tag:blogger.com,1999:blog-3037162222586966705.post2045561745696806574..comments2024-02-22T01:39:27.424-08:00Comments on නාඩියාගේ නාඩි: පිස්සෙක් ! ! ! නාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-3037162222586966705.post-7629737328297051852013-09-30T06:49:27.173-07:002013-09-30T06:49:27.173-07:00ඔලුවටත් හදවතටත් එක ලෙස වදින සුපිරි නාඩියකි. අපි හැ...ඔලුවටත් හදවතටත් එක ලෙස වදින සුපිරි නාඩියකි. අපි හැමෝම නාඩි වැටෙන මිනිස්සු.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-89253444411442999612013-03-06T11:24:53.922-08:002013-03-06T11:24:53.922-08:00ස්තුතියි!ස්තුතියි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-38761243328900852662013-03-06T11:02:40.060-08:002013-03-06T11:02:40.060-08:00This is one of the best 'NAADI' ever !! :)...This is one of the best 'NAADI' ever !! :)...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-33616889141425369262013-01-28T05:27:43.746-08:002013-01-28T05:27:43.746-08:00මට තේරෙනවා උඹ කියන එක... ඒත් මචං අපි තනි තනියෙන් හ...මට තේරෙනවා උඹ කියන එක... ඒත් මචං අපි තනි තනියෙන් හරි දෙයක් කරන්න ඕනේ... අපිට ඒ දේ කරන්න පුළුවන්! බල ඇත්තෝ දෙයක් කරනකම් අපි කවදාවත් බකන් නිලන් ඉඳලා බෑ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-1536900780382588992013-01-28T01:14:50.327-08:002013-01-28T01:14:50.327-08:00හ්ම් ... මට නිකමට හිතුන උඹ ඕක කියයි කියල. උදව් කිය...හ්ම් ... මට නිකමට හිතුන උඹ ඕක කියයි කියල. උදව් කියල අපි මොනව කරන්නද බං. ඔන්න මම කෝටිපතියෙක් උනානම් ඒ මිනිස්සු වෙනුවෙන් මොකක් හරි වැඩපිළිවෙලක් කරන්න තිබුන මගේ සල්ලි යොදවල. මම බලයක් තියෙන නිලධාරියෙක් වත් උනානම් බලධාරීන්ගෙ අවධානය යොමුකරල රජය ගනනෙවත් සුබසාධන වැඩපිළිවෙලක් කරන්න තිබුන. දැන් ඉතිං මට පුළුවන් ලොකුම දේ වැඩිම උනොත් රුපියල් 10 ක් 20 ක් දීල නිකා ඉන්න එක. ඒකෙන් ඒවගේ මනුස්සයෙක්ට ඇති වැඩේ මොකක්ද? දැන් කියන්නෙපා මේ ලෝකෙ වැඩ කරල තියෙන්නෙ බලපුළුවන්කාර මිනිස්සු විතරක් නෙවි කියල, ඇත්ත, ඒත් මම එහෙම කැපකිරීම් කරන්න පුළුවන් කෙනෙක් නෙවි. ඒක මගේ හැටි, ඉතිං ... පුළුවන් අයට ඒ වැඩේ භාර දීල මම පැත්තකට වෙල මගේ පාඩුවෙ ඉන්නව. <br /><br />උඹ මම කියපු දේ වරදවා වටහාගෙන. මම දැන් කාලයක් තිස්සෙ අනිත් අය වෙනුවෙන් දුක් වෙන එක පසුතැවෙන එක පුළුවන් තරම් අඩු කරනගන්න උත්සාහ කරනව, මගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන්. ඒක උඹට තේරුම් ගන්න ටිකක් අමාරුවෙයි. අවුලක් නෑ, මාව තේරුම්ගන්න මම ආශ්‍රයකරන අයටත් අමාරු ඇති. මම ඕව හිතන්නෑ බං. පුළුවන්තරම් සතුටින් ඉන්න උත්සාහ කරනව මිසක්. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-39748636414791453572013-01-28T00:02:34.980-08:002013-01-28T00:02:34.980-08:00එල! ඉක්මනට ඒ පොස්ට් ටිකත් දාමු!එල! ඉක්මනට ඒ පොස්ට් ටිකත් දාමු!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-79322475592508788522013-01-27T23:56:51.361-08:002013-01-27T23:56:51.361-08:00හ්ම්ම්...නොතකා ඉන්න එක නෙවෙයි බං කරන්න ඕනේ..ඒ අයට ...හ්ම්ම්...නොතකා ඉන්න එක නෙවෙයි බං කරන්න ඕනේ..ඒ අයට උදව් කරන එක....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-10918466082696676182013-01-27T23:55:14.152-08:002013-01-27T23:55:14.152-08:00........නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-45434465105900367032013-01-27T23:54:49.869-08:002013-01-27T23:54:49.869-08:00හ්ම්ම්....හ්ම්ම්....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-72121188711816620492013-01-27T23:54:08.060-08:002013-01-27T23:54:08.060-08:00අන්න මචං සුපිරි වැඩක්!අන්න මචං සුපිරි වැඩක්!