඒ වගේම අර්ථාන්ව...හ්ම්ම්...හරිම ලස්සන සින්දුවක්......ඒ වගේම අර්ථාන්විතයි...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-57780664057473750292012-10-09T05:18:45.059-07:002012-10-09T05:18:45.059-07:00mata mathak une me sinduwa.....http://www.youtube....mata mathak une me sinduwa.....http://www.youtube.com/watch?v=btSE6GMgl-oYashoKhttps://www.blogger.com/profile/16188190552067936444noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-79074468495763103212012-07-23T09:40:58.248-07:002012-07-23T09:40:58.248-07:00ස්තුතියි ඈ.....ස්තුතියි ඈ.....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-5022535468899537842012-07-22T13:41:58.450-07:002012-07-22T13:41:58.450-07:00නියමයි මල්ලිනියමයි මල්ලිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-47724112042098970712012-07-18T21:30:44.265-07:002012-07-18T21:30:44.265-07:00තැන්කු වේවා!තැන්කු වේවා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-88239124989593071412012-07-18T21:28:08.302-07:002012-07-18T21:28:08.302-07:00නියම ලිපියක්... එල..නියම ලිපියක්... එල..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-17626828060385883982012-07-14T21:50:56.315-07:002012-07-14T21:50:56.315-07:00අනිවාර්යෙන්ම!!!!!අනිවාර්යෙන්ම!!!!!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-21456124125939531602012-07-14T09:44:47.685-07:002012-07-14T09:44:47.685-07:00තවත් කෙනෙක්ට බරක් නොවී ඉන්න මේ වගේ දුක මහන්සි වෙන ...තවත් කෙනෙක්ට බරක් නොවී ඉන්න මේ වගේ දුක මහන්සි වෙන අක්කලා නංගිලා අපේ රටට සම්පතක්...එයාලාගේ උත්සහවන්තකමට අපි ගරු කරන්නන ඕනි... :සිතු. . .https://www.blogger.com/profile/13556246852695318734noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-84116637343264289772012-07-13T10:50:22.457-07:002012-07-13T10:50:22.457-07:00සිරා කතාව අනුපිය අයියේ...!!!
බොහොම ස්තුතියි ඈ...!සිරා කතාව අනුපිය අයියේ...!!!
බොහොම ස්තුතියි ඈ...!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-38613753327869269822012-07-13T07:59:12.471-07:002012-07-13T07:59:12.471-07:00ඔව් ඔය කතාවටම තව එකක් කාගේ හරි අතවරයකට ලක් වුනු කෙ...ඔව් ඔය කතාවටම තව එකක් කාගේ හරි අතවරයකට ලක් වුනු කෙල්ලෙක් බදින්න ඔය මේකට කොමෙන්ටු කරපු කොල්ලො කෑමතිද?....අම්මො මට එපා ඔය ගොන් බඩු....ඔන්න වචනය බහුතරයක් ඔකට සමාන වචනයක් කියනවා...කෙල්ලෙක්ට ගරු කරන්නට වඩා අපේ බහුතර පිරිමි කෑමති කෙල්ලන්ගේ යට ඇදුම පාත් කරවගන්න....හෑබෑයි ඒකට කෑමති පිරිසකුත් ඉන්නවා කෙල්ලො,ඒත් දුප්පත්කම,රෑකවරනය නෑති කෙල්ලො කී දාහක් බිලිවෙනවාද දිනකට මේ වගේ කාලකන්නියන්ට........

ප/ලි හරිත මල්ලි කතාව කාලීන අවශ්‍යතාවයක් ඒක ඉටු කරපු ඔබට පින්..දිගටම ලියන්න ශක්තිය ලෑබේවා,ගිමන්හලhttps://www.blogger.com/profile/04852614670211300563noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-7534237605062693382012-07-12T10:20:45.388-07:002012-07-12T10:20:45.388-07:00"සියල් සිරිලක පරසිඳු සළු වියනා...කුමාරී.....&..."සියල් සිරිලක පරසිඳු සළු වියනා...කුමාරී....."