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-48392116294214002522013-01-27T23:50:23.040-08:002013-01-27T23:50:23.040-08:00:):)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-54374161489945169542013-01-27T23:50:02.750-08:002013-01-27T23:50:02.750-08:00එසේ විය හැකියි! සොයා බැලිය යුතුයි!එසේ විය හැකියි! සොයා බැලිය යුතුයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-78768501345613143372013-01-27T23:46:53.307-08:002013-01-27T23:46:53.307-08:00එසේය! මේක අනිවාර්යෙන්ම පිස්සු බම්ප් වූ ලෝකයකි!එසේය! මේක අනිවාර්යෙන්ම පිස්සු බම්ප් වූ ලෝකයකි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-74023677324875385792013-01-27T23:45:27.625-08:002013-01-27T23:45:27.625-08:00එතනින් එහාට කරන්න ඕනේ දේ දැන්වත් අපි හිතන්න ඕනේ බං...එතනින් එහාට කරන්න ඕනේ දේ දැන්වත් අපි හිතන්න ඕනේ බං...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-5820443148366966152013-01-27T23:44:44.930-08:002013-01-27T23:44:44.930-08:00ඇත්තටම ඒ මිනිස්සු අවංකයි!ඇත්තටම ඒ මිනිස්සු අවංකයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-39902734241683120392013-01-27T23:41:04.490-08:002013-01-27T23:41:04.490-08:00හිතන පතන විදිහ වෙනස් කරන එක තමයි මුලින්ම කරන්න ඕනේ...හිතන පතන විදිහ වෙනස් කරන එක තමයි මුලින්ම කරන්න ඕනේ...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-25218843164219784392013-01-27T22:25:06.105-08:002013-01-27T22:25:06.105-08:00ඔය මානසික අඩුපාඩු කම් තියන අයට ඇත්තටම පිස්සු පිස්...ඔය මානසික අඩුපාඩු කම් තියන අයට ඇත්තටම පිස්සු පිස්සු නැහැ. ඒ වගේ අයට පිස්සෝ කියන උන්ට තමයි පිස්සු.<br /><br />මං තුමාට දවසක් නුවර මහ ඉස්පිරිතාලේ දී ඔය මානසික රෝගයක් නිසා රෝහල් ගත කරපු කෙනෙක් හමු උනා. උගෙත් එක්ක කතා කලාම තමයි මට තේරුනේ අපිට තමයි පිස්සු කියලා. ඒ කතා කීපයක් පොස්ට් එකකින් දාන්නම්. ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-21522560723979656542013-01-27T20:24:57.480-08:002013-01-27T20:24:57.480-08:00අන්න ඒක තමයි කරන්න ඕනේ!අන්න ඒක තමයි කරන්න ඕනේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-79196610846315119172013-01-27T20:23:56.536-08:002013-01-27T20:23:56.536-08:00ඒක තමයි මචං!! ලෝකෙම නරා වලක් වෙලා තමයි!ඒක තමයි මචං!! ලෝකෙම නරා වලක් වෙලා තමයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-51129156752246387272013-01-27T20:22:42.290-08:002013-01-27T20:22:42.290-08:00ඇත්ත...ඇත්ත...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-43269037996965641342013-01-27T20:22:10.110-08:002013-01-27T20:22:10.110-08:00එහම අයත් ඉන්නවා අනිවාර්යෙන්ම.....එහම අයත් ඉන්නවා අනිවාර්යෙන්ම.....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-60178455486516143852013-01-27T20:21:35.113-08:002013-01-27T20:21:35.113-08:00හ්ම්ම් හ්ම්ම්...හ්ම්ම් හ්ම්ම්...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-13856487119582785752013-01-27T20:19:50.130-08:002013-01-27T20:19:50.130-08:00ඒ වගේ තමා...ඒ වගේ තමා...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-79693254354471300022013-01-27T20:19:22.282-08:002013-01-27T20:19:22.282-08:00මෙහෙමයි මුඋලින්ම කරන්න ඕනේ අපි හිතන පතන විදිහ වෙනස...මෙහෙමයි මුඋලින්ම කරන්න ඕනේ අපි හිතන පතන විදිහ වෙනස් කර ගන්න එක..අනිත් එක තමයි අපිට පුළුවන් විදිහට ඒ අසරණ අය ගැන හොයලා බලන එක..මම දන්නා විදිහට ඒ අයව රැක බලා ගන්න..ප්‍රතිකාර කරන්න භාර ගන්න තැන් තියනවා..අපිට පුළුවන් නම් ඒ අයව ඒවාට යොමු කරන්න..ඒක ලොකු දෙයක් වෙයි ඒ අයට...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3037162222586966705.post-78142077763371329562013-01-27T20:16:23.114-08:002013-01-27T20:16:23.114-08:00අන්න බලපන් ඒ මනුස්සයා කරන සත්කාර්ය.....අන්න බලපන් ඒ මනුස්සයා කරන සත්කාර්ය.....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com