ලස්සන සින්දුවක්!
හැම මනුස්සයම නෙවෙයි...
සම"හරක්" විතරයි....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-16034300434433253182012-07-12T10:12:45.029-07:002012-07-12T10:12:45.029-07:00වික්ටර් මහත්තයාගේ ලස්සන සිනුවක් තියෙනවා සප්ත සයුර...වික්ටර් මහත්තයාගේ ලස්සන සිනුවක් තියෙනවා සප්ත සයුරින් එහා කියල ,ජුකී අක්කල ගැන කියවෙන අහල තියෙනවා ද??
පව් හැම මනුස්සයම මේ දිරිය කාන්තාවෝ දිහා වපරැහින් බලන්නේ ඇයි කියල තමයි මටත් හිතාගන්න බැරි :/පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-33629133593088847212012-07-12T10:10:14.819-07:002012-07-12T10:10:14.819-07:00අනිවා ඩෙෆා!තැන්කු ඈ!අනිවා ඩෙෆා!තැන්කු ඈ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-87550330472885765702012-07-12T10:07:11.655-07:002012-07-12T10:07:11.655-07:00Aththa kathwa malli. ape minissu thathweta hari ne...Aththa kathwa malli. ape minissu thathweta hari ne kyla ganan nogaththta lankwe adayamen abgeta bagyak adinne oya akkala nagila.Anonymoushttps://www.blogger.com/profile/09482238008120934245noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-11647049317892806412012-07-12T09:36:19.618-07:002012-07-12T09:36:19.618-07:00මෙන්න එල කොල්ලෙක්!හැමෝම මෙහෙම වෙනවනම් කොච්චර හොදද....මෙන්න එල කොල්ලෙක්!හැමෝම මෙහෙම වෙනවනම් කොච්චර හොදද...? ;)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-76381028184651367892012-07-12T09:35:45.514-07:002012-07-12T09:35:45.514-07:00හ්ම්ම්..මේ මොකෝ අනේ මන්ද????හ්ම්ම්..මේ මොකෝ අනේ මන්ද????නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-43578649640752674002012-07-12T09:34:55.744-07:002012-07-12T09:34:55.744-07:00ඒක තමයි වෙලා තියෙන්නේ බං අවතාරයෝ!තැන්කු ඈ!ඒක තමයි වෙලා තියෙන්නේ බං අවතාරයෝ!තැන්කු ඈ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-7686068502549466682012-07-12T09:34:19.512-07:002012-07-12T09:34:19.512-07:00උඹත් වාසලෙන් පොඩ්ඩක් එලියට බැහැල බලපන්..ඕනේ තරම් ක...උඹත් වාසලෙන් පොඩ්ඩක් එලියට බැහැල බලපන්..ඕනේ තරම් කස්ටිය හම්බ වෙයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-74902658566040478762012-07-12T09:20:05.854-07:002012-07-12T09:20:05.854-07:00මම නම් එහෙම කෙල්ලන්ගේ තත්වේ බලන්නේ නැහැ අෆ්ෆා..
කො...මම නම් එහෙම කෙල්ලන්ගේ තත්වේ බලන්නේ නැහැ අෆ්ෆා..
කොල්ලෙක්ගේ වුනත් දුප්පත් උනත් පෝසත් උනත් මම ආශ්‍රේ කරන්නේ උන්ගේ මනුස්සකම් වලට.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-73582051389836209842012-07-12T08:36:06.008-07:002012-07-12T08:36:06.008-07:00බල්ලටත් අන්ත තත්ත්වෙකට තමයි ඇදලා දාල තියෙන්නේ!බල්ලටත් අන්ත තත්ත්වෙකට තමයි ඇදලා දාල තියෙන්නේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com